හිරු ටීවී

ශ්‍රී ලංකාවේ අංක 1

හිරු TV යනු ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (Asia Broadcasting Corporation) සතු වන අතර, එහි වර්ථමාන සභාපතිවරයා වන්නේ Rayynor Silva මහතායී.

හිරු ටීවී
හිරු ටීවී ලාංඡනය.png
හිරු ලාංජනය
දියත්කල දිනය 2012 මැයි 23
අයිතිකරුවෝ Asia Broadcasting Corporation
රූප ආකෘතිය 1080p HD SDTV
ප්‍රචාරණ උද්‍යෝග පාඨය මේ ටෙලිවිෂන් අළුත් කරන කාලයයි
රට  ශ්‍රී ලංකාව
භෘෂාව සිංහල
මූලස්ථානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ
වෙබ් අඩවිය www.hirutv.lk
උපයෝජ්‍යතාව
භෞමික
Digital PAL/1080p Full HD
All island Coverage
Digital (DVB-T2)
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී 64
කේබල
Lanka Broadband Networks 12
චන්ද්‍රිකා ගුවන්විදුලි
Fm radio 12
අයිපීටීවී
SLT Visioncom 19

හිරු ටීවී නාලිකාව, ශ්‍රී ලංකාවේ පළමුව ඩිජිටල් තාක්ෂණයෙන් මුදා හැරි රූපවාහිනී නාලිකාවද වෙයි.[1][2][3]

මේවාද බලන්නසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හිරු_ටීවී&oldid=449498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි