(Abu Dhabi) එක්සත් අරාබි ඒමීර් රටේ ප්රාන්ත හතෙන් ලොකුම ප්රාන්තයයි. ව.කි.මී.67,600ක් තරම් වූ මෙහි ජනයා 670,125ක් 1985දී විසූහ. එම ප්රාන්තයෙහිත් රටෙහත් අගනුවර ද මෙනමින්ම හැඳින්වෙන අතර එහි ජනයා 24,295ක් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=අබු_ඩාබි&oldid=269536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි