ගරු
හොර නමැති උපසර්ගය යනු සමහරක් පුද්ගලයන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කෙරෙන තාන්න මාන්නයකි. එය ගෞරවවාචී තාන්න මාන්නයක් ලෙසින් සැලකේ.
භාවිතය
සංස්කරණයශ්රී ලංකාව
සංස්කරණයගරු යන්න භාවිතය පිලිබඳව නීතියක් හෝ සම්මත රීතියක් නැත. ශ්‍රී ලංකාවෙහිදී, සාමාන්‍යයෙන් පහත දැක්වෙන පුද්ගලයන් වෙනුවෙන් ගරු යන තාන්න මාන්නය භාවිතා වේ
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි කථානායක සහ මන්ත්‍රීවරුන්.
- ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහ අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්.
- ඕනෑම සභාවක සභාපති, ලේකම්, භාණ්යඩාගාරික වැනි තනතුරක්