ෆෙලිනේ

ක්ෂීරපායී උපකුලය
(Felinae වෙතින් යළි-යොමු කරන ලදි)

ෆෙලිනේ යනුවෙන් හැඳින්වෙන්නේ ෆෙලිඩේ කුලයට අයත් උපකුලයකි. මෙයට ඇතුළත් වන ගණ සහ විශේෂ පහත ලැයිස්තුවෙහි දැක්වේ.[2] මින් බොහෝ සාමාජිකයන් කුඩා සිට මධ්‍යම ප්‍රමාණය දක්වා වන බළලුන් වුවත්, මෙම කාණ්ඩයට කෝගර් සහ චීටා වැනි ඇතැම් විශාල සත්ත්වයින් ද ඇතුළත් වේ.[1] ෆෙලිනේ උපකුලයට අයත් ආදිතම වාර්තාව වර්ෂ මිලියන 9කට පෙර (Mya), පසුකාලීන මියෝසීන යුගයේ බටහිර යුරේසියාවේ විසූ Felis attica හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.[3]

ෆෙලිනයෝ[1]
කාලීන ව්‍යාප්තිය: මියෝසීනහොලොසීන, 9–0 Ma
ජගුවරන්ඩි (Herpailurus yagouaroundi)[2]
විද්‍යාත්මක වර්ගීකරණය e
Kingdom: Animalia
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
උපකුලය: Felinae
වොල්ඩ්හෙයිම්, 1817
Type genus
Felis
ලිනේයස්, 1758
ගණ

† = නෂ්ට වූ

දේශීය ෆෙලිනේ ව්‍යාප්තිය

ෆෙලිඩේ බළලුන් ප්‍රධාන පෙළපත් දෙකකට බෙදා වෙන් කෙරේ: එම පෙළපත් දෙක වන්නේ ෆෙලිනේ සහ පැන්තරිනේ උපකුලයන්ට අයත් විද්‍යාමාන බළලුන් අයත් කේතු-දතැති බළලුන් සහ නෂ්ට වූ වකුටු උල්-දතැති බළලුන් (Machairodontinaeහි සාමාජිකයන්) ය. ඇතැම් අධිකාරීන් වෙතින් සියලු කේතු දතැති බළලුන් ෆෙලිනේ උපකුලයට බෙදා දක්වන්නේ මූලික බෙදීම පෙන්වීමටයි. එහිදී පැන්තරිනේ සහ ෆෙලීන බළලුන් සඳහා පිළිවෙලින් පැන්තරීනි සහ ෆෙලීනි යන වරිග භාවිතයට ගැනේ.[4][5] ෆෙලීනි වරිගය විෂයයෙහි දී, එය මෙම ලිපියෙහි භාවිත ෆෙලිනේ හා සමරූපී බැව් සලකන්න.

ගණ සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA532–545 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). pp. 532–545. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)
  2. 2.0 2.1 Kitchener, A.C.; Breitenmoser-Würsten, C.; Eizirik, E.; Gentry, A.; Werdelin, L.; Wilting, A.; Yamaguchi, N. (2017). "A revised taxonomy of the Felidae: The final report of the Cat Classification Task Force of the IUCN Cat Specialist Group" (PDF). Cat News. Special Issue 11: 76–77. {{cite journal}}: Unknown parameter |last-author-amp= ignored (help)
  3. Johnson, W.E.; Eizirik, E.; Pecon-Slattery, J.; Murphy, W.J.; Antunes, A.; Teeling, E.; O'Brien, S.J. (2006). "The Late Miocene radiation of modern Felidae: A genetic assessment" (abstract). Science. 311 (5757): 73–77. doi:10.1126/science.1122277. PMID 16400146. {{cite journal}}: Unknown parameter |last-author-amp= ignored (help)
  4. Werdelin, L.; Yamaguchi, N.; Johnson, W. E.; O'Brien, S. J. (2010). "Phylogeny and evolution of cats (Felidae)" (PDF). In Macdonald, D. W.; Loveridge, A. J. (eds.). Biology and Conservation of Wild Felids (Reprint ed.). Oxford, UK: Oxford University Press. pp. 59–82. ISBN 978-0-19-923445-5.
  5. Kingdon, J.; Happold, D.; Butynski, T.; Hoffmann, M.; Happold, M.; Kalina, J. (2013). Mammals of Africa. Vol. 5. London, UK: Bloomsbury Publishing. pp. 144–210. ISBN 978-1-4081-2251-8.

බාහිර සබැඳි සංස්කරණය

  •   ෆෙලිනේ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  •   ෆෙලිනේ හා අදාළ දත්ත විකිවිශේෂ තුළ
"https://si.wikipedia.org/w/index.php?title=ෆෙලිනේ&oldid=419137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි