1998 කොකා-කෝලා ක්‍රිකට් කුසලානය

ක්‍රිකට් තරඟාවලිය
(කොකා-කෝලා කුසලානය 1998 වෙතින් යළි-යොමු කරන ලදි)

1998-99 කොකාකෝලා ශූරයන්ගේ කුසලානය යනු 1998 නොවැම්බර් 6 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් [1] එයට ඉන්දියාවේ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ හි ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. එහි නිල අනුග්‍රහකයා වූයේ කොකාකෝලා ය . අවසන් තරඟයේදී සිම්බාබ්වේ පරාජය කළ ඉන්දියාව මෙම තරඟාවලිය ජයග්‍රහණය කළේය.

කොකා-කෝලා ශූරයන්ගේ කුසලානය 1998-99
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින්
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් ඉන්දියාව
අනුශූරයන් සිම්බාබ්වේ
සහභාගීත්වය3
තරඟ7
තරඟාවලියේ වීරයාඉන්දියාව සචින් තෙන්ඩුල්කාර්
වැඩිම ලකුණුඉන්දියාව සචින් තෙන්ඩුල්කාර් (274)
වැඩිම කඩුලුඉන්දියාව ජවගල් ශ්‍රීනාත් (8)
ඉන්දියාව සුනිල් ජෝෂි (8)


ප්‍රසාද ලකුණු වගුව සංස්කරණය

කණ්ඩායම තරග ජය පරාජ සම විනැ ශුලවේ ප්‍රසාද[2]
  ඉන්දියාව 4 3 1 0 0 +0.579 6
  සිම්බාබ්වේ 4 3 1 0 0 +0.068 6
  ශ්‍රී ලංකාව 4 0 4 0 0 −0.65 0

කණ්ඩායම් අදියර සංස්කරණය

1 වන එක්දින තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
245/7 (ඕවර 50)
  ඉන්දියාව
248/7 (ඕවර 49.1)
ඉන්දියාව කඩුලු 3 කින් ජයග්‍රහණය කළේය
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර්
තරගයේ වීරයා:   මොහොමඩ් අසරුදීන්
විනිසුරුවන්:   ස්ටීව් ඩන් සහ   ඩේවිඩ් ඔර්චර්ඩ්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.

2 වන එක්දින තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
196 (ඕවර 49.4)
  සිම්බාබ්වේ
197/3 (ඕවර 46.1)
සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර්
තරගයේ වීරයා:   එඩෝ බ්‍රැන්ඩස්
විනිසුරුවන්:   ජාවෙඩ් අක්තාර් සහ   ඩේවිඩ් ඔර්චර්ඩ්
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

3 වන එක්දින තරගය සංස්කරණය

සිම්බාබ්වේ  
196 (ඕවර 49.5)
  ඉන්දියාව
197/3 (ඕවර 40.4)
ඉන්දියාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර්
තරගයේ වීරයා:   සචින් තෙන්ඩුල්කාර්
විනිසුරුවන්:   ජාවෙඩ් අක්තාර් සහ   ඩේවිඩ් ඔර්චර්ඩ්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.

4 වන එක්දින තරගය සංස්කරණය

ඉන්දියාව  
179 (ඕවර 49.5)
  ශ්‍රී ලංකාව
98 (ඕවර 39)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

5 වන එක්දින තරගය සංස්කරණය

සිම්බාබ්වේ  
259/7 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
235 (ඕවර 48.5)
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 24 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර්
තරගයේ වීරයා:   පෝල් ස්ට්‍රැන්ග්
විනිසුරුවන්:   ජාවෙඩ් අක්තාර් සහ   ඩේවිඩ් ඔර්චර්ඩ්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

6 වන එක්දින තරගය සංස්කරණය

සිම්බාබ්වේ  
205/7 (ඕවර 50)
  ඉන්දියාව
192 (ඕවර 47.4)
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 13 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර්
තරගයේ වීරයා:   හෙන්රි ඔලොන්ගා
විනිසුරුවන්:   ස්ටීව් ඩූන් සහ   ජාවෙඩ් අක්තාර්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.

අවසාන තරගය සංස්කරණය

සිම්බාබ්වේ  
196/9 (ඕවර 50)
  ඉන්දියාව
197/0 (ඕවර 30)
ඉන්දියාව කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර්
තරගයේ වීරයා:   සචින් තෙන්ඩුල්කාර්
විනිසුරුවන්:   ස්ටීව් ඩන් සහ   ඩේවිඩ් ඔර්චර්ඩ්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු යැවීමට තීරණය කළේය.
  • 1998-99 කොකාකෝලා ශූරයන්ගේ කුසලානය ඉන්දියාව දිනා ගත්තේය

යොමුව සංස්කරණය

  1. Fixtures
  2. "Points Table". ESPN Cricinfo.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග