2013දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය


2013 ජූලි 20 දින සිට අගෝස්තු 6 දින දක්වා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

2013 දී දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
ශ්‍රී ලංකාව
දකුණු අප්‍රිකාව
දින වකවානුව 20 ජූලි 2013 – 6 අගෝස්තු 2013
නායකයන් ඇන්ජලෝ මැතිව්ස් (අවසන් එදිජා 3)
දිනේෂ් චන්දිමාල් (පළමු එදිජා 2, වි20ජා)
ඒබී ඩි විලියර්ස් (එදිජා)
ෆැෆ් ඩු ප්ලිසී (වි20ජා)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (372) ජේපී දුමිණි (165)
වැඩිම කඩුළු අජන්තා මැන්දිස් (10) මෝර්නේ මෝර්කල් (7)
තරගමාලාවේ ක්‍රීඩකයා කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (98) ජේපී දුමිණි (132)
වැඩිම කඩුළු සචිත්‍ර සේනානායක (5) වේන් පාර්නෙල් (4)
මෝර්නේ මෝර්කල් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ජේපී දුමිණි (දකුණු අප්‍රිකාව)


ක්‍රීඩක සංචිත සංස්කරණය

එදිජා වි20ජා
  ශ්‍රී ලංකාව[1]   දකුණු අප්‍රිකාව[2]   ශ්‍රී ලංකාව   දකුණු අප්‍රිකාව[3]


සංචාර තරග සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ XI එරෙහිව දකුණු අප්‍රිකානුවෝ සංස්කරණය

17 ජූලි
9:30
එරෙහි
දකුණු අප්‍රිකාව ලකුණු 73 කින් ජයග්‍රහණය කළේය
කෝල්ට්ස් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, කොළඹ, ශ්‍රී ලංකාව
විනිසුරුවන්: රෝහිත කත්තහච්චි (ශ්‍රීලං) සහ රවීන්ද්‍ර විමලසිරි (ශ්‍රීලං)
  • දකුණු අප්‍රිකානුවෝ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කිරීම තෝරා ගත්හ.


එදිජා තරග මාලාව සංස්කරණය

පළමුවන එදිජා සංස්කරණය

20 ජූලි
14:30 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව  
320/5 (ඕවර 50)
එරෙහි
ශ්‍රී ලංකාව ලකුණු 180 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ, ශ්‍රී ලංකාව
විනිසුරුවන්: රිචඩ් කෙට්ල්බරෝ (එංග) සහ රැන්මෝර් මාර්ටිනස් (ශ්‍රීලං)
තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්හ.
  • ශ්‍රී ලංකාව තුල රැස් කළ විශාලතම එදිජා ලකුණු ගණන කුමාර් සංගක්කාර විසින් රැස් කරන ලදි.[4]

දෙවන එදිජා සංස්කරණය

ජූලි 23 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව  
223/9 (49.2/49.2 ඕවර)
එරෙහි
  • වර්ෂාව නිසා ශ්‍රී ලංකාවේ ඉණිම ඕවර 49.2 කට සීමා විය. වර්ෂාව මුලින් දකුණු අප්‍රිකාවේ ඉනිම ඕවර 29 කට අඩු කරන ලදි. දකුණු අප්‍රිකාවේ ඉනිම තවදුරටත් ඕවර 21 ක් දක්වා අඩු කරන ලදි.


ආශ්‍රිත සංස්කරණය

  1. "ශ්‍රී ලංකා නැෂනල් ස්කවඩ් ෆො ද ෆර්ස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ඕඩීඅයි එගේන්ස්ට් සවුත් ඇෆ්රිකා". සම්ප්‍රවේශය ජූලි 18, 2013.
  2. "සවුත් ඇෆ්රිකා ස්කවඩ් ෆෝ ශ්‍රී ලංකා ටුවර්2013". සම්ප්‍රවේශය ජූලි 18, 2013.
  3. "සවුත් ඇෆ්රිකා ටීම් ස්නවඩ් ෆෝ ශ්‍රී ලංකා ටුවර්2013". සම්ප්‍රවේශය ජූලි 18, 2013.
  4. "ඩොමිනන්ට් සංගක්කාර ගෙට්ස් බෙටර් විත් ඒජ්". 20 ජූලි 2013. http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/content/story/653631.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 ජූලි 2013.