ක්‍රිකට්
ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි. පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර සිදු වේ. තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරණය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලැබෙ. එවිට පන්දුව සීමාව පසුකර හො ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඩායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඩායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කෙටි විවේක කාලයකින් පසු නැවතත් කණ්ඩායම් දෙකේ චරිත(පිතිකරනය,පන්දු රැකීම) මාරුවී සෙල්ලම් කර අනෙක් කණ්ඩායම ලබා ගත් ලකුණු පසුකර ජයග්‍රහනය ලබා ගනී.
වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා අමතර සම්මත ක්‍රිඩා තත්වයන් සමගය.
![]() ඉන්දියාවේ ඊඩන් ගාඩන්ස් හී දී විදුලි එළිය මැද පැවැත්වුණු 2016 අයි.සී.සී ලෝක ව්ස්සයි20 අවසන් තරඟය අතරතුර | |
උසස්ම පාලන මණ්ඩලය | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | 16 වන සියවස, ගිනිකොන දිග එංගලන්තය |
ගුණාංග | |
සම්බන්ධය | No |
කණ්ඩායම් සාමාජිකයෝ | එක් පිලකට ක්‍රීඩකයින් 11d ක් බැගින් (ඇතැම් අවස්ථාවල ආදේශ ක්‍රීඩකයින් සඳහා අවසර ලැබේ.) |
මිශ්‍ර ලිංග | ඔව්, වෙනම තරඟ. |
උපකරණ | ක්‍රිකට් පන්දුව, ක්‍රිකට් පිත්ත, ක්‍රිකට් කඩුල්ල (ක්‍රිකට් ඉනි, බේල්ස්), Various protective equipment |
ස්ථානය | ක්‍රිකට් පිටිය |
පද මාලාව | Glossary of cricket terms |
පැවතීම | |
රට හෝ ප්‍රදේශය | Commonwealth and British territories |
ඔලිම්පික් | (1900 ගිම්හාන ඔලිම්පික් පමණි) |

ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයෙ දකුණු දිග එංගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එංගලන්තයේ ජාතික ක්‍රීඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. අයි.සී.සී.ය තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 12 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියානු උප මහද්වීපය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.
created by p.b.sadew bimsara
from nalanda college
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |