මල් වතු ඔය ( ඉංග්‍රීසි: Malvathu River) දිගින් කි.මි.164 ( සැතපුම් 102 ) වන අතර මෙය ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවන ස්ථානය ගනි. ඓතිහාසික වටපිටාවකට උරුමකම් කියන මෙම නදිය අනුරාධපුර නගරයට සම්බන්ධව ආරම්භවී මන්නාරම් මුහුදු සිමාවෙන් අවසානවේ . මෙය කදම්බ නදී යන නමින් ද හඳුන්වයි.

මල්වතු ඔය
அருவி ஆறு (Aruvi Aru)

Malvathu River
මල්වතු ඔය, අනුරාධපුරය අසල දී
මල්වතු ඔය is located in Sri Lanka
මල්වතු ඔය
පිහිටීම
රටශ්‍රී ලංකාව
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රයඉනාමළුව කඳු
 - locationමාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක
ගං මෝයපෝක් සමුද්‍ර සන්ධිය
 - location
මන්නාරම, උතුරු පළාත
 - ඛණ්ඩාංක
08°48′08″N 79°55′40″E / 8.80222°N 79.92778°E / 8.80222; 79.92778ඛණ්ඩාංක: 08°48′08″N 79°55′40″E / 8.80222°N 79.92778°E / 8.80222; 79.92778
දිග164 km (102 mi)

මේ අඩවිත් බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මල්වතු_ඔය&oldid=487420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි