සවානාහ් ෆිලිප්ස් මෙනවිය

සවානාහ් ෆිලිප්ස් මෙනවිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මුනුබුරෙකු වන පීටර් ෆිලිප්ස් මහතාගේ වැඩිමහල් දියණිය වේ.