යුරෝනිව්ස්
යුරෝනිව්ස් යනු යුරෝපය පදනම් කරගත්, භාෂා කිහිපයකින් සිය විකාශන කටයුතු මෙහෙයවන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. 1993 ආරම්භ කල මෙම නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය ප්‍රංශයේ Lyon-Écully හී පිහිටුවා තිබෙයි. යුරෝපියානු කලාපයේ දෘෂ්ඨිකෝණයන්ට අනුරූප වන ලෙස මෙහි විකාශනයන් සිදු කෙරේ. මෙම නාලිකාව යුරෝපා කොමිසමේ (European Commission) ප්‍රචාරණ මාධ්‍යයක්, ලෙස ක්‍රියා කරන බවට චෝදනාද එල්ල වෙයි.[2][3][4][5]
යුරෝනිව්ස් Euronews | |
---|---|
දියත්කල දිනය | 1993 ජනවාරි 1 |
අයිතිකරුවෝ | Euronews SA[1] |
රූප ආකෘතිය | 16:9 (576i, SDTV) |
රට | යුරෝපියානු සංගමය |
මූලස්ථානය | 60, chemin des Mouilles 69130 Lyon-Écully, ප්‍රංශය |
වෙබ් අඩවිය | Official website |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
Europe | limited retransmission |
චන්ද්‍රිකා | |
Sky (UK & Ireland) |
Channel 508 |
Cyfra+ (Poland) |
Channel 85 or 745 |
Cyfrowy Polsat (Poland) |
Channel 181 |
Astra 1M | 11.817 GHz V / 27.5 |
direct tv 56 | 12.226 GHz H / 27.5 |
Astra 2F | 12663 H 22000 5/6 |
Eutelsat Hot Bird 13A | 11.034 GHz V / 27.5 & 12.597 GHz V / 27.5 |
Türksat 3A 42°E | 11.096 GHz H / 30.0 |
Asiasat 2 | 3.960 GHz H / 27.5 |
DStv (South Africa) |
Channel 404 |
Digiturk (Turkey) |
Channel 123 |
Dish Network (United States) |
Channel 901 |
Sky Italia (Italy) |
Channel 521 |
Dolce (Romania) |
Channel 254 |
TV Vlaanderen Digitaal | Channel 53 |
OSN | |
Freesat (UK) |
Channel 204 |
Canal+ (Spain) |
Channel 142 |
NTV Plus | |
Galaxy 23 (North America, C band free-to-air) |
3.781 GHz V / 29.270 |
MEO (Portugal) |
Channel 200 |
ZON Multimédia (Portugal) |
Channel 203 |
Indovision (Indonesia) |
Channel 334 |
Saorsat (Ireland) |
|
Canalsat | Channel 104 |
කේබල | |
Virgin Media (United Kingdom) |
Channel 620 |
UPC Ireland (Ireland) |
Channel 203 (EN) Channel 831-836 (FR-RU) |
Cablevision (United States) |
Channel 103 |
Vidéotron (Canada) |
Channel 172 (French) |
Rogers Cable (Canada) |
Channel 193 |
Com Hem (Sweden) |
Channel 123 |
RCS&RDS (Romania) |
Channel 47 |
UPC Romania (Romania) |
Channel 421 (digital with DVR) Channel 141 (digital) |
MC Cable (Monaco) |
Channel |
Kabel Deutschland (Germany) |
Channel 554(DE), 827(RU), 837 (FR; only upgraded networks), 848 (UK; only upgraded networks), 869(IT), 873(ES), 882(POR) |
Ziggo (Netherlands) |
Channel 502 |
KTV Šibenik (Croatia) |
Channel 15 |
Naxoo (Switzerland) |
Channel 66 |
SkyCable (Philippines) |
Channel 223 (Digital Subscribers) |
Cablecom (Switzerland) |
Channel 046 (digital CH-D) |
UPC Netherlands (Netherlands) |
Channel 402 (digital television) |
ZON Multimédia (Portugal) |
Channel 203 |
Euskaltel (Basque Country, Spain) |
Channel 29 |
UPC Poland |
Channel 342 |
Cablelink (Philippines) |
Channel 106 |
අයිපීටීවී | |
Fetch TV (Australia) |
|
TELUS TV (Canada) |
Channel 831 (English) Channel 2091 (French) |
TrueIPTV (Thailand) |
Channel 13 |
World On Demand (Japan) |
English, Channel 110 French, Channel 111 |
Now TV (Hong Kong) |
Channel 326 |
mio TV (Singapore) |
Channel 44(has been cease transmission in december 2011 and replace by DW Channel) |
MEO (Portugal) |
Channel 201 |
Hypp.TV (Malaysia) |
Channel 2006 |
MAXtv (Croatia) |
Channel 702 |
NexTV-America (United States, Canada) |
|
UniFi (Maylasia) |
Channel 402 |
CHT MOD (Taiwan) |
Channel 219 |
KT QOOK TV (South Korea) |
Channel 28 |
Moja TV (Bosnia and Herzegovina) |
Channel 006 |
Open IPTV (Bosnia and Herzegovina) |
Channel 502 |
Canalsat | Channel 104 |
Tivibu (Turkey) | Channel 76 |
MaxTV (Macedonia) | Channel 655 |
අන්තර්ජාල රූපවාහිනිය | |
Livestation | http://www.livestation.com/channels/1 (free, 502 kbit/s stream available in English, French, Italian, Spanish, German, Portuguese, Turkish, Russian, Arabic; not available in Canada or the United States) |
Real SuperPass | Watch |
Official website | [1] (free, flash streaming available in English, French, Persian, Ukrainian) [Ukrainian is available worldwide; English and French are not available in Canada or the United States] |
අන්තර්ගතයන්
සංස්කරණයපුවත් නාලිකාවක් ලෙස එය සෑම මිනිත්තු 30 කට වතාවක්, යුරෝපයට අදාල සහ ලෝකයට අදාල ප්‍රධාන පුවත් ශීර්ෂපාඨ ඉදිරිපත් කරයි. මීට අමතරව යුරෝ නිව්ස් නාලිකාව තුල, කෙටි ව්‍යාපාරික වැඩසටහන්, වෙළෙඳපොල විස්තර, ක්‍රීඩා පුවත්, කලා සහ සංස්කෘතික, විද්‍යා, කාලගුණ, යුරෝපානු දේශපාලනය, සහ යුරෝපියානු පුවත්පත් වල පුවත් සමාලෝචන ආදිය ගැන කියැවෙන වැඩසටහන් විකාශය කරයි.[6]
අතීතය
සංස්කරණය1992 වර්ෂයේදී, පලමු පර්සියානු ගල්ෆ් යුද්ධය පිළිබඳව පුවත් නාලිකාවක් ලෙස අමෙරිකානු සීඑන්එන්, නාලිකාව සිදු කල විශිෂ්ඨ ආවරණය හේතුවෙන්, European Broadcasting Union විසින්, සිය කලාපය වෙනුවෙන්ද විශිෂ්ඨ පුවත් නාලිකාවක් ආරම්භ කිරීමට තීරණය කර ගන්නා ලදී. ඒ අනූව රටවල් 10 ක මූලිකත්වයෙන් 1993 වසරේ ජනවාරි 1 වන දින මෙම නාලිකාව ආරම්භ කරන ලදී. [7]
- සයිප්‍රස් (Cyprus Broadcasting Corporation)
- ප්‍රංශය (France Télévisions)
- ඉතාලිය (RAI)
- බෙල්ජියම (RTBF)
- පෘතුගාලය (Rádio e Televisão de Portugal)
- ස්පාඤ්ඤය (RTVE) (former shareholder)
- මොනාකෝ (Télé Monte Carlo) (former shareholder)
- ෆින්ලන්තය (Yleisradio)
- ඊජිප්තුව (Egyptian Radio and Television Union)
1996 වසරේදී නාලිකාවට අයත් උප විකාශන මැදිරියක් ලන්ඩන් හී ස්ථාපනය කෙරිණි.
1999 වසරේ පටන් නාලිකාවේ විකාශන කටයුතු මුදා හැරීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ.
නාලිකාවේ භාෂා
සංස්කරණය# | භාෂාව | ආරම්භය |
---|---|---|
1 | ඉංග්‍රීසි | 1993 ජනවාරි 1 |
1 | ප්‍රංශ | 1993 ජනවාරි 1 |
1 | ජර්මන් | 1993 ජනවාරි 1 |
1 | ඉතාලිය | 1993 ජනවාරි 1 |
1 | ස්පාඤ්ඤ | 1993 ජනවාරි 1 |
6 | පෘතුග්‍රීසි | 1999 නොවැම්බර් |
7 | රුසියන් | 2001 සැප්තැම්බර් |
8 | අරාබි | 2008 ජූලි 12 |
9 | තුර්කි | 2010 ජනවාරි 30 |
10 | පර්සියන් | 2010 ඔක්තෝම්බර් 27 |
11 | යුක්රේනියන් | 2011 අගෝස්තු 24 |
12 | ග්‍රීක | 2012 දෙසැම්බර් 18 |
13 | හන්ගේරියන් | 2013 මැයි 30 |
+1 | පෝලන්ත (just selectable as an audio option but it is broadcasting in English) |
(2011 දෙසැම්බර් 16) |
විවේචන
සංස්කරණයයුරෝපියානු කොමිසමට (European Commission) ඉතා පක්ෂපාතී ලෙස තොරතුරු ඉදිරිපත් කරන බවට යුරෝ නිව්ස් නාලිකාවට විවේචන එල්ල වෙයි.[2][3][4]
විහිදීම
සංස්කරණයකෙබල් සහ සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලෝකය පුරා රටවල් 155 කට පමණ, මෙම නාලිකාව මුදා හැරෙයි.[8]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Euronews restructures". Informa Telecoms & Media. January 27, 2009. සම්ප්‍රවේශය 25 October 2012.
- ^ a b "The EU Communication 'propaganda' debate". New Europe. 23 August 2009. සම්ප්‍රවේශය 20 August 2011.
- ^ a b "Euronews: Channel of Propoganda". EU Democrates. 18 January 2011. සම්ප්‍රවේශය 20 August 2011.
- ^ a b "EU triples its financial contribution to Euronews". The Parliament. 13 January 2011. සම්ප්‍රවේශය 20 August 2011.
- ^ Press release. "Many Voices One Vision". Euronews. 28 December 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 January 2007.
- ^ Euronews and Metropolitan Media Ltd, Metropolitan Media Ltd, http://www.metmedia.net/Open_Letter.pdf, ප්‍රතිෂ්ඨාපනය 5 March 2014
- ^ Collins, Richard (1998). From Satellite to Single Market: New Communication Technology and European Public Service Television. London: Routledge. p. 130. ISBN 9780415179706.
- ^ "Euronews Media Presspack" (PDF). Euronews. 29 December 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 June 2010.
භාහිර සබැදි
සංස්කරණය- euronews.com, official international-news website
- Euronews channel යූ ටියුබ් වෙත