එඩ්වඩ් කුමරු, වෙසෙක්ස් හි අර්ල්

වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ තෙවන පුත්‍රයා හා බාලම දරුවා වේ.

උපත - 1964 මාර්තු 10

කලත්‍රයා - සොෆි වෙසෙක්ස්හි කවුන්ටස්වරිය (වි.1999)

දරුවන් - ලුවිස් ආර්යාව,ජේම්ස් උතුමාණන්

මාපියන් - දෙවන එලිසබෙත් මහ රැජින , ෆිලිප් කුමරු

සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා ,එලිසබෙත් මව් රැජින,ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

සහෝදර සහෝදරියෝ - චාල්ස් කුමරු , ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු