ලෙනා එලිසබෙත් ටින්ඩාල් මෙනවිය

(ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය වෙතින් යළි-යොමු කරන ලදි)

ලෙනා එලිසබෙත් මෙනවිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මිණිබිරියක් වන සාරා ටින්ඩෝල් ආර්යාවගේ දෙවන දියණිය වේ.