ජොෆ්‍රොයිගේ බළලා
ජොෆ්‍රොයිගේ බළලා (Leopardus geoffroyi) යනු දකුණු ඇමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට දේශීය වූ කැළෑ බළල් විශේෂයකි. මොවුන් ප්‍රමාණයෙන් ගෘහස්ථ බළලකු පමණ වේ. මොවුන් සිය වාසභූමිවල පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බැවින් IUCN රතු ලැයිස්තුවේ අඩු අවදානයක් යොමු වූ කාණ්ඩයට ඇතුළත් කොට ඇත.[1]
ජොෆ්‍රොයිගේ බළලා Geoffroy's cat | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | මමාලියා |
ගෝත්‍රය: | කානිවෝරා |
උපගෝත්‍රය: | Feliformia |
කුලය: | ෆෙලීඩේ |
උපකුලය: | ෆෙලිනේ |
ගණය: | Leopardus |
විශේෂය: | ''L. geoffroyi'' |
ද්වීපද නාමය | |
Leopardus geoffroyi | |
ජොෆ්‍රොයිගේ බළලාගේ ව්‍යාප්තිය, 2015[1] | |
Synonyms | |
Oncifelis geoffroyi |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ a b c Pereira, J.; Lucherini, M.; Trigo, T. (2015). "Leopardus geoffroyi". IUCN Red List of Threatened Species. 2015: e.T15310A50657011. සම්ප්‍රවේශය 14 January 2018.
{{cite journal}}
: Unknown parameter|last-author-amp=
ignored (help) - ^ Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA538 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). p. 538. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
{{cite book}}
:|editor=
has generic name (help); External link in
(help); Invalid|title=
|ref=harv
(help)CS1 maint: multiple names: editors list (link)
බාහිර සබැඳි
සංස්කරණයOncifelis geoffroyi හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.