2003 සාජා ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
(සාජා කුසලානය 2003 වෙතින් යළි-යොමු කරන ලදි)
සාජා කුසලානය 2003 (අනුග්‍රාහක හේතු මත චෙරි බ්ලොසම් සාජා කුසලානය) යනු 2003 අප්‍රේල් මාසයේදී සාජා හි පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි.[1] තරග සියල්ල සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.[2] තරගාවලිය තුළ අවසන් මහා තරගය ද ඇතුළුව තරග හතක් පැවැත්විණි.[3][4] තරඟාවලියේ අවසන් තරඟය පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්විණි.[5] එයින් පකිස්ථානය කඩුලු 8 කින් ජය ගත්තේය.[6][7] ශතක දෙකක් ලබා ගැනීමෙන් පසු තරගාවලියේ වීරයා ලෙස කුමාර් සංගක්කාර නම් කෙරුණා.[8][9] එය ශ්‍රී ලංකා නායකයා ලෙස සනත් ජයසූරියගේ අවසන් තරඟාවලිය විය.[10]
සාජා කුසලානය 2003 | |
---|---|
පරිපාලක(යෝ) | සාජා ක්‍රිකට් සංගමය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | සිම්බාබ්වේ |
සහභාගීත්වය | පකිස්තානය කෙන්යාව |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | කුමාර් සංගක්කාර |
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (228) |
වැඩිම කඩුලු | මොහොමඩ් සාමි (9) |
සංචිත
සංස්කරණයපකිස්තානය[11] | කෙන්යාව[12] | ශ්‍රී ලංකාව[13] | සිම්බාබ්වේ[14] |
---|---|---|---|
|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
සංස්කරණයප්රසාද ලකුණු වගුව[15] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ | ලබාගත් | එරෙහි |
1 | පකිස්තානය | 3 | 3 | 0 | 0 | 0 | 17 | +1.515 | 789/147.2 | 576/150.0 |
2 | සිම්බාබ්වේ | 3 | 2 | 1 | 0 | 0 | 10 | -0.347 | 634/147.4 | 696/150.0 |
3 | ශ්‍රී ලංකාව | 3 | 1 | 2 | 0 | 0 | 8 | +0.740 | 672/150.0 | 546/146.0 |
4 | කෙන්යාව | 3 | 0 | 3 | 0 | 0 | 1 | -1.881 | 495/150.0 | 772/149.0 |
රවුන්ඩ් රොබින් තරඟ
සංස්කරණයතරගය 1
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- උමාර් ගුල් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
තරගය 2
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- කුමාර් සංගක්කාර එක්දින තරගවලදී ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
තරගය 3
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ කෙන්යාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගය 4
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගය 5
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරඟය 6
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
අවසාන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
යොමු කිරීම්
සංස්කරණය- ^ "Cherry Blossom Sharjah Cup 2002/03". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Grounds". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Fixtures". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002-03 – Tour Summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002-03 – Tour Summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup – Final". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup – Final". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Statistics / Most runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Jayasuriya confirms resignation after Sharjah". ESPNcricinfo. 6 April 2003. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Pakistan Squad". CricketArchive. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Kenya Squad". CricketArchive. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Sri Lanka Squad". CricketArchive. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Zimbabawe Squad". CricketArchive. සම්ප්‍රවේශය 6 April 2012.
- ^ "Cherry Blossom Sharjah Cup, 2002/03 / Points table". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 April 2012.
බාහිර සබැඳි
සංස්කරණය- Cherry Blossom Sharjah Cup 2002/03 – Cricket Archive
- Cherry Blossom Sharjah Cup 2002/03 – ESPNCricinfo
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග