කුමාර් සංගක්කාර විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

කුමාර් සංගක්කාර යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයෙකු වෙයි. වමතින් පිත්ත හසුරුවන හා ලැයිස්තුවේ ඉහළින් පිටියට පිවිසෙන පිතිකරුවෙකු වන ඔහු, ක්‍රීඩාවෙහි එක් දින ජාත්‍යන්තරය (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තරය (වි20ජා) ආකෘතීන්හීදී කඩුළු-රකින්නා ලෙස ක්‍රීඩා කරයි. ඉංග්‍රීසි ක්‍රිකට් ලේඛක පීටර් රෝබක් විස්තර කරන පරිදී "පිතිකරුවන් අතර වඩාත් බැබලෙන සහ නැණවත් අයෙකු" වන සංගක්කාර,[1] 2014 අගෝස්තු 20 දින වන විට, ටෙස්ට් සහ එදිජා තරග වලදී, පිළිවෙලින් 37 සහ 19 වතාවකදී, ශතක (තනි ඉනිමකදී 100 ක් ඊට වැඩි ලකුණු ප්‍රමාණයක්) රැස් කර ගෙන ඇත. ටෙස්ට් පිතිකරුවන් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) අනුස්ථිතියෙහි ඉහළම ස්ථානයෙහි වැජඹිමට ඔහු විටින් විට සමත්ව ඇත. [2][3] 2014 අගෝස්තු 20 දින වන විට සංගක්කාර එසේ අයිසීසී ටෙස්ට් පිතිකරු අනුස්ථිතියෙහි ඉහළම ස්ථානයෙහි සිටියි. [4] ඔහු විසින් ලද ප්‍රදාන අතර, වසරේ එදිජා ක්‍රිකට් ක්‍රීඩකයා, අයිසීසී ලෝක XI ටෙස්ට් කණ්ඩායමේ නායකයා සහ, 2011 අයිසීසී ජනතාවගේ මනාපය ප්‍රදානය (මෙම සියල්ල 2011 අයිසීසී ප්‍රදාන තුලදී) මෙන්ම,[5] 2012 දී විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් නම් කිරීමද විය.[6]

A Sri Lankan cricketer, side on, in his batting stance. He is wearing the blue uniform of the Sri Lanka national cricket team. A few spectators are seen in the background.
කුමාර් සංගක්කාර විසින් ජාත්‍යන්තර ශතක 56 ක් රැස් කොට ඇත.

සංගක්කාර විසින් සිය ටෙස්ට් මංගලාවතරණය සිදු කලේ, 2000 වසරෙහි ජූලි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. [7] ඔහු විසින් ඔහුගේ මංගල ශතකය, 2001දී ඉන්දියාවට එරෙහිව රැස් කල අතර,[8] 2002 ආසියානු ටෙස්ට් ශූරතාවයෙහි අවසන් තරගයෙහිදී පකිස්තානයට එරෙහිව ඔහුගේ මංගල ද්විත්ව-ශතකය රැස් කර ගති.[9] ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී සංගක්කාරගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 319 ක් වන අතර, එය ඔහු විසින් රැස් කෙරුණේ බංග්ලාදේශයට එරෙහිව 2014 වසරෙහිදීය. දකුණු අප්‍රිකාවට එරෙහිව, ඔහුගේ ලකුණු 287 ක ඉනිම තුලදී, ටෙස්ට් හෝ පළමු-පෙළ ක්‍රිකට් ඕනෑම විකට්ටුවක් වෙනුවෙන් ඉහළම සම්බන්ධතාවය ලෙසින් ලකුණු 624 ක නව ලෝක වාර්තාවක්, ඔහු සහ මහේල ජයවර්ධන විසින් පිහිටුවන ලදි. [10][N 1] ඊළඟ වසරෙහිදී, බංග්ලාදේශයට එරෙහිව පිට-පිට ද්විත්ව-ශතක වාර්තාකරගත් ඔහු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී එසේ අනුයාත ද්විත්ව-ශතක රැස් කළ පස්වන අවස්ථාව වාර්තා කළේය.[12][N 2]ටෙස්ට් තරගයකදී ලකුණු 200 ක් හෝ වැඩියෙන් රැස් කිරීම ඔහු විසින් නව වතාවක් සිදු කර ඇති අතර, බ්‍රයන් ලාරා විසින්ද ඒ හා සමාන වතාවක් මෙම දක්ෂතාවය සිදු කරමින්, ලකුණු 200 ක් හෝ වැඩියෙන් රැස් කිරීම නව වතාවක් සිදු කර ඇත; මෙයට වඩා වතාවක් මෙය සිදු කර ඇත්තේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පමණි.

පකිස්තානයට එරෙහිව, 2000 ජූලි මාසයේදී සිය එදිජා මංගලාවතරණය සිදු කළ ඔහු, මෙම ක්‍රීඩා ආකෘතියෙහි ඔහුගේ පළමු ශතකය, 2003 චෙරි බ්ලොසම් සාජා කුසලාන අතරතුර, එම කණ්ඩායමටම එරෙහිව රැස් කළේය. [13][14] ඔහුගේ එදිජා අභිවෘත්තියෙහි ආරම්භය "අතිශයින් සාමාන්‍යය" එකක් වූයේ යැයි එක් ක්‍රිකට් මාධ්‍යවේදියෙක් පැවසුවේ, වසර සතරක් ඇතුළත ඔහු විසින් රැස් කෙරුණේ ශතක දෙකක් පමණක් නිසාය. [15] 2013දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී දකුණු අප්‍රිකාවට එරෙහිව, කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔහු විසින් සිය වැඩිම ලකුණු සංඛ්‍යාව වූ 169 රැස් කර ගති. නායකයා වශයෙන් සංගක්කාරගේ එකම එදිජා ශතකය 2011 අයිසීසී ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවැති කණ්ඩායම් අවධියේ තරගයකදී රැස් කර ගන්නා ලදි. [16] එදිජා ලකුණු 10,000 වෙත ලඟාවූ තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා සහ වේගයෙන්ම එය සාක්ෂාත් කරගැනුමට සමත්වූ ක්‍රීඩකයා වීමට 2011–12 කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලියේ සයවන තරගයෙහිදී සංගක්කාර සමත් විය.[17] 2014 අප්‍රේල් වන විට, ඔහු විසින් වි20ජා ශතකයක් රැස් කර ගෙන නොතිබීය; මෙම ආකෘතියෙහි ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 78 කි.[18]


සූචිය සංස්කරණය

සංකේතය අර්ථය
* නොදැවී සිටියේය
  තරගයේ වීරයා
  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය
ටෙස්ට් එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව
ස්ථානය. පිතිකරන අනුපිළිවෙලෙහි ස්ථානය
ඉනිම. තරගයේ ඉනිම
රැ.වේ. ඉනිම තුලදී ලකුණු රැස්කිරීමේ වේගය
සි/පි/ස් ස්ථානය සියරට (ශ්‍රී ලංකාව), පිටරටද හෝ ස්වාධීන තැනකද යන වග
පැරදුනි ශ්‍රී ලංකාව විසින් තරගය පැරදුනි
දිනාගති ශ්‍රී ලංකාව විසින් තරගය දිනාගති
ජය පැරදුමකින් තොරව තරගය ජය පැරදුමින් තොර විය

ටෙස්ට් ක්‍රිකට් ශතක සංස්කරණය

අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. ටෙස්ට් පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය ආශ්‍ර
1 &0000000000001051000000 105*   ඉන්දියාව 3 2 1/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0014-08-20012001 අගෝස්තු 14 දිනාගති [8]
2 &0000000000001400000000 140   බටහිර ඉන්දීය කොදෙව් 3 2 1/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0013-11-20012001 නොවැම්බර් 13 ජය පැරදුමෙන් කොරව [19]
3 &0000000000001280000000 128     සිම්බාබ්වේ 3 1 1/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0027-12-20012001 දෙසැම්බර් 27 දිනාගති [20]
4 &0000000000002300000000 230     පකිස්තානය 3 2 3/3 ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝරය පිටරට 0006-03-20022002 මාර්තු 6 දිනාගති [9]
5 &0000000000002700000000 270     සිම්බාබ්වේ 3 2 2/3 ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ පිටරට 0014-05-20042004 මැයි 14 දිනාගති [21]
6 &0000000000002320000000 232     දකුණු අප්‍රිකාව 3 1 2/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0011-08-20042004 අගෝස්තු 11 දිනාගති [22]
7 &0000000000001380000000 138   පකිස්තානය 3 3 2/2 නැෂනල් ක්‍රීඩාංගණය, කරච්චිය පිටරට 0028-10-20042004 ඔක්තොම්බර් 28 පැරදුනි [23]
8 &0000000000001571000000 157*     බටහිර ඉන්දීය කොදෙව් 3 3 2/2 අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර සියරට 0022-07-20052005 ජූලි 22 දිනාගති [24]
9 &0000000000001850000000 185     පකිස්තානය 3 3 1/2 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0026-03-20062006 මාර්තු 26 ජය පැරදුමකින් තොරව [25]
10 &0000000000002870000000 287   දකුණු අප්‍රිකාව 3 2 1/2 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0027-07-20062006 ජූලි 27 දිනාගති [26]
11 &0000000000001001000000 100*   නවසීලන්තය 3 3 1/2 ලැන්කෙස්ටර් පාක්, ක්‍රයිස්ට්චර්ච් පිටරට 0007-12-20062006 දෙසැම්බර් 7 පැරදුනි [27]
12 &0000000000001561000000 156*   නවසීලන්තය 3 1 2/2 බේසින් රිසර්ව්, වෙලිංටන් පිටරට 0015-12-20062006 දෙසැම්බර් 15 දිනාගති [28]
13 &0000000000002001000000 200*     බංග්ලාදේශය 3 2 2/3 පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0003-07-20072007 ජූලි 3 දිනාගති [29]
14 &0000000000002221000000 222*   බංග්ලාදේශය 3 2 3/3 අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර සියරට 0011-07-20072007 ජූලි 11 දිනාගති [30]
15 &0000000000001920000000 192   ඕස්ට්‍රේලියාව 3 4 2/2 බෙලරීව් ඕවල්, හෝබාට් පිටරට 0016-11-20072007 නොවැම්බර් 16 පැරදුනි [31]
16 &0000000000001520000000 152     එංගලන්තය 3 3 1/3 අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර සියරට 0001-12-20072007 දෙසැම්බර් 1 දිනාගති [32]
17 &0000000000001440000000 144     ඉන්දියාව 4 2 3/3 පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0008-08-20082008 අගෝස්තු 8 දිනාගති [33]
18 &0000000000001040000000 104   පකිස්තානය 3 1 2/2 ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝරය පිටරට 0001-03-20092009 මාර්තු 1 ජය පැරදුමකින් තොරව[N 3] [35]
19 &0000000000001301000000 130*      පකිස්තානය 3 4 3/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0020-07-20092009 ජූලි 20 ජය පැරදුමකින් තොරව [36]
20 &0000000000001090000000 109     නවසීලන්තය 3 3 2/2 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0026-08-20092009 අගෝස්තු 26 දිනාගති [37]
21 &0000000000001370000000 137     ඉන්දියාව 3 3 3/3 බ්‍රේබර්න් ක්‍රීඩාංගණය, මුම්බායි පිටරට 0002-12-20092009 දෙසැම්බර් 2 පැරදුනි [38]
22 &0000000000001030000000 103     ඉන්දියාව 3 1 1/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0018-07-20102010 ජූලි 18 දිනාගති [39]
23 &0000000000002190000000 219      ඉන්දියාව 3 1 2/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0026-07-20102010 ජූලි 26 ජය පැරදුමකින් තොරව [40]
24 &0000000000001500000000 150      බටහිර ඉන්දීය කොදෙව් 3 1 2/3 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0023-11-20102010 නොවැම්බර් 23 ජය පැරදුමකින් තොරව [41]
25 &0000000000001190000000 119     එංගලන්තය 3 3 3/3 ද රෝස් බෝල්, සවුතැම්ප්ටන් පිටරට 0016-06-20112011 ජූනි 16 ජය පැරදුමකින් තොරව [42]
26 &0000000000002110000000 211     පකිස්තානය 3 3 1/3 ෂීක් සායිඩ් ක්‍රීඩාංගණය, අබු ඩාබි ස්වාධීන 0018-10-20112011 ඔක්තොම්බර් 18 ජය පැරදුමකින් තොරව [43]
27 &0000000000001440000000 144     පකිස්තානය 3 1 3/3 සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0003-11-20112011 නොවැම්බර් 3 ජය පැරදුමකින් තොරව [44]
28 &0000000000001080000000 108   දකුණු අප්‍රිකාව 3 3 2/3 කිංස්මීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩර්බන් පිටරට 0026-12-20112011 දෙසැම්බර් 26 දිනාගති [45]
29 &0000000000001991000000 199*     පකිස්තානය 3 1 1/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0022-06-20122012 ජූනි 22 දිනාගති [46]
30 &0000000000001920000000 192   පකිස්තානය 3 2 2/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0004-07-20122012 ජූලි 04 ජය පැරදුමකින් තොරව [47]
31 &0000000000001420000000 142   බංග්ලාදේශය 3 1 1/2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0008-03-20132013 මාර්තු 08 ජය පැරදුමකින් තොරව [48]
32 &0000000000001050000000 105   බංග්ලාදේශය 3 3 1/2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0008-03-20132013 මාර්තු 08 ජය පැරදුමකින් තොරව [48]
33 &0000000000001390000000 139   බංග්ලාදේශය 3 2 2/2 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0016-03-20132013 මාර්තු 16 දිනාගති [49]
34 &0000000000003190000000 319     බංග්ලාදේශය 3 1 2/2 සොහූර් අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණය, චිටගොං පිටරට 0004-02-20142014 පෙබරවාරි 04 ජය පැරදුමකින් තොරව [50]
35 &0000000000001050000000 105     බංග්ලාදේශය 3 3 2/2 සොහූර් අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණය, චිටගොං පිටරට 0007-02-20142014 පෙබරවාරි 07 ජය පැරදුමකින් තොරව [50]
36 &0000000000001470000000 147   එංගලන්තය 3 2 1/2 ලෝඩ්ස්, ලන්ඩනය පිටරට 0014-06-20142014 ජූනි 14 ජය පැරදුමකින් තොරව [51]
37 &0000000000001020000000 221   පකිස්තානය 3 2 1/2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සිටරට 0008-08-20142014 අගෝස්තු 08 දිනාගති [52]

එදිජා ක්‍රිකට් ශතක සංස්කරණය

අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. රැ.වේ. පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය ආශ්‍ර
1 &0000000000001001000000 100*     පකිස්තානය 4 1 90.09 සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0004-04-20032003 අප්‍රේල් 4 පැරදුනි [14]
2 &0000000000001031000000 103*   කෙන්යාව 4 1 95.37 සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0006-04-20032003 අප්‍රේල් 6 දිනාගති [53]
3 &0000000000001010000000 101   ඕස්ට්‍රේලියාව 3 2 91.81 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0027-02-20042004 පෙබරවාරි 27 පැරදුනි [54]
4 &0000000000001381000000 138*   ඉන්දියාව 1 1 93.87 සවායි මන්සිං ක්‍රීඩාංගණය, ජායිපූර් පිටරට 0031-10-20052005 ඔක්තොම්බර් 31 පැරදුනි [55]
5 &0000000000001090000000 109     බංග්ලාදේශය 3 1 87.20 සොහූර් අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණය, චිටගොං පිටරට 0025-02-20062006 පෙබරවාරි 25 දිනාගති [56]
6 &0000000000001100000000 110     ඉන්දියාව 4 1 86.61 මධව්රාඕ සින්ඩියා ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාජ්කොට් පිටරට 0011-02-20072007 පෙබරවාරි 11 දිනාගති [57]
7 &0000000000001280000000 128     ඉන්දියාව 3 1 82.58 ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් ස්වාධීන 0019-02-20082008 පෙබරවාරි 19 පැරදුනි [58]
8 &0000000000001010000000 101     බංග්ලාදේශය 2 1 110.98 ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝරය ස්වාධීන 0025-06-20082008 ජූනි 25 දිනාගති [59]
9 &0000000000001120000000 112     පකිස්තානය 2 1 101.81 නැෂනල් ක්‍රීඩාංගණය, කරච්චිය පිටරට 0029-06-20082008 ජූනි 29 දිනාගති [60]
10 &0000000000001210000000 121   බංග්ලාදේශය 2 1 94.53 නැෂනල් ක්‍රීඩාංගණය, කරච්චිය ස්වාධීන 0030-06-20082008 ජූනි 30 දිනාගති [61]
11 &0000000000001110000000 111      නවසීලන්තය 3 1 86.71 වෙන්කඩේ ක්‍රීඩාංගණය, මුම්බායි ස්වාධීන 0018-03-20112011 මාර්තු 18 දිනාගති [16]
12 &0000000000001020000000 102     දකුණු අප්‍රිකාව 3 2 105.15 වොන්ඩරර්ස් ක්‍රීඩාංගණය, ජොහැනස්බර්ග් පිටරට 0022-01-20122012 ජනවාරි 22 දිනාගති [62]
13 &0000000000001050000000 105   ඉන්දියාව 3 1 120.68 බෙලරීව ඕවල්, හෝබාර්ට් ස්වාධීන 0028-02-20122012 පෙබරවාරි 28 පැරදුනි [63]
14 &0000000000001330000000 133   ඉන්දියාව 3 2 88.07 මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, හම්බන්තොට සියරට 0021-07-20122012 ජූලි 21 පැරදුනි [64]
15 &0000000000003370000000 134*   එංගලන්තය 3 2 99.25 දි ඕවල්, ලන්ඩනය පිටරට 0013-06-20132013 ජූනි 13 දිනාගති [65]
16 &0000000000001690000000 169     දකුණු අප්‍රිකාව 3 1 123.35 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0020-07-20132013 ජූලි 20 දිනාගති [66]
17 &0000000000001281000000 128     බංග්ලාදේශය 3 1 111.30 ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා පිටරට 0020-02-20142014 පෙබරවාරි 20 දිනාගති [67]
18 &0000000000001030000000 103     ඉන්දියාව 3 2 122.61 ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගණය, ෆාටුල්ලා ස්වාධීන 0028-02-20142014 පෙබරවාරි 28 දිනාගති [68]
19 &0000000000001120000000 112   එංගලන්තය 3 1 107.69 ලෝඩ්ස්, ලන්ඩනය පිටරට 0031-05-20142014 මැයි 31 දිනාගති [69]

සටහන් සංස්කරණය

  1. පළමු-පෙළ ක්‍රිකට් සඳහා ඉහළම සම්බන්ධතාවය වෙනුවෙන් මින් පෙර පැවති වාර්තාව—ලකුණු 577—, 1946 වසරෙහිදී, බරෝඩා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සහ හෝල්කාර් කණ්ඩායමට එරෙහිව, විජෙයි හසාරේ සහ ගුල් මහෝමඩ් විසින් පිහිටුවා තිබුණි.[11]
  2. පෙරදී මෙම දක්ෂතාවය සිදු කර තිබූ ක්‍රීඩකයන් වූයේ වොලී හැමන්ඩ් (දෙවරක්), ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ විනෝද් කම්බ්ලි වෙති.[12]
  3. මෙම තරගය අත්හැර දමන ලද්දේ තෙවන දිනයෙහි ක්‍රීඩාව ඇරඹීමට පෙර, ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම රැගෙන ගිය බස් රථයට එල්ලවූ ප්‍රහාරය නිසාය.[34]

ආශ්‍රිත සංස්කරණය

සාමාන්‍ය සංස්කරණය

  • "කේසී සංගක්කාර – සෙන්චරීස් ඉන් ටෙස්ට් මැචර්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  • "කේසී සංගක්කාර – සෙන්චරීස් ඉන් වන් ඩේ ඉන්ටර්නැෂනල්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.

විශේෂිත සංස්කරණය

  1. රෝබක්, පීටර් (16 සැප්තැම්බර් 2011). "දි ඕල්-රවුන්ඩ් ආට් ඔෆ් සංගක්කාර". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 11 ජූනි 2012.
  2. "සංගක්කාර රික්ලේම්ස් ටොප් පෝස්ට් ඉන් ටෙස්ට් රේටිංස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. 29 නොවැම්බර් 2010. http://www.espncricinfo.com/ci-icc/content/story/489668.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 ජූනි 2012. 
  3. "සංගක්කාර ටර්න්ස් ටු නම්බර් 1 ඉන් ටෙස්ට් රෑන්කිංස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. 12 නොවැම්බර් 2011. http://www.espncricinfo.com/ci-icc/content/story/540239.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 ජූනි 2012. 
  4. "සංගක්කාර රිගේන්ස් නම්බර් 1 රෑන්කිං". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. 11 අගෝස්තු 2014. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2014/content/story/769217.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 අගෝස්තු 2014. 
  5. රාමක්‍රිෂ්නන්, මධුසුදන් (17 පෙබරවාරි 2012). "සංගක්කාර නේම්ඩ් ඕඩීඅයි ක්‍රිකටර් ඔෆ් ද ඉයර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 11 ජූනි 2012.
  6. "විස්ඩන් 2012 ෆයිව් ක්‍රිකටර්ස් ඔෆ් ද ඉයර්". විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලිත. සම්ප්‍රවේශය 11 ජූනි 2012.
  7. "ටෙස්ට් මැචර්ස් ප්ලේඩ් බයි කුමාර් සංගක්කාර". ක්‍රිකට්ආකයිව්. සම්ප්‍රවේශය 13 ජූනි 2012.
  8. 8.0 8.1 "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරිස් (2001) – ස්කෝර්බෝර්ඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  9. 9.0 9.1 "ඒෂියන් ටෙස්ට් චැම්පියන්ෂිප් (2001–2002) – ස්කෝර්බෝඩ් ඔෆ් ද ෆයිනල්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  10. "ශ්‍රී ලංකා පෙයාර් බ්‍රේක් වර්ල්ඩ් රෙකෝඩ්". බීබීසි ස්පෝට්. 29 ජූලි 2006. http://news.bbc.co.uk/sport2/hi/cricket/5226500.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 ජූනි 2012. 
  11. ලොයිඩ්, කලාම් (30 ජූලි 2006). "ජයවර්ධන ඇන්ඩ් සංගක්කාර පයිල් ඕන් රෙකෝඩ් පාර්ට්නර්ශිප්". ද ගාර්ඩියන්. සම්ප්‍රවේශය 11 ජූනි 2012.
  12. 12.0 12.1 බසේවි, ට්‍රාවිස්; බිනෝයි, ජෝර්ජ් (18 ජූලි 2007). "සංගක්කාරස් රෙයාර් ඩබල්, ඇන්ඩ් වකාර්ස් හොට් ස්ට්‍රීක්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 5 ජූලි 2012.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  13. "ඕඩීඅයි මැචර්ස් ප්ලේඩ් බයි කුමාර් සංගක්කාර". ක්‍රිකට්ආකයිව්. සම්ප්‍රවේශය 1 ජූලි 2012.
  14. 14.0 14.1 "චෙරි බ්ලොසම් සාජා කප් (2002–2003) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  15. රාමක්‍රිෂ්නන්, මදුසුදන් (17 පෙබරවාරි 2012). "ඩියුරබිලිටි සංක්කාරස් ෆෝර්ටේ". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 11 ජූනි 2012.
  16. 16.0 16.1 "අයිසීසී වර්ල්ඩ් ක්‍රිකට් කප් (2010–2011) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ටිඑයිට්ත් ඕඩීඅයි, ගෲප් ඒ". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  17. "කමිට්මන්ට් ඊස් සංගාස් කී ටු සක්සස්: ෆෝර්මර් කැප්ටන් ෆාස්ටස්ට් ශ්‍රී ලංකන් ටු 10,000 රන්ස්". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 11 ජූනි 2012.
  18. "කේසී සංගක්කාර  – රන්ස් ස්කෝර්ඩ් ඉන් ට්වෙන්ටි20 ඉන්ටර්නැෂනල්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 18 ජූනි 2012.
  19. "වෙස්ට් ඉන්ඩීස් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2001–2002) – ස්කෝර්බෝර්ඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  20. "සිම්බාබ්වේ ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2001–2002) – ස්කෝර්කාර්ඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  21. "ශ්‍රී ලංකා ඉන් සිම්බාබ්වේ ටෙස්ට් සීරීස් (2004) – ස්කෝර්බෝඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  22. "සවුත් ඇෆ්රිකා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2004) – ස්කෝර්කාර්ඩ් ඔෆ් දෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  23. "ශ්‍රී ලංකා ඉන් පකිස්තාන් ටෙස්ට් සීරීස් (2004–2005) – ස්කෝර්කාර්ඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  24. "වෙස්ට් ඉන්ඩීස් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2005) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  25. "පකිස්ටාන් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2005–2006) – ස්කෝර්කාර්ඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  26. "සවුත් ඇෆ්රිකා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2006) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  27. "ශ්‍රී ලංකා ඉන් නිව්සීලන්ඩ් ටෙස්ට් සීරීස් (2006–2007) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  28. "ශ්‍රී ලංකා ඉන් නිව්සීලන්ඩ් ටෙස්ට් සීරීස් (2006–2007) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  29. "බංග්ලාදේශ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2007) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  30. "බංග්ලාදේශ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2007) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  31. "වෝන්-මුලරිදරන් ට්‍රෝපි ටෙස්ට් සීරීස් (2007–2008) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  32. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2007–2008) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  33. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2008) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  34. ගොලාපුඩි, නාග්රාජ්; බෙරි, ස්කයිල්ඩ්. "වෙන් ක්‍රිකට් ලොස්ට් ඉට්ස් ඉනසන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 11 ජූනි 2012.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  35. "ශ්‍රී ලංකා ඉන් පකිස්තාන් ටෙස්ට් සීරීස් (2008–2009) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  36. "පකිස්තාන් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2009) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  37. "නිව්සීලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2009) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  38. "ශ්‍රී ලංකා ඉන් ශ්‍රී ඉන්ඩියා ටෙස්ට් සීරීස් (2009–2010) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  39. "ශ්‍රී ලංකන් ටෙස්ට් සීරීස් (2010) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  40. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2010) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 18 ජූනි 2012.
  41. "වෙස්ට් ඉන්ඩීස් ඉන් ශ්‍රී ලංකන් ටෙස්ට් සීරීස් (2010–2011) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  42. "ශ්‍රී ලංකා ඉන් ඉංග්ලන්ඩ් ටෙස්ට් සීරීස් (2011) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  43. "ශ්‍රී ලංකා ඉන් යුනයිටඩ් ඇරබ් එමිරෙට්ස් ටෙස්ට් සීරීස් (2011–2012) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  44. "ශ්‍රී ලංකා ඉන් යුනයිටඩ් ඇරබ් එමිරෙට්ස් ටෙස්ට් සීරීස් (2011–2012) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  45. "ශ්‍රී ලංකා ඉන් සවුත් ඇෆ්රිකා ටෙස්ට් සීරීස් (2011–2012) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  46. "පකිස්තාන් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2012) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 22 ජූනි 2012.
  47. "පකිස්තාන් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2012) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 4 ජූලි 2012.
  48. 48.0 48.1 "බංග්ලාදේශ් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා, ෆර්ස්ට් ටෙස්ට්: ශ්‍රී ලංකා වර්සස් බංග්ලාදේශ් ඇට් ගෝල් , මාර්තු 8-12, 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 8 මාර්තු 2013.
  49. "බංග්ලාදේශ් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා, සෙකන්ඩ් ටෙස්ට්: ශ්‍රී ලංකා වර්සස් බංග්ලාදේශ් ඇට් කලම්බු (RPS), මාර්තු 16-20, 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 17 මාර්තු 2013.
  50. 50.0 50.1 http://www.espncricinfo.com/bangladesh-v-sri-lanka-2013-14/engine/current/match/690349.html
  51. "ශ්‍රී ලංකා ටුවර් ඔෆ් ඉංග්ලන්ඩ් ඇන්ඩ් අයර්ලන්ඩ්, ෆර්ස්ට් ඉන්වෙස්ටෙක් ටෙස්ට්: ඉංග්ලන්ඩ් වර්සස් ශ්‍රී ලංකා ඇට් ලෝඩ්ස්, ජූනි 12-16, 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 15 June 2014.
  52. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2014/engine/match/745153.html
  53. "චෙරි බ්ලොසම් සාජා කප් (2002–2003) – ස්කෝර්කාඩ් ඔෆ් ෆෝර්ත් ඕඩී අයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  54. "ඕස්ට්‍රේලියා ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (2003–2004) – ස්කෝර්කාඩ් ඔෆ් ෆෝර්ත් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  55. "ශ්‍රී ලංකා ඉන් ඉන්ඩියා ඕඩීඅයි සීරීස් (2005–2006) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  56. "ශ්‍රී ලංකා ඉන් බංග්ලාදේශ් ඕඩීඅයි සීරීස් (2005–2006) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  57. "ශ්‍රී ලංකා ඉන් ඉන්ඩියා ඕඩීඅයි සීරීස් (2006–2007) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  58. "කොමන්වෙල්ත් බෑන්ක් සීරීස් (2007–2008) – ස්කෝර්කාඩ් ඔෆ් එයිට්ත් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  59. "ඒෂියා කප් (2008) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ඕඩීඅයි, ගෲප් ඒ". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  60. "ඒෂියා කප් (2008) – ස්කෝර්කාඩ් ඔෆ් එයිට්ත් ඕඩීඅයි, සුපර් ෆෝ". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  61. "ඒෂියා කප් (2008) – ස්කෝර්කාඩ් ඔෆ් නයින්ත් ඕඩීඅයි, සුපර් ෆෝ". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  62. "ශ්‍රී ලංකා ඉන් සවුත් ඇෆ්රිකා ඕඩීඅයි සීරීස් (2011–2012) – ස්කෝර්කාඩ් ඔෆ් ෆිෆ්ත් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  63. "කොමන්වෙල්ත් බෑන්ක් සීරීස් (2011–2012) – ස්කෝර්කාඩ් ඔෆ් ලෙවන්ත් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 ජූනි 2012.
  64. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (2012–2013) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 21 ජූලි 2012.
  65. "අයිසීසී චැම්පියන්ස් ට්‍රෝපි (2013), එයිට්ත් මැච්, ගෲප් ඒ: ඉංග්ලන්ඩ් වර්සර්ස් ශ්‍රී ලංකා". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 13 ජූනි 2013.
  66. "සවුත් ඇෆ්රිකන් ක්‍රිකට් ටීම් ඉන් ශ්‍රී ලංකා ඉන් 2013 – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ඕඩීඅයි". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 20 ජූලි 2013.
  67. "ශ්‍රී ලංකා ටුවර් ඔෆ් බංග්ලාදේශ්, සෙකන්ඩ් ඕඩීඅයි: බංග්ලාදේශ් වර්සස් ශ්‍රී ලංකා ඇට් ඩකා, පෙබ 20, 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2014.
  68. "ඒෂියා කප් 2014, ෆෝර්ත් මැච්: ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා ඇට් ෆාටුල්ලා, පෙබ 28, 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2014.
  69. "ශ්‍රී ලංකා ටුවර් ඔෆ් ඉංග්ලන්ඩ් ඇන්ඩ් අයර්ලන්ඩ්, ෆෝර්ත් ඕඩීඅයි: ඉංග්ලන්ඩ් වර්සස් ශ්‍රී ලංකා ඇට් ලෝර්ඩ්ස්, මැයි 31, 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 31 මැයි 2014.

බාහිර සබැඳි සංස්කරණය