සහස්‍රවර්ෂ

(සහශ්‍රවර්ෂය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙයද බලන්න: සහශ්‍රවර්ෂ ලැයිස්තුව

සහශ්‍රවර්ෂයක් යනු වර්ෂ 1000කට සමාන වන කාල පරිච්ඡේදයකි. එය සමහරවිට, එනමුදු සැම විට නොව, කිසියම් කාලමාන ක්‍රමයකට ආශ්‍ර වෙයි.

සමහරවිට, සලකා බැලෙන දින දසුනෙහි ඇරඹුම් ස්ථානය (මුල් සමුද්දේශ ස්ථානය) (දර්ශීය වශයෙන් වසර "1") වෙතින් ඇරඹෙන හෝ, පසුකාලීන වසර වලදී, අවුරුදු දහස් ගණනේ පූර්ණ සංඛ්‍යා ගුණාකාර වලින් පසුව පැමිණෙන ස්ථාන වෙතින් ඇරඹෙන හෝ, අවුරුදු දහස් ගණනේ කාල සීමාවන් සඳහා මෙය භාවිතා වෙයි. ඕනෑම දිනයකින් ඇරඹෙන කාල පරාසයක් සඳහාද මෙම පදය භාවිතා විය හැක. පසු අවස්ථාවෙදී නිරන්තරයෙන්ම (සහ පළමු අවස්ථාවෙහිදී සමහරවිට) එය වෙත ආගමික හෝ දේවධර්මීය හෝ ගම්‍යාර්ථ තිබිය හැක (සහශ්‍රවර්ෂවාදය බලන්න). "සහශ්‍රවර්ෂයක්" ලෙසින් හැඳින්වෙන කාල පරාසයක්, සමහරවිට, අතිශය නිශ්චිත නොවන ලෙසින්, එනම් සැමවිටම වසර 1000 දිගු නොවන අයුරින් භාවිතා විය හැක. නිදසුන් ලෙසින්, එය 1050, 1500, ආදි ලෙසින් විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සහස්‍රවර්ෂ&oldid=541765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි