රෝමානු අධිරාජයා නම්, (ක්‍රිපූ 27 සිට ඇරඹි) අධිරාජ්‍ය යුගයේදී රෝමානු රාජ්‍යයෙහි පාලකයා විය. ඉතිහාසය පුරාවට, අධිරාජයන් විසින් විවිධවූ වෙනස් ගරුනාමයන් භාවිතා කළහ. රෝමානුවෙක් "අධිරාජයෙක්" යැයි විස්තර කෙරෙත්ම, බොහෝ විට ඔහු විසින් ඔගස්ටස් හෝ සීසර් යන ගරුනාමය භාවිත කෙරෙන බව අදහස් වෙයි. බොහෝ විට භාවිතා වුනු තවත් ගරුනාමයක් වූයේ විධානාධිපති වන අතර, එය මුලදී හමුදාමය ගෞරවවාචයක් විය. මුල් අධිරාජයෝ ප්‍රින්කෙප්ස් යන ගරුනාමයද භාවිතා කළහ.

{{{realm_adj}}} අධිරාජයා
පූර්ව රාජාණ්ඩුව
Vexillum
ඔගස්ටස්
පළමු රජ ඔගස්ටස්
අවසන් රජ Theodosius I (Unified or Classical),
Zeno (Unified),
Romulus Augustulus (Western),
Constantine XI (Eastern)
ශෛලීය Imperator, Augustus, Caesar, Princeps, Dominus Noster, Autokrator or Basileus (depending on period)
රාජාණ්ඩුව ඇරඹීම 16 ජනවාරි ක්‍රිපූ 27
රාජාණ්ඩුව අවසන් වීම 17 ජනවාරි ක්‍රිව 395 (Unified or Classical),
4 September 476 AD(Western),
29 May 1453 AD(Eastern)
වත්මන් ව්‍යෙද්ශකයා(යෝ) නැත
"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_අධිරාජයා&oldid=327645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි