මාර්ක් ෆිලිප්ස් මහතා

මාර්ක් ෆිලිප්ස් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් රාජකීය කුමරියගේ පළමු හා හිටපු සැමියා වේ.

මාර්ක් ෆිලිප්ස් මහතා
Mark Philips smiling
මාර්ක් ෆිලිප්ස් මහතා 1980දී
පුද්ගලික තොරතුරු
උපත් නාමයමාර්ක් ඇන්තනි පීටර් ෆිලිප්ස්
උපත22 සැප්තැම්බර් 1948 (1948-09-22) (වයස 75)
ටෙට්බරි, ග්ලොසෙස්ටර්ෂයර්, එංගලන්තය
ක්‍රීඩාව
ක්‍රීඩාවඅශ්වයන් පැදීම
"https://si.wikipedia.org/w/index.php?title=මාර්ක්_ෆිලිප්ස්_මහතා&oldid=554183" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි