සාජා කුසලානය යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී කිහිප විටකම පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. අවසන් තරගාවලිය 2003 දී විය.

සාජා කුසලානය
ආකෘතියඑක්දින ජාත්‍යන්තර
පළමු තරගාවලිය1984 United Arab Emirates
අවසාන තරගාවලිය1984 United Arab Emirates
වත්මන් ශූරයා පකිස්තානය (15 වතාවක්)
වඩාත් ජයග්‍රාහී පකිස්තානය (15 වතාවක්)

මෙම ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් තරග වාර දෙකක් පැවැත්වේ. එනම්, ඔක්තෝබර්/නොවැම්බර් මාසවලදී "ශූරයන්ගේ කුසලානය" සහ මාර්තු/අප්‍රේල් මාස වලදී "කුසලානය" ලෙසය. පකිස්ථානය තරගාවලි 32 න් කුසලාන 15 ක් සමඟ සාජා කුසලාන වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත.

තරගවාරය අනුව තරගාවලියන්ගේ ප්‍රතිඵල සංස්කරණය

තරගාවලියේ නම ශූරයන් අනුශූරයන් තුන්වන ස්ථානය අනෙක් කණ්ඩායම්
රොත්මන්ස් ආසියානු කුසලානය

1984 අප්‍රේල්[1][2]

  ඉන්දියාව   ශ්‍රී ලංකාව   පකිස්තානය
රොත්මන්ස් සිව්-ජාතීන් කුසලානය

1985 මාර්තු[3][4][5]

  ඉන්දියාව   ඕස්ට්‍රේලියාව   පකිස්තානය   එංගලන්තය
රොත්මන්ස් සාජා කුසලානය

1985 නොවැම්බර්[6][7][8]

  බටහිර ඉන්දීය කොදෙව්   පකිස්තානය   ඉන්දියාව
ඕස්ට්‍රල්-ආසියානු කුසලානය

1986 අප්‍රේල්[9][10][11]

  පකිස්තානය   ඉන්දියාව   නවසීලන්තය

  ශ්‍රී ලංකාව
  ඕස්ට්‍රේලියාව
ශූරයන්ගේ කුසලානය

1986 නොවැම්බර්/දෙසැම්බර්[12][13][14]

  බටහිර ඉන්දීය කොදෙව්   පකිස්තානය   ඉන්දියාව   ශ්‍රී ලංකාව
සාජා කුසලානය

1987 අප්‍රේල්[15][16][17]

  එංගලන්තය   පකිස්තානය   ඉන්දියාව   ඕස්ට්‍රේලියාව
සාජා කුසලානය

1988 මාර්තු/අප්‍රේල්[18][19][20]

  ඉන්දියාව   නවසීලන්තය   ශ්‍රී ලංකාව
ශූරයන්ගේ කුසලානය

ඔක්තෝබර් 1988[21][22][23]

  බටහිර ඉන්දීය කොදෙව්   පකිස්තානය   ඉන්දියාව
සාජා කුසලානය

1989 මාර්තු[24][25][26]

  පකිස්තානය   ශ්‍රී ලංකාව
ශූරයන්ගේ කුසලානය

1989 ඔක්තෝබර්[27][28][29]

  පකිස්තානය   ඉන්දියාව   බටහිර ඉන්දීය කොදෙව්
ඔස්ට්‍රල්-ආසියා කුසලානය

1990 අප්‍රේල්/මැයි[30][31][32]

  පකිස්තානය   ඕස්ට්‍රේලියාව   නවසීලන්තය

  ශ්‍රී ලංකාව
  බංග්ලාදේශය

  ඉන්දියාව
සාජා කුසලානය

1990 දෙසැම්බර්[33][34][35]

  පකිස්තානය   ශ්‍රී ලංකාව
විල්ස් කුසලානය

1991 ඔක්තෝබර්[36][37][38]

  පකිස්තානය   ඉන්දියාව   බටහිර ඉන්දීය කොදෙව්
විල්ස් කුසලානය

1993 පෙබරවාරි[39][40][41]

  පකිස්තානය   ශ්‍රී ලංකාව   සිම්බාබ්වේ
පෙප්සි ශූරයන්ගේ කුසලානය

1993 ඔක්තෝබර්/නොවැම්බර්[42][43][44]

  බටහිර ඉන්දීය කොදෙව්   පකිස්තානය   ශ්‍රී ලංකාව
පෙප්සි ඔස්ට්‍රල්-ආසියා කුසලානය

1994 අප්‍රේල්[45][46][47]

  පකිස්තානය   ඉන්දියාව   ඕස්ට්‍රේලියාව

  නවසීලන්තය
  ශ්‍රී ලංකාව

  එක්සත් අරාබි එමීර්
පෙප්සි ආසියා කුසලානය

1995 අප්‍රේල්[48][49][50]

  ඉන්දියාව   ශ්‍රී ලංකාව   පකිස්තානය   බංග්ලාදේශය
සිංගර් ශූරයන්ගේ කුසලානය

ඔක්තෝබර් 1995[51][52][53]

  ශ්‍රී ලංකාව   බටහිර ඉන්දීය කොදෙව්   පකිස්තානය
පෙප්සි සාජා කුසලානය

1996 අප්‍රේල්[54][55][56]

  දකුණු අප්‍රිකාව   ඉන්දියාව   පකිස්තානය
සිංගර් ශූරයන්ගේ කුසලානය

1996 නොවැම්බර්[57][58][59]

  පකිස්තානය   නවසීලන්තය   ශ්‍රී ලංකාව
සිංගර්-අකායි කුසලානය

1997 අප්‍රේල්[60][61][62]

  ශ්‍රී ලංකාව   පකිස්තානය   සිම්බාබ්වේ
සිංගර්-අකායි ශූරයන්ගේ කුසලානය

1997 දෙසැම්බර්[63][64][65]

  එංගලන්තය   බටහිර ඉන්දීය කොදෙව්   පකිස්තානය   ඉන්දියාව
කොකාකෝලා සාජා කුසලානය

1998 අප්‍රේල්[66][67][68]

  ඉන්දියාව   ඕස්ට්‍රේලියාව   නවසීලන්තය
කොකාකෝලා ශූරයන්ගේ කුසලානය

1998 නොවැම්බර්[69][70][71]

  ඉන්දියාව   සිම්බාබ්වේ   ශ්‍රී ලංකාව
කොකාකෝලා සාජා කුසලානය

1999 අප්‍රේල්[72][73][74]

  පකිස්තානය   ඉන්දියාව   එංගලන්තය
කොකාකෝලා ශූරයන්ගේ කුසලානය

1999 ඔක්තෝබර්[75][76][77]

  පකිස්තානය   ශ්‍රී ලංකාව   බටහිර ඉන්දීය කොදෙව්
කොකාකෝලා සාජා කුසලානය

2000 මාර්තු[78][79][80]

  පකිස්තානය   දකුණු අප්‍රිකාව   ඉන්දියාව
2000-01 සාජා ශූරයන්ගේ කුසලානය

2000 ඔක්තෝබර්[81][82][83]

  ශ්‍රී ලංකාව   ඉන්දියාව   සිම්බාබ්වේ
ARY රන් කුසලානය

2001 අප්‍රේල්[84][85][86]

  ශ්‍රී ලංකාව   පකිස්තානය   නවසීලන්තය
කලීජ් ටයිම්ස් කුසලානය

2001 ඔක්තෝබර්/නොවැම්බර්[87][88][89]

  පකිස්තානය   ශ්‍රී ලංකාව   සිම්බාබ්වේ
සාජා කුසලානය

2002 අප්‍රේල්[90][91][92]

  පකිස්තානය   ශ්‍රී ලංකාව   නවසීලන්තය
චෙරි බ්ලොසම් සාජා කුසලානය

2003 අප්‍රේල්[93][94][95]

  පකිස්තානය   සිම්බාබ්වේ   ශ්‍රී ලංකාව   කෙන්යාව

යොමුව සංස්කරණය

 

  1. "Rothmans Asia Cup 1983/84". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  2. "Rothmans Asia Cup, 1983/84". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  3. "Rothmans Trophy in Sharjah, 1984-85". Wisden Cricketers' Almanack, 1986. සම්ප්‍රවේශය 16 April 2018.
  4. "Rothmans Four-Nations Cup 1984/85". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  5. "Rothmans Four-Nations Cup, 1984/85". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  6. "Sharjah Challenge Cup, 1985-86". Wisden Cricketers' Almanack, 1987. සම්ප්‍රවේශය 16 April 2018.
  7. "Rothmans Sharjah Cup 1985/86". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  8. "Rothmans Sharjah Cup, 1985/86". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  9. "Austral-Asia Cup, 1985-86". Wisden Cricketers' Almanack, 1987. සම්ප්‍රවේශය 16 April 2018.
  10. "Austral-Asia Cup 1985/86". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  11. "Austral-Asia Cup, 1985/86". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  12. "Champions Trophy, 1986-87". Wisden Cricketers' Almanack, 1988. සම්ප්‍රවේශය 16 April 2018.
  13. "Champions Trophy 1986/87". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  14. "Champions Trophy, 1986/87". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  15. "Sharjah Cup, 1986-87". Wisden Cricketers' Almanack, 1988. සම්ප්‍රවේශය 16 April 2018.
  16. "Sharjah Cup 1986/87". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  17. "Sharjah Cup, 1986/87". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  18. "Sharjah Cup, 1987-88". Wisden Cricketers' Almanack, 1989. සම්ප්‍රවේශය 16 April 2018.
  19. "Sharjah Cup 1987/88". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  20. "Sharjah Cup, 1987/88". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  21. "Sharjah Champions Trophy, 1988-89". Wisden Cricketers' Almanack, 1990. සම්ප්‍රවේශය 16 April 2018.
  22. "Champions Trophy 1988/89". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  23. "Champions Trophy, 1988/89". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  24. "Sharjah Cup, 1988-89". Wisden Cricketers' Almanack, 1990. සම්ප්‍රවේශය 16 April 2018.
  25. "Sharjah Cup 1988/89". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  26. "Sharjah Cup, 1988/89". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  27. "Sharjah Champions Trophy, 1989-90". Wisden Cricketers' Almanack, 1991. සම්ප්‍රවේශය 16 April 2018.
  28. "Champions Trophy 1989/90". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  29. "Champions Trophy, 1989/90". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  30. "Austral-Asia Cup, 1989-90". Wisden Cricketers' Almanack, 1991. සම්ප්‍රවේශය 16 April 2018.
  31. "Austral-Asia Cup 1989/90". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  32. "Austral-Asia Cup, 1990". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  33. "Sharjah Cup, 1990-91". Wisden Cricketers' Almanack, 1992. සම්ප්‍රවේශය 16 April 2018.
  34. "Instafone Sharjah Cup 1990/91". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  35. "Sharjah Cup, 1990/91". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  36. "Wills Trophy, 1991-92". Wisden Cricketers' Almanack, 1993. සම්ප්‍රවේශය 16 April 2018.
  37. "Wills Sharjah Trophy 1991/92". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  38. "Wills Trophy, 1991/92". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  39. "Wills Trophy, 1992-93". Wisden Cricketers' Almanack, 1994. සම්ප්‍රවේශය 16 April 2018.
  40. "Wills Sharjah Trophy 1992/93". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  41. "Wills Trophy, 1992/93". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  42. "Pepsi Champions Trophy, 1993-94". Wisden Cricketers' Almanack, 1995. සම්ප්‍රවේශය 16 April 2018.
  43. "Pepsi Champions Trophy 1993/94". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  44. "Pepsi Champions Trophy, 1993/94". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  45. "Pepsi Austral-Asia Cup, 1993-94". Wisden Cricketers' Almanack, 1995. සම්ප්‍රවේශය 16 April 2018.
  46. "Pepsi Austral-Asia Cup 1993/94". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  47. "Pepsi Austral-Asia Cup, 1993/94". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  48. "Pepsi Asia Cup, 1994-95". Wisden Cricketers' Almanack, 1996. සම්ප්‍රවේශය 16 April 2018.
  49. "Pepsi Asia Cup 1994/95". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  50. "Pepsi Asia Cup, 1994/95". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  51. "Singer Champions Trophy, 1995-96". Wisden Cricketers' Almanack, 1997. සම්ප්‍රවේශය 16 April 2018.
  52. "Singer Champions Trophy 1995/96". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  53. "Singer Champions Trophy, 1995/96". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  54. "Pepsi Cup, 1995-96". Wisden Cricketers' Almanack, 1997. සම්ප්‍රවේශය 16 April 2018.
  55. "Pepsi Sharjah Cup 1995/96". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  56. "Pepsi Sharjah Cup, 1995/96". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  57. "Singer Champions Trophy, 1996-97". Wisden Cricketers' Almanack, 1998. සම්ප්‍රවේශය 16 April 2018.
  58. "Singer Champions Trophy 1996/97". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  59. "Singer Champions Trophy, 1996/97". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  60. "Singer Akai Cup, 1996/97". Wisden Cricketers' Almanack, 1998. සම්ප්‍රවේශය 16 April 2018.
  61. "Singer-Akai Cup 1996/97". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  62. "Singer-Akai Cup, 1996/97". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  63. "Akai Singer Champions Trophy, 1997-98". Wisden Cricketers' Almanack, 1999. සම්ප්‍රවේශය 16 April 2018.
  64. "Singer-Akai Champions Trophy 1997/98". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  65. "Akai-Singer Champions Trophy, 1997/98". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  66. "Coca-Cola Cup (Sharjah), 1997-98". Wisden Cricketers' Almanack, 1999. සම්ප්‍රවේශය 16 April 2018.
  67. "Coca-Cola Sharjah Cup 1997/98". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  68. "Coca-Cola Cup, 1997/98". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  69. "Coca-Cola Champions Trophy, 1998-99". Wisden Cricketers' Almanack, 2000. සම්ප්‍රවේශය 16 April 2018.
  70. "Coca-Cola Champions Trophy 1998/99". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  71. "Coca-Cola Champions Trophy, 1998/99". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  72. "Coca-Cola Cup, 1998-99". Wisden Cricketers' Almanack, 2000. සම්ප්‍රවේශය 16 April 2018.
  73. "Coca-Cola Sharjah Cup 1998/99". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  74. "Coca-Cola Cup, 1998/99". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  75. "Coca-Cola Champions' Trophy, 1999-2000". Wisden Cricketers' Almanack, 2001. සම්ප්‍රවේශය 16 April 2018.
  76. "Coca-Cola Champions Trophy 1999/00". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  77. "Coca-Cola Champions Trophy, 1999/00". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  78. "Coca-Cola Cup, 1999-2000". Wisden Cricketers' Almanack, 2001. සම්ප්‍රවේශය 16 April 2018.
  79. "Coca-Cola Sharjah Cup 1999/00". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  80. "Coca-Cola Cup, 1999/00". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  81. "Coca-Cola Champions' Trophy, 2000-01". Wisden Cricketers' Almanack, 2002. සම්ප්‍රවේශය 16 April 2018.
  82. "Coca-Cola Champions Trophy 2000/01". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  83. "Coca-Cola Champions Trophy, 2000/01". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  84. "ARY Gold Cup, 2000-01". Wisden Cricketers' Almanack, 2002. සම්ප්‍රවේශය 16 April 2018.
  85. "ARY Gold Cup 2000/01". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  86. "ARY Gold Cup, 2000/01". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  87. "The Khaleej Times Trophy, 2001-02". Wisden Cricketers' Almanack, 2003. සම්ප්‍රවේශය 16 April 2018.
  88. "Khaleej Times Trophy 2001/02". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  89. "Khaleej Times Trophy, 2001/02". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  90. "Sharjah Cup, 2001-02". Wisden Cricketers' Almanack, 2003. සම්ප්‍රවේශය 16 April 2018.
  91. "Sharjah Cup 2001/02". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  92. "Sharjah Cup, 2001/02". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
  93. "Cherry Blossom Sharjah Cup, 2002-03". Wisden Cricketers' Almanack, 2004. සම්ප්‍රවේශය 16 April 2018.
  94. "Cherry Blossom Sharjah Cup 2002/03". CricketArchive. සම්ප්‍රවේශය 16 April 2018.
  95. "Cherry Blossom Sharjah Cup, 2002/03". ESPNCricinfo. සම්ප්‍රවේශය 16 April 2018.
"https://si.wikipedia.org/w/index.php?title=සාජා_කුසලානය&oldid=489330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි