ලූකස් ටින්ඩාල් මහතා

(ලූකස් ටින්ඩෝල් මහතා වෙතින් යළි-යොමු කරන ලදි)

ලූකස් ටින්ඩෝල් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මිණිබිරියක් වන සාරා ටින්ඩෝල් ආර්යාවගේ එකම පුත්‍රයා හා තෙවන දරුවා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලූකස්_ටින්ඩාල්_මහතා&oldid=554932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි