කැළණි ගඟ
ශ්‍රී ලංකාවේ ගඟක්
(කැලණි ගඟ වෙතින් යළි-යොමු කරන ලදි)
කැළණි ගඟ, ශ්‍රී ලංකාවේ විශාලම ගංගා වලින් එකකි. සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, මෙම ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයට ආසන්නයෙනි.
කැළණි ගඟ | |
---|---|
![]() | |
පිහිටීම | |
භෞතික ලක්ෂණ | |
ගං මෝය | කොළඹ, ඉන්දියන් සාගරය |
ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය. [2][3]
මූලාශ්රසංස්කරණය
ශ්‍රී ලංකාවේ ස්ථානයක් මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |