පැතලි-හිසැති බළලා (Prionailurus planiceps) යනුවෙන් හැඳින්වෙන්නේ තායි-මලයානු අර්ධද්වීපය, බෝර්නියෝ සහ සුමාත්‍රාවට දේශීය වන කුඩා වල් බළල් විශේෂයකි. 2008 සිට, මෙම විශේෂය IUCN රතු ලැයිස්තුව තුළ අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ මොවුන්ගේ වාසභූමි තුළ ඇති තෙත් බිම් විනාශ වීමයි. මොවුන්ගේ ඵලදායී ගහන ප්‍රමාණය පරිණත සතුන් 2,500කට වඩා අඩුවනු ඇතැයි සැක කෙරේ.[2]

පැතලි-හිසැති බළලා
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
Genus: Prionailurus
(විගර්ස් සහ හෝර්ස්ෆීල්ඩ්, 1827)
විශේෂය: P. planiceps[1]
ද්වීපද නාමය
Prionailurus planiceps[1]
(විගර්ස් සහ හෝර්ස්ෆීල්ඩ්, 1827)
මැලේසියානු අර්ධද්වීපය, සුමාත්‍රා සහ බෝර්නියෝව පෙන්වන සිතියමක්
පැතලි-හිසැති බළලාගේ ව්‍යාප්තිය[3]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA543 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). p. 543. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)
  2. 2.0 2.1 Wilting, A.; Brodie, J.; Cheyne, S.; Hearn, A.; Lynam, A.; Mathai, J.; McCarthy, J.; Meijaard, E.; Mohamed, A.; Ross, J.; et al. (2015). "Prionailurus planiceps". The IUCN Red List of Threatened Species. IUCN. 2015: e.T18148A50662095. doi:10.2305/IUCN.UK.2015-2.RLTS.T18148A50662095.en. සම්ප්‍රවේශය 16 January 2018.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wilting+al2010 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පැතලි-හිසැති_බළලා&oldid=419017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි