කොඩ්කොඩ්

ඇමරිකාවේ කුඩාම බළල් විශේෂය

කොඩ්කොඩ් (Leopardus guigna) (ස්පාඤ්ඤ උච්චාරණය: [koðˈkoð]), නැතහොත් ගුයිනා, යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු රටවල හමුවන කුඩාම බළල් විශේෂයයි. මොවුන් ප්‍රධාන වශයෙන්ම මධ්‍යම සහ දකුණු චිලී සහ අවට ආර්ජන්ටිනාවේ ප්‍රදේශවල හමුවේ. අනෙකුත් දකුණු ඇමරිකානු බළලුන්ට සාපේක්ෂව මොවුන්ගේ ව්‍යාප්තිය පටු ය. 2002 සිට, මොවුන් IUCN රතු ලැයිස්තුවේ අවදානමට ලක්වූ කාණ්ඩයට ඇතුළත් කොට ඇත්ට්ගේ මොවුන්ගේ සම්පූර්ණ සඵල ගහණය පරිණත සතුන් 10,000ට වඩා අඩු අගයක් ගන්නා නිසායි. මොවුන් වාසස්ථාන සහ ගොදුරු අහිමි වීම නිසා තර්ජනයට ලක්ව ඇත.[1]

කොඩ්කොඩ්
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: Leopardus
(Molina, 1782)[2]
විශේෂය: L. guigna
ද්වීපද නාමය
Leopardus guigna
(Molina, 1782)[2]
Distribution of the Guigna, 2015[1]
පර්යාය නාම(ය)
  • Oncifelis guigna

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 Napolitano, C.; Gálvez, N.; Bennett, M.; Acosta-Jamett, G.; Sanderson, J. (2015). "Leopardus guigna". IUCN Red List of Threatened Species. 2015: e.T15311A50657245. සම්ප්‍රවේශය 14 January 2018. {{cite journal}}: Unknown parameter |last-author-amp= ignored (help)
  2. Wozencraft, W. Christopher (16 November 2005). "Species Leopardus guigna". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA538 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). p. 538. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කොඩ්කොඩ්&oldid=458579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි