ප්‍රසන්න වික්‍රමසූරිය

කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය (ඉංග්‍රීසි: Prasanna Wickramasuriya) RWP, RSP, WWP යනු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකි. වර්තමාන සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුර හොබවයි.රිවිර පුවත්පත් සමූහයේ හිමිකරුය.

ප්‍රසන්න වික්‍රමසූරිය
කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවය කළ වසර1981 - 1998
පදවියකනල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා පාබල හමුදාව
අණදීම්ගජබා රෙජිමේන්තුව
සටන්/යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව
ප්‍රදානRWP, RSP, WWP


පවුල් පසුබිම සංස්කරණය

වික්‍රමසූරිය යුවලට දාව උපතලැබීය. ජාලිය වික්‍රමසූරිය (අ.එ.ජ. ශ්‍රී ලංකා තානාපති) මොහුගේසොහොයුරාවේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාගේ රාජපක්ෂ පවුලට ඤාති සඔඳතා ඇත.

පාසල් දිවිය සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා ඇත.

ආශ්‍රිත සංස්කරණය