ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස්
ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් (ඔගී සහ කැරපොත්තෝ) යනු සීලාම් (Xilam) සහ ගෝමන්ට් ෆිල්ම් කම්පනි (Gaumont Film Company) විසින් නිශ්පාදිත සජීවීකරණය කරන ලද හාස්‍යමය ප්‍රංශ කාටූන් මාලාවකි.
ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් Oggy and the Cockroaches | |
---|---|
ප්‍රභේදය | හාස්‍යමය වික්‍රමාන්විත |
ආකෘතිය | Animated television series |
තැනුවේ | Jean-Yves Raimbaud |
අධ්‍යක්ෂණය කලේ | Olivier Jean-Marie |
සම්භව රට | ප්‍රංශය |
කථාවාර සංඛ්‍යාව | 4 |
කථාංග ගණන | 269 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | Marc du Pontavice |
ධාවන කාලය | දල වශයෙන් මිනිත්තු 7 යි |
නිෂ්පාදන සමාගම | Gaumont Film Company (Season 1-2) Xilam (Season 3-present) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | France 3 Canal+ Fox Kids |
රූප ආකෘතිය | SDTV (Season 1-3) (HDTV) (Season 4) |
මුල් ධාවනය | 1998 නොවැම්බර් 28 – වර්ථමානය තෙක් |
කාලානුක්‍රමය | |
සබැඳි දර්ශන | Space Goofs Ratz Zig and Sharko |
සාරාංශය
සංස්කරණයකථාව කේන්ද්‍රගත වන්නේ ඔගී නම්, කෑමට හා රූපවාහිනිය නැරඹීමට කැමති, නිල් පැහැ පූසෙකු සහ එම නිවසේම වසන කැරපොත්තන් තිදෙනෙකු වන ජෝයි, ඩිඩී සහ මාකි වටායි. මේ කැරපොත්තන් තිදෙනා නිතරම ඔගීව කරදර වල පටලවමින් සතුටු වෙයි. බොහෝ විට කථාව අවසන් වන්නේ ඔගී ජයගන්නා ආකාරයෙනි. නමුත් ඔගී ජය නොගන්නා අවස්ථාද ඇත.
වර්ථමානයේ ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් කාටූන් මාලාව දරුවන් අතර පමණක් නොව තරුණ පිරිස් අතරද අතිශය ජනප්‍රිය වී තිබෙන්නේ එහි තිබෙන හාස්‍යජනක බව නිසා සහ අනන්‍ය ලක්ෂණ නිසාවෙනි. කාටූනයේ දෙබස් භාවිතය අවම අතර සියළු විස්තර, රූප හා පසුබිම් සංගීතය ආශ්‍රයෙන් හුවා දක්වයි.
ප්‍රධාන චරිත
සංස්කරණය- ඔගී තරමක් තරබාරු නිල් පැහැ පූසෙකි. ඔගී සාමාන්‍යයෙන් කෑමට හා රූපවාහිනිය නැරඹීමට කැමති, නිතරම කැරපොත්තෝ තිදෙනා පසුපස පන්නන චරිතයකි.[1]
- ජෝයි, දම් පැහැ ශරීරයක්, දම් පැහැ දකුණු ඇසක් හා කහ පැහැ වම් ඇසක් හිමි, බොහෝ විට කැරපොත්තන් තිදෙනා අතර නායකයා ලෙස පෙනී සිටින චරිතයකි.
- මාකි අළු පැහැ ශරීරයක්, කොළ පැහැ හිසක් හිමි, කැරපොත්තෝ තිදෙනා අතර උසම චරිතය වෙයි.
- ඩිඩී තැඹිලි පැහැ හිසක්, තරබාරු ශරීරයක්, හිමි කැරපොත්තෙකු වෙයි.
- ජැක් යනු කෙළ පැහැ ශරීරයක් හිමි ඔගී ගේ ඥාතියෙකු වන අතර ඔගී ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයකි.
- බොබ් යනු දුඹුරු පැහැ නපුරු බුල්ඩෝග් කෙනෙකි. ඔගී ගේ අසල්වැසියාද වෙයි.
- මොනිකා යනු ඔගීගේ නිවුන් සහෝදරියයි.
- ඔලිවියා ඔගී ගේ නව අසල්වැසියෙකු වන අතර ඔගී ගේ ආදරවන්තිය ලෙස හුවා දක්වයි.
- ලේඩි කේ සමහර කථාංග තුල දැකගත හැකි චරිතයකි.
- ටෙරා සමහර කථාංග තුල දැකගත හැකි චරිතයකි.
අනෙකුත් මාධ්‍ය
සංස්කරණයඇල්බම
සංස්කරණය2010 සැප්තැම්බර් 6 වන දින නිකුත් කල ප්‍රංශ ඇල්බමයකි.[2] [3]
2010 : Oggy et les Cafards : Le Show du Chat (Sony Music Entertainment) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | කාලය | |||||||
1. | "Générique Oggy et les Cafards" | 0:39 | |||||||
2. | "Gaga des gags d'Oggy" | 2:48 | |||||||
3. | "Interlude « Le réveil d'Oggy »" | 0:19 | |||||||
4. | "Matez le matou" | 2:19 | |||||||
5. | "Interlude « Un chat bien botté »" | 0:21 | |||||||
6. | "Love cats" | 3:20 | |||||||
7. | "Interlude « Jack, un ami qui vous veut du bien »" | 0:22 | |||||||
8. | "Jack le pote" | 2:11 | |||||||
9. | "Interlude « Cafard-naüm »" | 0:19 | |||||||
10. | "Oggy Rossini" | 3:45 | |||||||
11. | "Interlude « Le chat volant »" | 0:20 | |||||||
12. | "Dans l'œil du chat" | 4:58 | |||||||
13. | "Interlude « Cat's woman »" | 0:20 | |||||||
14. | "Pussycat" | 3:31 | |||||||
15. | "Interlude « Blues cat »" | 0:24 | |||||||
16. | "Oggy le chat chou" | 1:53 | |||||||
17. | "Interlude « Cafards à la playa »" | 0:52 | |||||||
18. | "Le ragga d'Oggy" | 2:54 | |||||||
19. | "Générique Oggy et les Cafards" | 0:42 | |||||||
20. | "Oggy never falls in love (Bonus in dematerialised version)" | 3:36 |
සඟරා කලාප
සංස්කරණය2009 දී සහ 2011 දී ප්‍රංශයේ ඔගී සම්බන්ද සඟරා කලාප 3 ක් නිකුත් විය.[4]
චිත්‍රපට
සංස්කරණය2013 අගෝස්තු 7 දින ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් නමින් චිත්‍රපටයක් නිකුත් විය.
ජාත්‍යන්තර විකාශය
සංස්කරණයරට | ජාලය |
---|---|
ප්‍රංශය | France 3, Canal+, Gulli |
ඇල්ජීරියාව | Algérie 3 |
ඕස්ට්‍රේලියාව | ABC1, ABC3 |
බෙල්ජියම | Ketnet |
බොලිවියාව | Cadena A |
බොස්නියා සහ හර්සෙගොවිනා | TVSA, Televizija OBN |
බ්‍රසීලය | Cartoon Network |
බල්ගේරියාව | Diema Family |
කාම්බෝජය | Disney Channel, Cartoon Network |
කැනඩාව | YTV, VRAK.TV, Netflix |
චෙක් ජනරජය | Nova |
ඩෙන්මාර්කය | DR1, DR Ramasjang |
එස්ටෝනියා | Kanal 2 |
ෆින්ලන්තය | Nelonen,Sub, MTV3 Juniori |
ජර්මනිය | Super RTL, ProSieben |
හොංකොං | TVB Pearl |
ඉන්දියාව | Nickelodeon, Cartoon Network |
ඉන්දුනීසියාව | Cartoon Network |
ඉරානය | Tehran TV |
ඊශ්‍රායෙලය | Arutz HaYeladim |
ඉතාලිය | Italia 1,Hiro, K2, Boomerang සහ DeA Kids |
මලයාසියාව | TV3, Cartoon Network |
මෙක්සිකෝව | Canal 5 |
නෝර්වේ | NRK Super |
පාකිස්ථානය | Cartoon Network (Season 1) |
පෙරූ | Unitel |
පිලිපීනය | TV5, Cartoon Network |
පෝලන්තය | Fox Kids, Jetix, TV6, TV4, Puls 2, TVP3 |
රුසියාව | REN TV |
ස්ලොවෙනියාව | POP TV, Kanal A |
දකුණු අප්‍රිකාව | SABC 1 |
ශ්‍රී ලංකාව | හිරු ටීවී, Cartoon Network |
ස්වීඩනය | Kanal 5 |
තුර්කිය | TRT Çocuk |
යුක්රේනය | Novyi Kanal |
එක්සත් රාජධානිය | ITV, Fox Kids, POP |
ඇමරිකානු එක්සත් ජනපද | Fox Kids, Nickelodeon, Nicktoons |
මේවාද බලන්න
සංස්කරණය
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Interview with Marc du Pontavice" (French බසින්). සම්ප්‍රවේශය 2014-01-14.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ Jeansanteuil (2010-12-29). "Oggy et ses cafards, le dessin animé culte enfin en cd et dvd !" (French බසින්). සැකිල්ල:Link-interwiki. සම්ප්‍රවේශය 2012-11-30.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "Nouveau en DVD et CD : Oggy et les cafards !" (French බසින්). Fémin Actu. 2010-07-15. සම්ප්‍රවේශය 2012-11-30.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "NoOok - L'Atelier graphique des éditeurs". NoOok.fr (French බසින්). සම්ප්‍රවේශය 2012-11-30.
{{cite web}}
: Cite has empty unknown parameters:|day=
and|month=
(help)CS1 maint: unrecognized language (link) - ^ "1 - Magazine Oggy et les Cafards en commande sur ZePresse.fr" (French බසින්). ZePresse.fr. සම්ප්‍රවේශය 2012-11-30.
{{cite web}}
: Cite has empty unknown parameters:|day=
and|month=
(help)CS1 maint: unrecognized language (link) - ^ "Picture of the n°1 of 2011 of the magazine Oggy et les Cafards, le mag". sc.turbopige.com (French බසින්). සම්ප්‍රවේශය 2012-11-30.
{{cite web}}
: Cite has empty unknown parameters:|day=
and|month=
(help)CS1 maint: unrecognized language (link) - ^ "2 - Magazine Oggy et les Cafards en commande sur ZePresse.fr" (French බසින්). ZePresse.fr. සම්ප්‍රවේශය 2012-11-30.
{{cite web}}
: Cite has empty unknown parameters:|day=
and|month=
(help)CS1 maint: unrecognized language (link)
භාහිර සබැදි
සංස්කරණය- Official website සංරක්ෂණය කළ පිටපත 2011-02-07 at the Wayback Machine (ප්‍රංශ)
- Website of the producer Xilam (ඉංග්‍රීසි)