චන්ද්‍ර වර්ෂසූර්ය වර්ශ යන ක්‍රම දෙකෙහි සංකලන ක්‍රමයකි. ගෞතම බුද්ධ පරිනිර්වාණය ආරම්භය ලෙස සලකා මාස ගනිති මෙය ඉතා පැරණි ක්‍රමයයි "" වෙසක් "" පුර පසලොස්වක් දින සිට බු.ව ගණනය කරණ අතර ...,ක්‍රිව 2023 වනවිට බු.ව 2567 කි.

සීහල දීප වැසියන්,දුරුතු ,නවම් ,මැදින් ,බක්, වෙසක්,පොසොන් ,ඇසල ,නිකිණි ,බිනර ,වප්, ඉල්, උදුවප්.,වශයෙන් මාස ගනිති ...

අතීත සීහල දීප වැසියා වර්ෂයක් වශයෙන් සැලකුවේ දින 360' එය අංශක 360' කි.

දැනට පවතින 24 / 12 පැය ක්‍රමයට නොව එක් දිනකට පැය 60 ලෙස ගනිති ... සිංහල පැය 2-2/1 ඉංග්‍රීසියෙන් 1 පැයකි.

වර්ෂයක් ආරම්භ වන්නේ අප්‍රේල් (බක්) නව අවුරුදු උදාවෙනි....එවේලාවට අතීත සියලු ශ්‍රීලාංකිකයන් බෞද්ධ වතාවක් වල නියලෙති ...

මාස සංස්කරණය

චන්ද්‍ර මාස ක්‍රමයට අනුගතය.

  • සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි
  • අධික අවුරුද්දකට මාස 13කි
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_දිනදසුන&oldid=615093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි