ශ්‍රී ලංකාවේ AA ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව
ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියෙහි මහාමාර්ග ලැයිස්තුව යනු, මහා මාර්ග අංකය අනුව වර්ග කෙරුනු ශ්‍රී ලංකාවෙහි මහා මාර්ග ලැයිස්තුවකි. මෙම ශ්‍රේණියේ AA, AB, AC යනුවෙන් වර්ග තුනක් පවති. මෙම මාර්ග කාණ්ඩයේ සියලූම තාක්ෂණික හා සාම්ප්‍රදායික වාහන ගමන් කිරීමට අවසර ඇත.
මහා මාර්ග හා දුර
සංස්කරණයAA වර්ගය
සංස්කරණයමාර්ග අංකය | මාර්ගයේ නම | දුර (km) |
---|---|---|
000 | කොල්ලුපිටිය-ශ්‍රී ජයවර්ධනපුර | 07.12 |
001 | කොළඹ-මහනුවර | 115.85 |
002 | කොළඹ-ගාල්ල-හම්බන්තොට-වැල්ලවාය | 317.78 |
003 | පෑලියගොඩ-පුත්තලම | 126 |
004 | කොළඹ-රත්නපුරය-වැල්ලවාය-මඩකලපුව | 430 |
005 | පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි | 276 |
006 | අඹේපුස්ස-ත්‍රිකුණාමලය | 199 |
007 | අවිස්සාවේල්ල-හැටන්-නුවරඑළිය | 119 |
008 | පානදුර-රත්නපුරය | 68 |
009 | මහනුවර-යාපනය | 321 |
010 | කටුගස්තොට-කුරුණෑගල-පුත්තලම | 125 |
011 | මරදන්කඩවල-ත්‍රිකාන්ඩිමඩු | 129 |
012 | පුත්තලම-ත්‍රිකුණාමලය | 177 |
013 | ගල්කුලම-අනුරාධපුරය | 17 |
014 | මැදවච්චිය-තලෙයිමන්නාරම | 114 |
015 | මඩකලපුව-ත්‍රිකුණාමලය | 131 |
016 | බෙරගල-හාලි ඇල | 40 |
017 | ගාල්ල-මාදම්පේ | 144 |
018 | පැල්මඩුල්ල-නෝනාගම | 88 |
019 | පොල්ගහවෙල-කෑගල්ල | 12 |
020 | අනුරාධපුරය-රඹෑව | 14 |
021 | කෑගල්ල-කරවනැල්ල | 42 |
022 | පස්සර-මොණරාගල | 34 |
023 | වැල්ලවාය-ඇල්ල-කුඹල්වෙල | 31 |
024 | මාතර-අකුරැස්ස | 20 |
025 | සියඹලාණ්ඩුව-අම්පාර | 57 |
026 | මහනුවර-පදියතලාව | 105 |
027 | අම්පාර-මහඔය | 58 |
028 | අනුරාධපුරය-පාදෙනිය | 84 |
029 | වවුනියාව-හොරොව්පතාන | 46 |
030 | වවුනියාව-පරයානලන්කුලම | 36 |
031 | කරයිතිව්-අම්පාර | 24 |
032 | නවන්කුලි-මන්නාරම | 98 |
033 | ජා ඇල-ඒකල-ගම්පහ-යක්කල | 17 |
034 | මාන්කුලම-මුලතිව් | 49 |
035 | පරන්තන්-මුලතිව් | 52 |