ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(List of rivers of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
මහවැලි (මහවැලි ගඟ) | |
ගඟ | |
ගම්පොල හරහා ගලා බසින මහවැලි නදිය
| |
Source | මධ්‍යම පළාත |
---|---|
Mouth | Bay of Bengal |
- elevation | |
Length | 335 km (208 mi) |
දිග කිලෝමීටර් 100 ට වැඩි
සංස්කරණයදිග කි. මී. 100 ට වැඩි
කී.මී. 100 ට වැඩි
සංස්කරණයපෙළ | නම | ආරම්භය | අවසානය | දිග |
---|---|---|---|---|
1 | මහවැලි ගඟ | සමනළ කන්ද | ත්‍රිකුණාමලය | 335 km (208 mi) |
2 | මල්වතු ඔය | අනුරාධපුරය | මන්නාරම | 164 km (102 mi) |
3 | කලා ඔය | ඔමරගොල්ල කඳු | උතුරු කල්පිටිය | 148 km (92 mi) |
4 | කැලණි ගඟ | සමනළ කන්ද | කොළඹ | 145 km (90 mi) |
5 | යාන් ඔය | රිටිගල | පුල්මොද්දෙයි | 142 km (88 mi) |
6 | දැදුරු ඔය | ගොම්මුන කඳු | හලාවත | 142 km (88 mi) |
7 | වලවේ ගඟ | සමනළ කන්ද | අම්බලන්තොට | 138 km (86 mi) |
8 | මාදුරු ඔය | කල්කුඩා | 135 km (84 mi) | |
9 | මහ ඔය | කොච්චිකඩේ | 134 km (83 mi) | |
10 | කළු ගඟ | සමනළ කන්ද | කළුතර | 129 km (80 mi) |
11 | කිරිඳි ඔය | නමුණුකුල | බුන්දල | 117 km (73 mi) |
12 | කුඹුක්කන් ඔය | කුමන | 116 km (72 mi) | |
13 | මැණික් ගඟ | නමුණුකුළ කන්ද | යාල | 114 km (71 mi) |
14 | ගිං ගඟ | දෙනියාය | ගාල්ල | 113 km (70 mi) |
15 | මී ඔය | පුත්තලම | 109 km (68 mi) | |
16 | ගල් ඔය | ඔලුවිල් | 108 km (67 mi) |
දිග කිලෝමීටර් 100 අඩු
සංස්කරණය- දිග කී.මී. 100 ට අඩු
පෙළ | නම | ආරම්භය | අවසානය | දිග |
---|---|---|---|---|
1 | අත්තනගලු ඔය | කෑගල්ල දිස්ත්‍රික්කය | මීගමුව කලපුව | 76 km (47 mi) |
2 | නිල්වලා ගඟ | රක්වාන කඳු පන්තිය | ඉන්දියානු සාගරය | 72 km (45 mi) |
3 | කනගරායන් ආරු | සේමමඩුක්කුළම් | චන්ඩික්කුළම් කලපුව | 70 km (43 mi) |
4 | කොත්මලේ ඔය | හෝර්ටන් තැන්න | නුවරඑළිය දිස්ත්‍රික්කය | 70 km (43 mi) |
5 | පරංගි ආරු | වවුනියා දිස්ත්‍රික්කය | පෝක් සමුද්‍ර සන්ධිය | 60 km (37 mi) |
6 | කෙහෙල්ගමු ඔය | හෝර්ටන් තැන්න | කැළණි ගඟ | 50 km (31 mi) |
7 | පාලි ආරු | පුලියාන්කුලම් | පෝක් සමුද්‍ර සන්ධිය | 50 km (31 mi) |
8 | මස්කෙලිය ඔය | ශ්‍රී පාද වනගත අභයභූමිය | කැළණි ගඟ | 40 km (25 mi) |
9 | නෙයි ආරු | වවුනියා දිස්ත්‍රික්කය | පෝක් සමුද්‍ර සන්ධිය | 40 km (25 mi) |
10 | පෙර් ආරු | වවුනියා දිස්ත්‍රික්කය | නන්ති කලපුව | 32 km (20 mi) |
11 | මන්ඩෙකාල් ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | පෝක් සමුද්‍ර සන්ධිය | 30 km (19 mi) |
12 | නානු ඔය | පිදුරුතලාගල | කොත්මලේ ඔය | 27 km (17 mi) |
13 | පල්ලවරයන්කඩ්ඩු ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | පෝක් සමුද්‍ර සන්ධිය | 27 km (17 mi) |
14 | අක්කරයාන් ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | යාපනය කලපුව | 25 km (16 mi) |
15 | නෙතෙලි ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | චන්ඩිකුලම් කලපුව | 24 km (15 mi) |
16 | තෙරවිල් ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | චන්ඩිකුලම් කලපුව | 23 km (14 mi) |
17 | නායි ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | නායි ආරු කලපුව | 20 km (12 mi) |
18 | පිරමෙන්තල් ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | චන්ඩිකුලම් කලපුව | 20 km (12 mi) |
19 | කොඩලික්කල්ලු ආරු | මුලතිව් දිස්ත්‍රික්කය | නන්ති කලපුව | 19 km (12 mi) |
20 | වාලුක්කායි ආරු | යාපනය දිස්ත්‍රික්කය | යාපනය කලපුව | 16 km (10 mi) |