1989 සාජා ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
(සාජා කුසලානය 1989 වෙතින් යළි-යොමු කරන ලදි)
1989 සාජා කුසලානය 1989 මාර්තු 23-24 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවැත්විණි. ජාතික කණ්ඩායම් දෙකක් සහභාගී විය. එනම් පාකිස්තානය සහ ශ්‍රී ලංකාවය.
සාජා කුසලානය 1989 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 2 |
තරඟ | 2 |
තරඟාවලියේ වීරයා | සලීම් මලික් |
වැඩිම ලකුණු | සලීම් මලික් (171) |
වැඩිම කඩුලු | ඉම්රාන් ඛාන් (5) |
තරග
සංස්කරණය1989 මාර්තු 23
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- මුෂ්තාක් අහමඩ් ගේ මංගල එක්දින තරගය.
1989 මාර්තු 24
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- නිලන්ත රත්නායක සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
මූලාශ්‍ර
සංස්කරණය- Frindall, Bill (1997). Limited-Overs International Cricket – The Complete Record. Headline Book Publishing. pp. 283–284. ISBN 0-7472-1173-6.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link) - Cricket Archive: Sharjah Cup 1988/89
- ESPNCricinfo: Sharjah Cup, 1988/89
- Wright, Graeme, ed. (1990). "Sharjah Cup, 1988-89". Wisden Cricketers' Almanack 1990. John Wisden & Co Ltd. pp. 1034–1035. ISBN 0-947766-15-4.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග