පරිශීලක සාකච්ඡාව:බිඟුවා/2012
කිරිබත්
සංස්කරණයඅස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනමයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න. †
|
Common.css සහ Monobook.css හී කේතයන් බොහෝ පැරණිය. එම නිසා ඉංග්‍රීසි විකිපීඩියාවට නොයෙකුත් පහසුකම් වැඩි වුවද සිංහල විකිපීඩියාව තවමත් පැරණි කේතයන් නිසා නවතම ගුණාංග ලබා ගැනීමට අසමත් වී ඇත. කරුණාකර මෙම පණිවුඩයන් වල සාකච්චා පිටුවෙහි ඇති කේතයන් එහි ඇතුලත් කිරීම හෝ ඉංග්‍රීසි විකිපිඩියාව ගවේෂණය කොට නවතම කේතයන් එහි අන්තර්ගත කරන ලෙස ඉල්ලා සිටිමි. පසිඳු ( සාකච්ඡාව / @ ) 12:46, 17 දෙසැම්බර් 2011 (යූටීසී)
- ඉංග්‍රීසි විකිපිඩියාවෙන් ආයාත කළා. වෙනසක් කරන්න ඕනෑ නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 08:24, 19 දෙසැම්බර් 2011 (යූටීසී)
එල එල...පසිඳු ( සාකච්ඡාව / @ ) 11:07, 19 දෙසැම්බර් 2011 (යූටීසී)
තෝරාගත් පින්තුරය
සංස්කරණයමුල් පිටුවෙහි තෝරාගත් පින්තුරය යටතේ තිබෙන පහත කේතයන්
{{#ifexist:සැකිල්ල:තෝරාගත් සේයාරුව/18|අද විශේෂාංග පින්තූරය|විශේෂාංග පින්තූරය <span style="font-size:85%; font-weight:normal;">(Check back later for today's.)</span>}}</h2> |- | style="color:#000; padding:2px;" | <div id="mp-tfp">{{#ifexist:තෝරාගත් සේයාරුව/18|{{තෝරාගත් සේයාරුව/18}}|{{තෝරාගත් සේයාරුව/18}}}}</div>
පහත ඒවා සමඟ ප්‍රතිස්ථාපනය කරදෙන මෙන් ඉල්ලා සිටිමි.
{{#ifexist:සැකිල්ල:තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}|අද විශේෂාංග පින්තූරය|විශේෂාංග පින්තූරය <span style="font-size:85%; font-weight:normal;">(Check back later for today's.)</span>}}</h2> |- | style="color:#000; padding:2px;" | <div id="mp-tfp">{{#ifexist:තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}|{{තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}}}|{{තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}}}}}</div>
විකිපීඩියා:තෝරාගත් ලිපිය/1 සඳහා සුදුසු ලිපියක් යොදන්න. පසිඳු ( සාකච්ඡාව / @ ) 11:28, 26 දෙසැම්බර් 2011 (යූටීසී)
ඔබට සුභ නව වසරක්!
සංස්කරණයපසිඳු ( සාකච්ඡාව / @ ) 12:00, 1 ජනවාරි 2012 (යූටීසී)
- එසේම වේවා! -- බිඟුවා සාකච්ඡාව 05:53, 1 ජනවාරි 2012 (යූටීසී)
මෙන්න ඔබට විස්කෝතුවක්!
සංස්කරණයඔක්කොටම කලින් මේක කාල ඉන්න. එතකොට ඔබට බඩගින්නක් නැතිවෙයි. පසිඳු ( සාකච්ඡාව / @ ) 04:41, 4 ජනවාරි 2012 (යූටීසී) |
ගැටලුවක්!
සංස්කරණයප්රකාශන දෝෂය අනපේක්ෂිත මෙහෙයුම් කාරකය යන දෝෂ පණිවුඩය දිස්වන්නේ ඇයි? මේක Fix කරන්න පුලුවන්ද? පසිඳු ( සාකච්ඡාව / @ ) 16:34, 8 ජනවාරි 2012 (යූටීසී)
මුල් පිටුවේ ප්‍රමාණයට විසදුමක්!
සංස්කරණයමුල් පිටුව/Sandbox හී ඇති කේත (ඕනනම් වෙනස් කොට) මුල් පිටුවට යොදන්න. පසිඳු ( සාකච්ඡාව / @ ) 02:55, 9 ජනවාරි 2012 (යූටීසී)
- I personally like this page than existing one. Not that I dont like graphics and all but thise seems more professioal and neat.----04:28, 9 ජනවාරි 2012 (යූටීසී) — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය සමන් (සාකච්ඡාව • දායකත්ව) විසින් හිදී එක් කර ඇත
- අපි සැකිළි කිහිපයක් හදමු. ර්‍ර්ට පස්සේ අපි බලමු ඒවාගේ තියෙන හොඳ නරක, අඩු පාඩු, වාසි අවාසි වගේ ඒවා. සංවාදයක් ඇති කරමු. සම්මුතියකට එමු. ඉස්සරලාම කරන්න වෙන්නේ ටෙස්ට් පිටු හදන එකයි. මම මේක කෝපි කඩේට ගෙනියනවා. -- බිඟුවා සාකච්ඡාව 05:10, 9 ජනවාරි 2012 (යූටීසී)
- ඔබේ කැමැත්තක්! හැබැයි මුල් පිටුව එළකිරි වගේ තියෙන්න ඕනේ හොඳේ. පසිඳු ( සාකච්ඡාව / @ ) 05:18, 9 ජනවාරි 2012 (යූටීසී)
මැකීමට ඇති ලිපි මකා නොදැමීම
සංස්කරණයසිංහල විකිපීඩියාවෙහි දැනට බොහෝ ලිපි ගණනක් මැකීමට යෝජිතව ඇත. එහෙත් තවමත් ඒවායේ පෙනෙන්නට ඇත්තේ මැකීමක් නොවේ මැකීමට යෝජිත ටැගයන් පමණි. කම්මැලි නොවන්න! දැන්ම වැඩ පටන්ගන්න. විකිපිඩියාව පිරිසිදුව තබාගන්න. පසිඳු ( සාකච්ඡාව / @ ) 05:12, 11 ජනවාරි 2012 (යූටීසී)
- ලිපියක් එහෙන් මෙහෙන් බලල මකන්න බෑ. විමසලා බලන්න ඕනෑ. ඒක සරල වැඩක් නෙමෙයි. අනික මකන්න යෝජිත සමහර ඒවා මැකිය යුතු නොවේ. ඒක හින්දා පොඩ්ඩක් ඉවසන්න. මට විකිය හැරුනාම තවත් ජීවිතයක් තියෙනවනේ. -- බිඟුවා සාකච්ඡාව 11:00, 11 ජනවාරි 2012 (යූටීසී)
හරි හරි ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නෑනේ. කරන්න බැරිනම් බෑ කියන්නකෝ. පසිඳු ( සාකච්ඡාව / @ ) 14:24, 11 ජනවාරි 2012 (යූටීසී)
ස්වයං මුර සංචාරකයා
සංස්කරණයස්වයං මුර සංචාරකයා තනතුර පිරිනැමීම ගැන ස්තුතියි. ඉංග්‍රීසි විකියෙ විදිහටම මේක ක්‍රියා කරන්නේ නැහැ නේද? ඔයා උනන්දු වෙලා ඒක හැදුවොත් හොඳයි. ---ශ්වෙත (talk) 15:03, 31 ජනවාරි 2012 (යූටීසී)
- ඔයා අද පරිවර්තනය කරලා දාපු විදිහට වෙන්න ඕන තමයි. එහෙම වෙන්නෙ නැහැනෙ. ස්වයං මුර සංචාරකයා ඇති අය සංස්කරණයක් කල හැටියෙම ස්වයං මුරයක් ලෙස සටහන් වෙනවා. පොතේ හැටියට අපි අලුත් පියුවක් හැදුවම විතරයි එහෙම වෙන්න ඕන. නිරීක්ෂණය කරල ලද්දක් ලෙසින් සලකුණු කරන්නත් පහසු කම් නැහැ. පොඩ්ඩක් බලන්න. ---ශ්වෙත (talk) 13:58, 2 පෙබරවාරි 2012 (යූටීසී)
- http://si.wikipedia.org/w/index.php?title=අලූත්_කලාව&action=historysubmit&diff=199696&oldid=194600 මෙය බලන්න. මෙහි පරික්ෂාකර බැලූ ලෙස සලකුණු කරන්න ලෙසින් සබැඳුමක් පේනවද? මේක නේද ඔයා කියන සබැඳුම? wgUseNPPatrol මේ ෆ්ලැග් එකත් සෙට් වෙලානේ තියෙන්නේ. http://meta.wikimedia.org/wiki/Help:Patrolled_edit මොකක් හරි අවුලක් තියෙනවා වගේ කියලා පේනවා. තව ටිකක් හොයන්න ඕනෑ. -- බිඟුවා සාකච්ඡාව 15:36, 2 පෙබරවාරි 2012 (යූටීසී)
ස්වයංක්‍රීය මුර සංචාරක තනතුර
සංස්කරණයමේක ස්වයංක්‍රීය මුර සංචාරක විය යුතුයැයි මට හිතේ. කෙසේවෙතත් මෙය දැරීමට මා සුදුසු නැති බවක් හිතෙන බැවින් ඔබට හැකි නම් මෙම වගකීමෙන් මා නිදහස් කරන්න. තුති. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 05:04, 4 පෙබරවාරි 2012 (යූටීසී)
- ඉවත් කලා. -- බිඟුවා සාකච්ඡාව 07:26, 4 පෙබරවාරි 2012 (යූටීසී)
- ස්තුතියි.---අස්ලාන් තම්බි (බූරුවා) (talk) 08:19, 4 පෙබරවාරි 2012 (යූටීසී)
Re: පරිපාලක තනතුරක්
සංස්කරණයනාම යෝජනාව සඳහා ස්තූතියි. භාර ගතිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:45, 7 පෙබරවාරි 2012 (යූටීසී)
- හරි අහලා තියෙන ප්‍රශ්ණවලට උත්තර දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 05:49, 7 පෙබරවාරි 2012 (යූටීසී)
මේ article එක semi protect කරන්න උදව් කරන්න පුලුවන්ද
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Sri_Lanka Faulknerck2 (talk) 16:10, 15 පෙබරවාරි 2012 (යූටීසී)
Vote on RFA of Thambaru_ The decision by Meta
සංස්කරණයThe steward had determined that there was no consensus even if the problematic votes were considered. Please inform the candidate. --ශ්වෙත (talk) 09:19, 23 පෙබරවාරි 2012 (යූටීසී)
- Ok. I got it. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:02, 23 පෙබරවාරි 2012 (යූටීසී)
මත විමසුම අවසන් කිරීමෙන් පසුවද [[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]] යන්න සංස්කරණය වීම
සංස්කරණයමත විමසුම අවසන් කිරීමෙන් පසුවද [[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]] යන්න සංස්කරණය වීම වැලැක්වීමට ඔබ හට කිසිවක් සිදු කළ හැකිද? ---ශ්වෙත (talk) 00:16, 25 පෙබරවාරි 2012 (යූටීසී)
- Please do not modify it කියලා ඒතන දාලම තියෙනවනේ. අනේ මන්දා. මේ පිටුව ආරක්ෂණය කරන්න ඕනෑද? -- බිඟුවා සාකච්ඡාව 08:16, 26 පෙබරවාරි 2012 (යූටීසී)
- ආරක්ෂණ ක්‍රියාවලීන් විකිය තුල ඇත්තේ දැන්වීම් දාලා බේරන්න බැරි නිසා වෙන්න ඕන. මත විමසුම අහවර වුනාට පස්සේ වුන සංස්කරණ අහෝසි කරලා මේක පූර්ණ සංරක්ෂණය කරමුද? -- ශ්වෙත (talk) 10:25, 26 පෙබරවාරි 2012 (යූටීසී)
- එහෙම කරමු. -- බිඟුවා සාකච්ඡාව 11:14, 26 පෙබරවාරි 2012 (යූටීසී)
- මං හිතන්නෙ මත විමසුම අවසන් කිරීමෙන් පසුවද ඒ පිලිබඳ කථාකිරීමට හා මත පලකිරීමට පරිශීලකයන්ට අයිතියක් ඇති බවයි. මෙතන ගැටළුව මත විමසුම සඳහාවූ ඉඩකඩ තුල මත විමසුම අවසන් කිරීමෙන් පසු මත පලකිරීමයි. පිටුව ආරක්ෂා නොකර, මත පලකිරීමට ස්ථානයක් පිටුවේ පහල සකසමු. දැනටම දාපුවත් එතෙන්ට cut & past කරමු. Singhalawap (talk) 18:02, 26 පෙබරවාරි 2012 (යූටීසී)
- මෙම මත විමසුම හා අනෙකුත් මත විමසුම් ආරම්භ කෙරෙන හා අවසන් කෙරෙන වේලාවන් නියමිත කොට, ප්‍රකාශ කොට, ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමෙන් කිසියම් විනයක් ප්‍රජාව තුල ඇති කරලීම වැදගත් වෙයි. කිසියම් ලිපියක් ගැන කථා කිරීමට හෝ සංවාද කිරීමට සාකච්ඡා පිටුව භාවිතා කිරීම විකි සම්ප්රදායය බව අමතක නොකරමු. ---ශ්වෙත (talk) 23:42, 26 පෙබරවාරි 2012 (යූටීසී)
- ශ්වෙත හරි. සංවාද පිටුවයි ඒ සඳහා භාවිතා කල යුත්තේ. ඒ විදියට මම සකසන්නම්. -- බිඟුවා සාකච්ඡාව 03:12, 27 පෙබරවාරි 2012 (යූටීසී)
- මෙම මත විමසුම හා අනෙකුත් මත විමසුම් ආරම්භ කෙරෙන හා අවසන් කෙරෙන වේලාවන් නියමිත කොට, ප්‍රකාශ කොට, ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමෙන් කිසියම් විනයක් ප්‍රජාව තුල ඇති කරලීම වැදගත් වෙයි. කිසියම් ලිපියක් ගැන කථා කිරීමට හෝ සංවාද කිරීමට සාකච්ඡා පිටුව භාවිතා කිරීම විකි සම්ප්රදායය බව අමතක නොකරමු. ---ශ්වෙත (talk) 23:42, 26 පෙබරවාරි 2012 (යූටීසී)
- ශ්වෙතගේ මතයට මමත් එකඟයි. Singhalawap (talk) 03:54, 27 පෙබරවාරි 2012 (යූටීසී)
- ආරක්ෂණ ක්‍රියාවලීන් විකිය තුල ඇත්තේ දැන්වීම් දාලා බේරන්න බැරි නිසා වෙන්න ඕන. මත විමසුම අහවර වුනාට පස්සේ වුන සංස්කරණ අහෝසි කරලා මේක පූර්ණ සංරක්ෂණය කරමුද? -- ශ්වෙත (talk) 10:25, 26 පෙබරවාරි 2012 (යූටීසී)
Remove an Article
සංස්කරණයI don't Understand what is going on there in wiki. So I wanna know exact way to do this wiki.
If U remove my article as "# 08:39, 27 පබරව 2012 (වනස | ඉතහසය) කපຌය:පපලකවරනග දන පවරව (→පශනක, පචරක සහ වදපනන ලස අසභ අනතගතයකන යත ලපයක මක දම) (ඉහලම) "
http://si.wikipedia.org/wiki/Amia_moretti Then refer the Following link. that also a Above kind of article. So Can U please tell me what is gong on there??? http://en.wikipedia.org/wiki/Eve_Angel
කරුණාකර Amia moretti ලිපිය ඉක්මන් මකාදැමීමකට ලක් කොට එම මාතෘකාවෙන් ඉදිරියට ලිපියක් කැනීම වලක්වා ලන්න. -----ශ්වෙත (talk) 14:41, 27 පෙබරවාරි 2012 (යූටීසී)
විජය කුමාරණතුංග ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරීමට කරන ඉල්ලීම
සංස්කරණයවිජය කුමාරණතුංග ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරන්නැයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එය මා විසින් සංස්කරණය කොට තවත් තොරතුරු ඇතුලත් කොට ඇති හෙයින්, මා මෙම ඉල්ලීම මෙහි පළකරමි. Sandakelum™ (talk) 17:26, 22 මාර්තු 2012 (යූටීසී)
- විකිපීඩියා:හොඳම ලිපි තෝරාගැනීම මෙතැනට දැම්මනේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. -- බිඟුවා සාකච්ඡාව 02:38, 30 මාර්තු 2012 (යූටීසී)
Its a Pleasure
සංස්කරණයIts a pleasure to see your contributions to si wikipedia after a small break. :)
Singhalawap (talk) 18:17, 30 මාර්තු 2012 (යූටීසී)
- වැඩ ගොඩයි. වෙලාව අමාරුයි. -- බිඟුවා සාකච්ඡාව 10:36, 4 අප්‍රේල් 2012 (යූටීසී)
Si.wiki Favicon
සංස්කරණයකරුණාකර මෙය බලන්න. මාගේ උත්සාහය සාර්ථක වී ඇත. සිංහල විකියෙහි favicon එක වෙනස් වී ඇත. පසිඳු ( සාකච්ඡාව / @ ) 08:23, 31 මාර්තු 2012 (යූටීසී)
මෙම සතියේ විශේෂාංග ලිපිය
සංස්කරණයවිකිපීඩියා:තෝරාගත් ලිපිය/15 හී පවතින ආකෘතියට මෙහි ඇති වචන සහ රූප ඇතුලත් කරන්න පුලුවන්ද? මොකද මේකේ කිසිම පිළිවෙලක් නැනේ. පසිඳු ( සාකච්ඡාව / @ ) 07:23, 21 අප්‍රේල් 2012 (යූටීසී)
විකිපීඩියා:තෝරාගත් ලිපි/වත්මන් අපිළිවෙලයි!
සංස්කරණයවිකිපීඩියා සාකච්ඡාව:තෝරාගත් ලිපි/වත්මන් හී අන්තර්ගතය විකිපීඩියා:තෝරාගත් ලිපි/වත්මන්හී යොදන්න පුලුවන්ද, මොකද ඒක අපිළිවෙලයි. වචනෙයි රූපෙයි විතරයි තියෙන්නේ, පාද තලයත් නැහැ. ස්තුතියි! පසිඳු ( සාකච්ඡාව / @ ) 13:33, 6 මැයි 2012 (යූටීසී)
- මේ වගේ වැඩ පොදු තැනක සංවාදයට ලක් කරලා පරිපාලක මහතෙකුට දැනුම් දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 03:18, 8 මැයි 2012 (යූටීසී)
ඔබේ සහයෝගය අවශ්‍යයි!
සංස්කරණයhttps://translations.launchpad.net/ubuntu https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%82%E0%B7%8F%E0%B7%80 https://launchpad.net/~pkavinda ස්තුතියි! පසිඳු ( සාකච්ඡාව / @ ) 02:02, 19 මැයි 2012 (යූටීසී)
Desysop and tracking scripts
සංස්කරණයHi. In my role as steward, I have proceeded to the emergency removal of your +sysop flags on siwiki, siwiktionary and siwikibooks pending discussion with you about the matter which I'll address in a moment. I would ask you to reply here and we can keep all discussion here in this section. You appear to have added an obfuscated javascript to common.js on siwiki, siwikibooks and siwiktionary, which pointed to sett-decoder.appspot.com and loaded google analytics. It is my understanding that in this way, all of our users' were tracked by said google analytics in an egregious violation of the privacy policy. Please explain your actions. Snowolf How can I help? 20:21, 26 මැයි 2012 (යූටීසී)
- Hi, This was not to be developed to tracing anyone. Original Issue is for Sinhala Language it can not be read & write Sinhala Unicode characters without installing Sinhala Unicode. Whenever new reader comes to a Sinhala Wikipedia he Only see that some boxes nor more a single word. This happens frequently. The reason is that system which they are using not installed Sinhala Unicode. So a Developer bhasha has developed a JavaScript which can be done on-fly. if the system is not installed Sinhala Unicode, this script will automatically do the job. In that script it was included this Google analytic section & I got informed by another Wikipedian about that. I have informed this to the Developer & he is agreed to remove that tracing. He is working on that. I think you can understand what I have done. Thank you. -- බිඟුවා සාකච්ඡාව 03:07, 27 මැයි 2012 (යූටීසී)
- That doesn't address why you obfuscated the code in the common.js Snowolf How can I help? 03:11, 27 මැයි 2012 (යූටීසී)
- That Script needs to run every time for all users. Where do you think it can be keep? -- බිඟුවා සාකච්ඡාව 03:13, 27 මැයි 2012 (යූටීසී)
- Why is it needed for all users? How about just keeping the link in the sitenotice to the page containing information about fixing the problem? Was there even consensus for such a change? Hazard-SJ (talk) 03:18, 27 මැයි 2012 (යූටීසී)
- that Script needs to run machine which are not installed Sinhala Unicode. SO it needs to check. Yes I agree that tracking is wrong. -- බිඟුවා සාකච්ඡාව 03:24, 27 මැයි 2012 (යූටීසී)
- I'm asking why you felt the need to obfuscate the javascript. Snowolf How can I help? 03:25, 27 මැයි 2012 (යූටීසී)
- I'm Sorry! Without modifying commons.js how it can be get effects for all users? just like උදවු:මූලිකාදර්ශය. This script need to keep in Server. Then it not need to modify commons.js please explain what is the question? -- බිඟුවා සාකච්ඡාව 03:32, 27 මැයි 2012 (යූටීසී)
- I'm asking why you felt the need to obfuscate the javascript. Snowolf How can I help? 03:25, 27 මැයි 2012 (යූටීසී)
- that Script needs to run machine which are not installed Sinhala Unicode. SO it needs to check. Yes I agree that tracking is wrong. -- බිඟුවා සාකච්ඡාව 03:24, 27 මැයි 2012 (යූටීසී)
- Why is it needed for all users? How about just keeping the link in the sitenotice to the page containing information about fixing the problem? Was there even consensus for such a change? Hazard-SJ (talk) 03:18, 27 මැයි 2012 (යූටීසී)
- That Script needs to run every time for all users. Where do you think it can be keep? -- බිඟුවා සාකච්ඡාව 03:13, 27 මැයි 2012 (යූටීසී)
- That doesn't address why you obfuscated the code in the common.js Snowolf How can I help? 03:11, 27 මැයි 2012 (යූටීසී)
The question is, why did you obfuscate the code for the wikis (and inserted it without letting the community know and even without edit summary and code comment telling what it does?). Furthermore I've spent some time analyzing the scripts yesterday and found that you are not only using a custom script to import the script to the projects (siwikt, siwiki), but also imported a script (https://sett-decoder.appspot.com/settdeco.js) which is customized for use on Wikimedia projects (eg. it checks document.location.hostname == "si.wiktionary.org" || document.location.hostname == "si.wikibooks.org" || document.location.hostname == "si.wikipedia.org") but loads google analytics. Could you please explain why you did all the things mentioned in my post (especially why a custom script for Wikimedia which explicit loads google analytics) and why you didn't ask for a valid free license to use only the actual decoder part of those scripts directly on the Wikis? - Hoo man (talk) 09:37, 27 මැයි 2012 (යූටීසී)
- Actually I'm not the one who created this script. This is a script I have got from [1] to use for our task, it was already obfuscated. I can ask for a free license for wikimedia Projects. So I'm not the one who obfuscate this. Did I answer you? -- බිඟුවා සාකච්ඡාව 08:28, 28 මැයි 2012 (යූටීසී)
- No, there are still open questions, the script you used was especially customized for use on the Wikimedia sites, and it's different from the one given on the site, please explain how exactly you got hold of that script. In case you didn't knew what it did, why did you just use it? With your previous JavaScript experience, you should have seen that it's obfuscated... there are users like me available on meta who can help local communities with such things, so you could have asked, if you haven't been sure. But activating a script for ALL users without knowing what it does is a high risk, there are many ways in which that could be abused. Maybe you could tell the full story of how the scripts made their way into the wikis, so that we don't need to ask so many further questions, cheers Hoo man (talk) 14:19, 28 මැයි 2012 (යූටීසී)
- OK. Now Story Comes. I think you are full aware of the Issue. the Issue was we can't see the Content without having Sinhala Unicode. So the solution was developed by http://settdeco.bhasha.lk/. Then I have ask them to give their solution to apply for Sinhala Wikipedia. Since that is a commercial it needs to have a valid/free license. So they have customized their scripts for siwiki, siwikibooks and siwiktionary separately. I have used those scripts as a solution for our Issue. That is all. Yes I have noticed that script was obfuscated & I have done an investigation on that. I noticed that Google analytic sections as well. I have question about that from them & they said the need to track about their script usage. So I though it was not a problem & seems that is wrong. Then later time some wiki-Admin has removed the code. Then I have asked http://settdeco.bhasha.lk/ to give me a solution without this Google Analytic & with Free licensee. Now they concerning about that. -- බිඟුවා සාකච්ඡාව 03:54, 29 මැයි 2012 (යූටීසී)
- No, there are still open questions, the script you used was especially customized for use on the Wikimedia sites, and it's different from the one given on the site, please explain how exactly you got hold of that script. In case you didn't knew what it did, why did you just use it? With your previous JavaScript experience, you should have seen that it's obfuscated... there are users like me available on meta who can help local communities with such things, so you could have asked, if you haven't been sure. But activating a script for ALL users without knowing what it does is a high risk, there are many ways in which that could be abused. Maybe you could tell the full story of how the scripts made their way into the wikis, so that we don't need to ask so many further questions, cheers Hoo man (talk) 14:19, 28 මැයි 2012 (යූටීසී)
As for the fonts, I've proposed a proper solution on විකිපීඩියා:කෝපි කඩේ (technical)#Sinhala fonts, please give a look (and sorry for writing in English). Thanks, Nemo bis (talk) 20:45, 12 අගෝස්තු 2012 (යූටීසී)
Allegation against පරිශීලක :බිඟුවා
සංස්කරණයPlease investigate the allegation against පරිශීලක :බිඟුවා fast as possible and take necessary action. If he is innocent release him and restore his rights & position. If he had spied on Wikipedia community and you all think it is a punishable offence, take suitable punitive action. I personally do not like "Stalemate" situations. --- ශ්වෙත (talk) 01:47, 30 මැයි 2012 (යූටීසී)
- Dear ශ්වෙත,
- Its good if we can clarify this. But unfortunately I am not technically sound on matters related to this.
- About sinhala unicode, I know that Official Site to support unicode for local langages of Sri Lanka is giving solutions for people using OS that does not support Sinhala partially of fully.
- Hope technically sound guys will give their inputs.
- Singhalawap (talk) 05:05, 30 මැයි 2012 (යූටීසී)
- I am also ignorant about these IT matters. However according to my understanding, පරිශීලක :බිඟුවා had used his IT knowledge & skills and powers as an Administrator had done some changes which he claims "will assist all Sinhala Wikipedians to write in Sinhala". I am not aware of such a necessity or such an inclusion in Sinhala Wikipedia. I beleive not only me none of us in Sinhala Wikipedia were notified about such an "assistance". Now, if we disregard that issue, what stewards say, according to what I understand, is that through this "code", පරිශීලක :බිඟුවා could gather information about usage by all Wikipedians and thus he could spy on us. They say this is irregular. As you say, for Sinhala Unicode there is official assistance and I do not know why පරිශීලක :බිඟුවා sought third party assistance to "assist all of us" "without our knowledge". ---ශ්වෙත (talk) 05:54, 30 මැයි 2012 (යූටීසී)
- Guys, you can continue discussion here, But I would like to add a word as well. So you guys will not have any Unicode Issues means that read & write Sinhala letters in this Wikipedia since you already installed it. But new comer comes, most of them just come to si.wiki & only noticed that check boxes since they don't have installed Sinhala Unicode. Yes There is a notice for installation. Do you think how many of them want to do an installation to see the content of a web page. Instead of installing what they do is just move a web page which can be read. Even if want to do a request like "pls do something to make this page read" how they will find a page with these check boxes. if you want to have an experience please uninstall you Sinhala Unicode package from your machine & think as a new comer. This is not assist for you all guys. But it needs to check your machine has installed Unicode already. It has already implemented a tool to write in Sinhala see this උදවු:මූලිකාදර්ශය. This is to read the pages. Nothing else. That is Only thing I was trying to do. So it is up to you. Bye. -- බිඟුවා සාකච්ඡාව 08:36, 30 මැයි 2012 (යූටීසී)
- I am also ignorant about these IT matters. However according to my understanding, පරිශීලක :බිඟුවා had used his IT knowledge & skills and powers as an Administrator had done some changes which he claims "will assist all Sinhala Wikipedians to write in Sinhala". I am not aware of such a necessity or such an inclusion in Sinhala Wikipedia. I beleive not only me none of us in Sinhala Wikipedia were notified about such an "assistance". Now, if we disregard that issue, what stewards say, according to what I understand, is that through this "code", පරිශීලක :බිඟුවා could gather information about usage by all Wikipedians and thus he could spy on us. They say this is irregular. As you say, for Sinhala Unicode there is official assistance and I do not know why පරිශීලක :බිඟුවා sought third party assistance to "assist all of us" "without our knowledge". ---ශ්වෙත (talk) 05:54, 30 මැයි 2012 (යූටීසී)
- If you administer Saline to save a patient, you must make sure that it is free of fungus, bacteria or virus. Otherwise it will make more harm to the patient and may loose life. Here also, it is the same.---ශ්වෙත (talk) 09:58, 30 මැයි 2012 (යූටීසී)
- ශ්වෙත, Can you explain a bit of your words? -- බිඟුවා සාකච්ඡාව 13:36, 30 මැයි 2012 (යූටීසී)
- I was just drawing a parallel or was quoting an analogy. You must be aware certain templates or articles are prevented from editing by anonymous editors or by editors who are not administrators. That is because they are used in lot of places and if a wrong code is placed it will upset the whole system. Hence Wikipedia had made its own rules to prevent such catastrophes. Any system is having such self-defensive rules. Even the human body is having such system called immune system. To stregthen this system in case of a huge attack by bacterial or virul agents, a physician administers drugs. Saline Solution is one such. However, if the Saline Solution itself is impure and consists of bacteria, virus or fungus it will do more harm to patient than good. In Wikipedia we have immunity system. Administrators help this immunity system. As you claim you have introduced this "code" to help the system. But, the stewards claim that your code had introduced certain abilities to monitor activities of users. This will breach the immunity of users within wikipedia and can lead to ultimate demise of the system. As a physician should be careful about the "quality" of Saline, you too should have taken more care about suitability of your "code" and possible harmful effects. When the patient's case is aggravated, a physician can claim that he did the routine thing of administering Saline. You too tell similarly you just tried to help the users. However, we expect much more responsible behavior. That is what I wanted to say. Thanks. ---ශ්වෙත (talk) 14:58, 30 මැයි 2012 (යූටීසී)
- ශ්වෙත, Can you explain a bit of your words? -- බිඟුවා සාකච්ඡාව 13:36, 30 මැයි 2012 (යූටීසී)
- I have emailed the stewards mailing list asking for more input on how to proceed, I will keep you guys up to date as soon as I can. Snowolf How can I help? 21:32, 30 මැයි 2012 (යූටීසී)
- Any updates? -- බිඟුවා සාකච්ඡාව 03:30, 4 ජූලි 2012 (යූටීසී)
- What update were you seeking? Billinghurst (talk) 16:10, 4 ජූලි 2012 (යූටීසී)
- Any updates? -- බිඟුවා සාකච්ඡාව 03:30, 4 ජූලි 2012 (යූටීසී)
- Dear Snowolf
- Can you please inform us on the progress of this issue and the final decision (if any) ?
- Thank you Singhalawap (talk) 06:26, 9 ජූලි 2012 (යූටීසී)
- I apologize for the lenghty delay in answering this query. I was away all summer and under the impression that the matter was being handled by my colleagues. I am truly sorry for this misunderstanding and the lenghtiness it has taken for a fully reply to reach you. That is indeed not acceptable and not reflective of the importance and weight of the matter. At the time, I raised the issue on the steward mailing list, asking for input into how to proceed. The stewards do not feel it is appropriate to return the sysop userright to you, given the privacy violations at the heart of the matter. Regards, Snowolf How can I help? 06:40, 28 සැප්තැම්බර් 2012 (යූටීසී)
භූ කාරක තැටි
සංස්කරණයභූ කාරක තැටි නමින් ලිපියක් සිංහල විකිපිඩියාවේ තිබිණි. ඒ ලිපියට යමක් එකතු කිරීමට තරම් මා දැනුවත් නිසා එහි මා දන්නා දේ ලිවීමි. අද බලන විට රතු පැහැයෙන් පරස්පර විරෝධී අතරමැදි සංස්කරණ හේතුවෙන් මෙම සංස්කරණය අහෝසි කල නොහැක. ලෙස ලියා ඇත. මීට හේතුව කුමක්ද? මා ලියු දේ වැරදි නැත. අනෙක පිංතුර ඇඩ් කරන්නට මා දැන සිටියා නම් තවත් දේ ලියන්නට තිබිණි. කරුණාකර ඉඩ ලද විටෙක මා දැනුවත් කරන්න. මාගේ අදහස වන්නේ තවත් ලිපි කිහිපයක් සංස්කරණයට දායක වීමය. ඉතිං මා වැරද්දක් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් වීම වටි.
භූ කාරක තැටි
සංස්කරණයභූ කාරක තැටි නමින් ලිපියක් සිංහල විකිපිඩියාවේ තිබිණි. ඒ ලිපියට යමක් එකතු කිරීමට තරම් මා දැනුවත් නිසා එහි මා දන්නා දේ ලිවීමි. අද බලන විට රතු පැහැයෙන් පරස්පර විරෝධී අතරමැදි සංස්කරණ හේතුවෙන් මෙම සංස්කරණය අහෝසි කල නොහැක. ලෙස ලියා ඇත. මීට හේතුව කුමක්ද? මා ලියු දේ වැරදි නැත. අනෙක පිංතුර ඇඩ් කරන්නට මා දැන සිටියා නම් තවත් දේ ලියන්නට තිබිණි. කරුණාකර ඉඩ ලද විටෙක මා දැනුවත් කරන්න. මාගේ අදහස වන්නේ තවත් ලිපි කිහිපයක් සංස්කරණයට දායක වීමය. ඉතිං මා වැරද්දක් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් වීම වටි.
භූ කාරක තැටි
සංස්කරණයභූ කාරක තැටි නමින් ලිපියක් සිංහල විකිපිඩියාවේ තිබිණි. ඒ ලිපියට යමක් එකතු කිරීමට තරම් මා දැනුවත් නිසා එහි මා දන්නා දේ ලිවීමි. අද බලන විට රතු පැහැයෙන් පරස්පර විරෝධී අතරමැදි සංස්කරණ හේතුවෙන් මෙම සංස්කරණය අහෝසි කල නොහැක. ලෙස ලියා ඇත. මීට හේතුව කුමක්ද? මා ලියු දේ වැරදි නැත. අනෙක පිංතුර ඇඩ් කරන්නට මා දැන සිටියා නම් තවත් දේ ලියන්නට තිබිණි. කරුණාකර ඉඩ ලද විටෙක මා දැනුවත් කරන්න. මාගේ අදහස වන්නේ තවත් ලිපි කිහිපයක් සංස්කරණයට දායක වීමය. ඉතිං මා වැරද්දක් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් වීම වටි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 123.231.48.160 (සාකච්ඡාව • දායකත්ව) විසින් හිදී එක් කර ඇත
- මෙය සිදුවීමට හේතු කිහිපයක් තිබිය හැක. ඔබ විසින් අවසාන අනුවාදය සංස්කරණය නොකර අතරමැද එකක් සංස්කරණය කිරීම ආසන්නතම හේතුව විය හැක. නැවත් උත්සාහයක යෙදෙන්න. සමහරවිට තවත් අයෙක් ඔබ හා සමගාමීව සංකරණය කලා විය හැකිය. පින්තූර එක් කිරීමට ඔබට ලියාපදිංචි විය යුතු වෙයි. -- බිඟුවා සාකච්ඡාව 03:25, 4 සැප්තැම්බර් 2012 (යූටීසී)
- පරස්පර විරෝධී අතරමැදි සංස්කරණ යන්නෙන් තාක්ෂණික දොසක් මිස ඔබ වරදක් කල බව අදහස් නොවේ. පරිශීලක:බිඟුවා කිවූ පරිදි නැවත උත්සාහ කරන්න. ජය Singhalawap (talk) 15:02, 4 සැප්තැම්බර් 2012 (යූටීසී)
මේක පොඩ්ඩක් බලන්න. හොදයි කියල හිතෙනවනම් දාන්න. පසිඳු කාවින්ද (✉ • ✐ • ✍) 10:18, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)
- දැන් මට ඒක කරන්න බෑ. බලතල නෑ. -- බිඟුවා සාකච්ඡාව 11:45, 10 සැප්තැම්බර් 2012 (යූටීසී)
ප්‍රවර්ග:අගනගර ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණයIf this is the first article that you have created, you may want to read the guide to writing your first article.
You may want to consider using the Article Wizard to help you create articles.
A tag has been placed on ප්‍රවර්ග:අගනගර requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an article with no content whatsoever, or whose contents consist only of external links, a "See also" section, book references, category tags, template tags, interwiki links, a rephrasing of the title, or an attempt to contact the subject of the article. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.
If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}}
to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 18:19, 30 ජූනි 2013 (යූටීසී)
ඔබගේ උදව් අවශ්‍යයි
සංස්කරණයGoogle finally supports the sinhali langauge, so GoogleTrans gadget can be activated
සංස්කරණයHi there,
Thanks for putting up the GoogleTrans gadget 4 years ago. It couldn't be used by the sinhali wiki then because sinhali wasn't translateable by Google.
Fortunately, this has changed since December 2014. I have a version of GoogleTrans, that does translate sinhali with english and other languages. If you change your gadget code to
importScript("User:Endo999/GoogleTrans.js");
instead of
importScript("en:User:Endo999/GoogleTrans.js");
then the gadget should start working on the siwiki.
The current reference to the English version of the gadget doesn't work. You need to use importScript() for files within your wiki, it seems to me.
There are some current minor changes I will need to make in the future, such as converting over soon to be deprecated javascript calls to the object orientated MW object. If you reference the javascript file in my siwiki user space then I will be able to make these changes without bothering any body.