පීටර් ෆිලිප්ස් මහතා

පීටර් ෆිලිප්ස් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් රාජකීය කුමරියගේ පළමු හා එකම පුත්‍රයා වේ.

පීටර් ෆිලිප්ස් මහතා
පීටර් ෆිලිප්ස් මහතා 2022දී
උපත15 නොවැම්බර් 1977 (1977-11-15) (වයස 46)
ශාන්ත මේරිගේ රෝහල, එංගලන්තය
උගත් ශාස්ත්‍රාලයඑක්ස්සටර් විශ්ව විද්‍යාලය
රැකියාවස්කොට්ලන්ත රාජකීය බැංකුවේ කළමනාකරු
කලත්‍රයා(යන්)ඕටම් කෙලී ආර්යාව (වි. 2008; දි. 2021)
දරුවන්සවානාහ් ෆිලිප්ස් මෙනවිය , ඉස්ලා ෆිලිප්ස් මෙනවිය
දෙමව්පියන්(s)
පවුලවින්ඩ්සර් රාජවංශය
"https://si.wikipedia.org/w/index.php?title=පීටර්_ෆිලිප්ස්_මහතා&oldid=554188" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි