Anne, Princess Royal
ඈන් රාජකීය කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වේ.
උපත- 1950 අගෝස්තු 15
කලත්‍රයා - කපිතාන් මාර්ක් ෆිලිප්ස් (වි. 1973 - දික්.1992) ,සර් තිමොති ලෝරන්ස් (වි.1992)
දරුවන් - පීටර් ෆිලිප්ස් මහතා (උ.1977),සාරා ටින්ඩෝල් ආර්යාව (උ.1981)
මුණුපුරු මිණිපිරියන් - මියා ටින්ඩෝල් මෙනවිය, සවානාහ් ෆිලිප්ස් මෙනවිය , ඉස්ලා ෆිලිප්ස් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා
මාපියන් - දෙවන එලිසබෙත් මහ රැජින , ෆිලිප් කුමරු
සහෝදර සහෝදරියො - චාල්ස් කුමරු , ඇන්ඩෘ කුමරු , එඩ්වඩ් කුමරු
සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා , එලිසබෙත් මව් රැජින , ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු , බැටන්බර්ග්හි ඇලිස් කුමරිය