හිරු ටීවී
ශ්‍රී ලංකාවේ අංක 1
හිරු TV යනු ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (Asia Broadcasting Corporation) සතු වන අතර, එහි වර්ථමාන සභාපතිවරයා වන්නේ Rayynor Silva මහතායී.
හිරු ටීවී | |
---|---|
![]() | |
හිරු ලාංජනය | |
දියත්කල දිනය | 2012 මැයි 23 |
අයිතිකරුවෝ | Asia Broadcasting Corporation |
රූප ආකෘතිය | 1080p HD SDTV |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | මේ ටෙලිවිෂන් අළුත් කරන කාලයයි |
රට | ![]() |
භෘෂාව | සිංහල |
මූලස්ථානය | ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ |
වෙබ් අඩවිය | www.hirutv.lk |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
Digital | PAL/1080p Full HD All island Coverage Digital (DVB-T2) |
මිනුවන්ගල | 21 |
කුරුණෑගල | 22 |
නායබැද්ද | 22 |
බදුල්ල | 23 |
හුන්නස්ගිරිය | 23 |
ගම්මඩුව | 26 |
කිකිලියමාන | 38 |
චන්ද්‍රිකා | |
ඩයලොග් ටීවී | 64 |
කේබල | |
Lanka Broadband Networks | 12 |
චන්ද්‍රිකා ගුවන්විදුලි | |
Fm radio | 12 |
අයිපීටීවී | |
SLT Visioncom | 19 |
හිරු ටීවී නාලිකාව, ශ්‍රී ලංකාවේ පළමුව ඩිජිටල් තාක්ෂණයෙන් මුදා හැරි රූපවාහිනී නාලිකාවද වෙයි.[1][2][3]
TV Show සංස්කරණය
Upcoming සංස්කරණය
- ක්ලිෆර්ඩ් විශාල රතු බල්ලා (2019) (Clifford the Big Red Dog (2019) [4]
මේවාද බලන්න සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
- ↑ http://www.manisat.com/2012/06/hiru-tv-opinion-poll.html
- ↑ http://www.hirutv.lk/
- ↑ http://life.dailymirror.lk/article/1127/hiru-tv-to-launch-
- ↑ September 16, 2022 coming to CBC Kids