2001 කාලීජ් ටයිම්ස් ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
(කාලීජ් ටයිම්ස් කුසලානය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
2001 කාලීජ් ටයිම්ස් කුසලානය යනු 2001 ඔක්තෝම්බර් මස අගදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරඟාවලියකි. එය පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරඟාවලියකි. අවසන් මහා තරගයේදී ශී‍්‍ර ලංකාව කඩුලූ 5 කින් පරාජයට පත් කරමින් පකිස්ථානුවෝ තරගාවලියේ ජය හිමිකර ගත්හ. සියලුම තරග සාජාහි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි .
කාලීජ් ටයිම්ස් කුසලානය 2001 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව සිම්බාබ්වේ |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | මහේල ජයවර්ධන |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (252) |
වැඩිම කඩුලු | ෂොයිබ් අක්තාර් (9) |
සංචිත
සංස්කරණයපකිස්තානය | ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
සංස්කරණයකණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 4 | 3 | 1 | 0 | 0 | 0.982 | 15 |
පකිස්තානය | 4 | 3 | 1 | 0 | 0 | 0.438 | 13 |
සිම්බාබ්වේ | 4 | 0 | 4 | 0 | 0 | -1.385 | 0 |
තරග
සංස්කරණය1 වන තරගය
සංස්කරණයඑ
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- චරිත බුද්ධික ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
- මෙය සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගවලදී පිට පිට ලැබූ 12 වැනි පරාජය විය.[1]
- ප්‍රසාද: ශ්‍රී ලංකාව 5, සිම්බාබ්වේ 0.
2 වන තරගය
සංස්කරණයඑ
|
||
- පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තවුෆීක් උමාර් සහ ප්‍රභාත් නිශ්ශංක දෙදෙනාම ඔවුන්ගේ එදිජා මංගල තරග ආරම්භ කළහ.
- ප්‍රසාද: ශ්‍රී ලංකාව 5, පකිස්ථානය 0.
3 වැනි තරගය
සංස්කරණයඑ
|
||
- පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ට්‍රෙවර් ග්‍රිපර් ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.
- ප්‍රසාද: පකිස්ථානය 5, සිම්බාබ්වේ 0.
4 වැනි තරගය
සංස්කරණයඑ
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද: ශ්‍රී ලංකාව 5, සිම්බාබ්වේ 0.
5 වැනි තරගය
සංස්කරණයඑ
|
||
- පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඩනිෂ් කනේරියා සහ නවෙඩ් ලතීෆ් ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළහ.
- ප්‍රසාද: පකිස්ථානය 4, සිම්බාබ්වේ 0.
6 වැනි තරගය
සංස්කරණයඑ
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- සනත් ජයසූරිය එක්දින ලකුණු 9,000 පසු කලේය. එසේ කළ තෙවැනි ශ්‍රී ලංකාව බවට පත් විය.[2]
- නවෙඩ් ලතීෆ් ඔහුගේ මංගල ODI ශතකය වාර්තා කළේය.
- ඉන්සමාම්-උල්-හක් ඔහුගේ 8 වැනි එක්දින ශතකය වාර්තා කළේය.
- ප්‍රසාද: පකිස්ථානය 4, ශ්‍රී ලංකාව 0.
අවසාන තරගය
සංස්කරණයඑ
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පකිස්ථානය 2001/02 කාලීජ් ටයිම්ස් කුසලානය දිනා ගත්තේය
යොමු කිරීම්
සංස්කරණය- ^ "Zimbabwe suffer 12th successive defeat". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Inzamam, Naveed Latif take Pakistan to victory". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
බාහිර සබැඳි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග