පොදු යුගය
(Common Era වෙතින් යළි-යොමු කරන ලදි)
පොයු ලෙසින් කෙටි කර දැක්වෙන්නේ සහ පොදු යුගය හෝ පොදු සමය (ඉංග්‍රීසි: Common Era, Current Era, CE) ලෙසින් හැඳින්වෙන්නේ ,[1] ක්‍රිව යනුවෙන් කෙටි කර දැක්වෙන, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ("ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්"),[2] යන නාමය වෙනුවට බෙහෙවින් භාවිතා කෙරෙන දින දසුන් යුගයකි.
මූලාශ්‍ර
සංස්කරණය- ^
බීබීසී ටීම් (8 පෙබරවාරි 2005). "හිස්ට්‍රි ඔෆ් ජූඩියසිම් 63ක්‍රියුපෙ–1086පොයු". බීබීසී රිලිජන් ඇන්ඩ් එතික්ස්. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව. සම්ප්‍රවේශය 2011-05-18.
Year 1: CE – What is nowadays called the 'Current Era' traditionally begins with the birth of a Jewish teacher called Jesus. His followers came to believe he was the promised Messiah and later split away from Judaism to found Christianity. වසර 1: පොයු – දැනට සාම්ප්‍රදායික ලෙසින් 'පොදු සමය' ලෙසින් හැඳින්වෙන්න ඇරඹෙන්නේ ජේසුස් වහන්සේ නමැති ජුදෙව් ගුරුතුමෙකුගේ උපත සමගය. පොරොන්දු වූ ගැලවුම්කාරයා එතුමා බව විශ්වාස කල එතුමාගේ අනුගාමිකයෝ ජුදා ආගමෙන් වෙන්වී ක්‍රිස්තියානි ආගම ඇරඹූහ.
- ^
"අන්නෝ දොමිනි". මේරියම් වෙබ්ස්ටර් ඔන්ලයින් ඩික්ෂනරි. මේරියම්-වෙබ්ස්ටර්. 2003. සම්ප්‍රවේශය 2011-10-04.
එටිමලජි: මිඩීවියල් ලැටින්, ඉන් ද ඉයර් ඔෆ් ද ලෝඩ්