1994 ඕස්ට්‍රේලියානු-ආසියානු ක්‍රිකට් කුසලානය
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(ඕස්ට්‍රේලියානු-ආසියානු කුසලානය 1994 වෙතින් යළි-යොමු කරන ලදි)
1994 ඕස්ට්‍රේලියානු-ආසියානු කුසලානය 1994 අප්‍රේල් 13 සිට 22 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති ක්‍රිකට් තරගාවලියකි. ජාතික කණ්ඩායම් හයක් සහභාගී විය: ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
1994 ඕස්ට්‍රේලියානු-ආසියානු කුසලානය | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොක්අවුට් |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය (3වන වර) |
සහභාගීත්වය | 6 |
තරඟ | 9 |
තරඟාවලියේ වීරයා | අමර් සොහෙයිල් |
වැඩිම ලකුණු | අමර් සොහෙයිල් (274) |
වැඩිම කඩුලු | ජාවගල් ශ්‍රීනාත් (10) |
කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර ඔවුන් එම කාණ්ඩය තුල රවුන්ඩ් රොබින් ආකාරයට ක්‍රීඩා කළ අතර එක් එක් කාණ්ඩයන්ගේ ජයග්‍රාහකයා සහ අනුශූරයා අතර අවසන් පූර්ව තරග පැවැත්වුනි.
අවසන් තරඟයේදී ඉන්දියාව පරාජය කරමින් පාකිස්තානය තරගාවලිය ජය ගත්තේය. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට පිවිසි අතර පළමු වටයේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජයට පත්විය.
මූලික අදියර සංස්කරණය
A කාණ්ඩය සංස්කරණය
කණ්ඩායම | ත | ජ | ප | ස | විනො | ලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
පකිස්තානය | 2 | 2 | 0 | 0 | 0 | 5.453 | 4 |
ඉන්දියාව | 2 | 1 | 1 | 0 | 0 | 5.098 | 2 |
එක්සත් අරාබි එමීර් | 2 | 0 | 2 | 0 | 0 | 3.476 | 0 |
එ
|
||
- කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දු රැකීමට තීරණය කළේය.
- අතුල් බෙදාදේ සහ භූපින්දර් සිං සහ සමස්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ඔවුන්ගේ එක්දින ක්‍රිකට් ආරම්භය සිදු කළහ.
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දුවට පහර දීමට තීරණය කළේය.
බී කාණ්ඩය සංස්කරණය
කණ්ඩායම | ත | ජ | ප | ස | විනො | ලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | 2 | 2 | 0 | 0 | 0 | 4.323 | 4 |
නවසීලන්තය | 2 | 1 | 1 | 0 | 0 | 4.240 | 2 |
ශ්‍රී ලංකාව | 2 | 0 | 2 | 0 | 0 | 3.709 | 0 |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- මයිකල් බෙවන්, ජස්ටින් ලැන්ගර්, උපුල් චන්දන සහ මංජුල මුණසිංහ ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළහ.
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- මාර්ක් ඩග්ලස් ඔහුගේ මංගල එක්දින තරඟය ආරම්භ කළේය.
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- හීත් ඩේවිස් සහ අජිත් වීරක්කොඩි ඔවුන්ගේ මංගල එක්දින තරඟය ආරම්භ කළහ.
පිළිමළුන් පිටුදැකීමේ අදියර සංස්කරණය
අවසන් පූර්ව තරග සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
අවසාන තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
යොමුව සංස්කරණය
- ↑ Engel 1995, පිටු අංකය: 1166.
- ↑ Frindall 1997, පිටු අංකය: 453.
- ↑ http://www.espncricinfo.com/ci/engine/series/60955.html?view=pointstable
- ↑ Engel 1995, පිටු අංකය: 1171.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග