චීන කඳුකර බළලා (Felis bieti) හෙවත් චීන කාන්තාර බළලා සහ චීන ස්ටෙප් බළලා යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර චීනයආවේණික බළල් විශේෂයකි. 2002 සිට මොවුන් IUCN රතු ලැයිස්තුව තුළ අවදානමට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මොවුන්ගේ සඵල ගහනය පර්ණත අභිජනන සතුන් 10,000කට වඩා අඩුවනු ඇතැයි විශ්වාස කෙරේ.[2]

චීන කඳුකර බළලා
ෂිනිං සත්ත්වෝද්‍යානයේ සිටින චීන කඳුකර බළලෙක්
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
උපගෝත්‍රය: Feliformia
කුලය: ෆෙලීඩේ
උපකුලය: ෆෙලිනේ
ගණය: Felis
විශේෂය: ''F. bieti[1]''
ද්වීපද නාමය
Felis bieti[1]
චීන කඳුකර බළලාගේ ව්‍යාප්තිය (කොළ පැහැයෙන්)

2007දී ප්‍රවේණි විශ්ලේෂණයක් අනුව මොවුන් F. silvestris bieti යනුවෙන් කැළෑ බළල් උපවිශේෂයක් ලෙස වර්ග කෙරිණි.[3]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA534 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). p. 534. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)
  2. ^ a b Riordan, P.; Sanderson, J.; Bao, W.; Abdukadir, A.; Shi, K. (2015). "Felis bieti". The IUCN Red List of Threatened Species. 2015. IUCN: e.T8539A50651398. doi:10.2305/IUCN.UK.2015-4.RLTS.T8539A50651398.en. සම්ප්‍රවේශය 13 January 2018.
  3. ^ Driscoll, C. A.; Menotti-Raymond, M.; Roca, A. L.; Hupe, K.; Johnson, W. E.; Geffen, E.; Harley, E. H.; Delibes, M.; Pontier, D.; Kitchener, A. C.; Yamaguchi, N.; O’Brien, S. J.; Macdonald, D. W. (2007). "The Near Eastern Origin of Cat Domestication" (PDF). Science. 317 (5837): 519–523. doi:10.1126/science.1139518. PMID 17600185.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=චීන_කඳුකර_බළලා&oldid=730943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි