41 වසර ( XLI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ක. සීසර් ඔගස්ටස් ජර්මානිකුස්ගේ සහ ග්නා. සෙන්සියුස් සාටුර්නීනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 794 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 41 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක: 10ගණන්  20ගණන්  30ගණන්  – 40ගණන් –  50ගණන්  60ගණන්  70ගණන්
වසර: 38 39 404142 43 44
41 අනෙකුත් දින දසුන් වලින්
ග්‍රෙගෝරියානු දින දසුන41
XLI
අබ් ඌර්බෙ කෝන්ඩිටා794
ආර්මේනියානු දින දසුනN/A
ඇසිරියානු දින දසුන4791
බෞද්ධ දිනදසුන583–584
බහායි දින දසුන−1803 – −1802
බෙංගාලි දින දසුන−552
බර්බර් දින දසුන991
ඉංග්‍රීසි රාජ්‍යත්ව වසරN/A
බුරුම දින දසුන−597
බයිසැන්ටියානු දින දසුන5549–5550
චීන දින දසුන庚子(Metal Rat)
2737 or 2677
    — to —
辛丑年 (Metal Ox)
2738 or 2678
කොප්ටික දින දසුන−243 – −242
ඩිස්කෝර්ඩියන් දින දසුන1207
ඉතියෝපියානු දින දසුන33–34
හෙබ්‍රෙව් දින දසුන3801–3802
හින්දු දින දසුන්
 - වික්‍රම් සම්වත්97–98
 - ශක සම්වත්N/A
 - කලි යුග3142–3143
හොලොසීන දින දසුන10041
ඉග්බො දින දසුන−959 – −958
ඉරාන දින දසුන581 BP – 580 BP
ඉස්ලාමීය දින දසුන599 BH – 598 BH
ජපාන දින දසුනN/A
ජුච්චේ දින දසුනN/A
ජූලියානු දින දසුන41
XLI
කොරියානු දින දසුන2374
මින්ගුවෝ දින දසුන1871 before ROC
民前1871年
තායි සූර්ය දින දසුන584

ස්ථානය අනුව සංස්කරණය

රෝමානු අධිරාජ්‍යය සංස්කරණය

මරණ සංස්කරණය


ආශ්‍රිත සංස්කරණය

  1. බර්ලි, ඇන්තනී රිචඩ් (2005). ද රෝමන් ගවර්න්මන්ට් ඔෆ් බ්‍රිටන්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 219. ISBN 978-0-19-925237-4.
  2. 2.0 2.1 බැරෙට්, ඇන්තනී ඒ. (2002). කලීගුලා: ද කරප්ෂන් ඔෆ් පවර්. රට්ලිජ්. p. 170. ISBN 978-0-203-13776-5.
"https://si.wikipedia.org/w/index.php?title=41&oldid=394217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි