විකිපීඩියා:Requests for adminship/බිඟුවා 2
- The following discussion is preserved as an archive of a successful request for adminship. Please do not modify it.
පටුන
Final ([9]/[0]/[0]); Closed as successful by Lee (talk) at 06:08, 25 දෙසැම්බර් 2010 (යූටීසී) [reply]
Nomination
සංස්කරණයබිඟුවා (talk • contribs) – බිඟුවා has been an editor in Sinhala Wikipedia since the start of this year. He has a great knowledge in MediaWiki software than most of us. He is also a sysop in විකිපොත් and වික්ෂනරිය. I believe he is matured enough and we should invite him to be an administrator in Sinhala Wikipedia too.-- Lee (talk) 08:02, 9 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Candidate, please indicate acceptance of the nomination here:
- Thank you Lee believing me. As Lee said I have been working in Sinahala Wikipedia since January 2010. Also I would like to use knowledge & Skills to improve Wikipedia. So I humbly accept, and I eagerly await the opinions and questions of the community. -- බිඟුවා සාකච්ඡාව 06:01, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
Questions for the candidate
සංස්කරණයDear candidate, thank you for offering to serve Wikipedia as an administrator. Please answer these questions to provide guidance for participants:
- 1. What administrative work do you intend to take part in?
- mediawiki ගොනු ආයාත කිරීම හා තත්වය පාලනය කිරීම
- පිංතූර හා අනෙකුත් ගොනු පිරිසිදු කිරීම
- ප්රකාශන හිමිකම් උල්ලංඝන පිරික්සීම හා නිවැදි කිරීම
- ලිපිවල ඉතිහාසය ඒකාබද්ධ කිරීම
- නවකයින්ට උපදෙස් හා සහාය දැක්වීම
- පොදු ඕනෑ එපාකම් මත එකඟ වූ පරිපාලක ක්රියාවන් ක්රියාවට නැගීම
- ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම වැලැක්වීම
- අවැසි තැන්හි වාරණය කිරීම හා ඉවත් කිරීම
- අවැසි තැන්හි ආරක්ෂණය හා ආරක්ෂණය ඉවත් කිරීම
- පරිපාලකයින්ට පමණක් සීමා වූ සැකිලි/පිටු ආයාත කිරීම
- 2. What are your best contributions to Wikipedia, and why?
- ලිපි එකාබද්ධ කිරීම - දැනට සිංහල විකිඩියාවේ බොහෝ ලිපි කැබලි ඇත. මේවා ප්රධාන ලිපියකට හෝ කිහිපයකට අනුයාත කරමින් දියුණු කිරීම.
- උදව් පිටු - වර්ථමානයේ සිංහල විකිපීඩියාවේ උදව් පිටුවල අඩු පාඩු බොහෝ ඇත. ඒවා නිවැරදි කිරීම හා පරිවර්ථනය කිරීම. මෙමඟින් නවකයින්ට මෙන්ම අනෙකුත් පරිශීලකයින්ට පහසුවක් වීම.
- ප්රතිපත්ති හා නිර්ණායක - සිංහල අපිටම කියා ඇති ප්රතිපත්ති හා නිර්ණායක අවැසි කල්හි ඇති කිරීම. ඒ හා සංවාද සාකච්ඡා කිරීම. දැනට ඇති ප්රතිපත්ති හා නිර්ණායක පරිවර්ථනයා හා ආයාත කිරීම.
- ප්රකාශන හිමිකම් උල්ලංඝන පිරික්සීම හා දැනුම් දීම
- නවකයින් පිළිගැනීම හා උදව් කිරීම
- සිංග්ලිෂ් යතුරුලියනය ක්රියාත්මක කිරීම හා ඒ ආශ්රිත ක්රියාකාරකම් කිරීම
- නව සැකිළි සෑදීම හා ආයාත කිරීම, ලිපිවලට එක් කිරීම
- ලිපි සංස්කරණය කිරීම
- 3. Have you been in any conflicts over editing in the past or have other users caused you stress? How have you dealt with it and how will you deal with it in the future?
- පළමුවරට පරිපාලක තනතුරට අයැඳුම් කල අවස්ථාවේදී ඉතා සුළු ගැටලුවක් ඇති විය. එය මාගේ අනෙකුත් ගිණුම සම්බන්ධවය. එම ගිණුම ගැන මාගේ පරිශීලක පිටුවේ සඳහන් වේ. වර්ථමානයේ එම ගිණුම භාවිතා නොකරන බැවින් කිසිදු ගැටළුවක් නොමැත. ඉදිරියේදී කිසියම් ගැටළුවක් පැන නැගතහොත් ප්රජාවේ තීරණය අවසාන තීරණය ලෙසින් පිළිගෙන ක්රියා කරමි. ප්රජාව විසින් ගන්නා තීරණය අවසාන තීරණය වූ කල්හි ගැටලුව නිරාකරණය වනු ඇතැයි විශ්වාස කරමි.
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 07:01, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
General comments
සංස්කරණය- Links for බිඟුවා: බිඟුවා (talk · contribs · deleted · count [quick] · logs · block log · lu · rfar · rfc · rfcu · ssp · spi · search an, ani, cn, an3)
- Edit summary usage for බිඟුවා can be found here.
Please keep discussion constructive and civil. If you are unfamiliar with the nominee, please thoroughly review his contributions before commenting.
Discussion
සංස්කරණය
- Edit counters
- Articles created
- Automated edits
- Wikis with this username present
- Edit summaries
- Other
- Additional optional question from සමන්
- 1. සිංහල විකිපීඩියා වට අලුත් පරිශීලකයන් සම්බන්ධ කර ගැනීමට හා ඉන්න අය ක්රියාකාරීව දායක කර ගැනීමට ඔබ යොජනා කරන්නේ කුමක් කල යුතුයි කියාද?
- A: අලුත් පරිශීලකයින් සම්බන්ධ කර ගැනීමට නම් සිංහල විකිය ප්රසිද්ධ කළ යුතුයි. ලංකාවේ ගොඩාක් අය මේක දන්නේ නෑ. වැප් එකපාරක් මාත් එක්ක මේ ගැන කතා කළා. ක්රමය මොකද්ද කියලා හරියටම කියන්න බෑ. නමුත් විවිධ ක්රම භාවිතා කරන්න පුලුවන්. මූණු පොත. බ්ලොග්ස්, පත්තර... මේ වගේම පුද්ගලික දන්න අයට කියලා සම්බන්ධ කර ගන්නත් පුලුවන්. ඒක ඇත්තම කිව්වොත් තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙමෙයි. ඉන්න අයව ක්රියාකාරී කර ගන්න එකටත් අපි ක්රියාමාර්ගයක් ගන්න ඕනෑ. වැඩ ලැයිස්තුවක් වගේ එකක් හදලා තියනවා. කැමති අය ඒකෙන් අරන් වැඩේ කරනවා. මේක ඇත්තටම ප්රායෝගිකයි. ජිම්බෝ දවසක් වැප්ගෙන් අහලා තිබ්බා සිංහල විකියේ අය මූණට මූණ හම්බවෙලා තියෙනවාද කියලා. ඉතින් ඒකත් හොඳ විදියක්. එකිනෙකා අඳුනනකොට අදහස් හුවමාරුව ලේසියි. මේ වගේ වැඩ කිහිපයක් මාර්ගයෙන් අපිට පුලුවන් වෙයි සාර්ථක ගමනක් යන්න. -- බිඟුවා සාකච්ඡාව 11:28, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Additional optional question from සමන්
- 1. "ලිපියක තත්වය" - බලන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. "දියුණු කරන්න" ,"ශුද්ධපවිත්ර" හා "පිටපත සංස්කරණය" ටැග් ඉවක් බවක් නැතිව පාවිච්චි කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?( මෙහිදී මම අදහස් කරන්නේ- කිසිම කමකට නැති ලිපියක කිසිදු ටැග් එකක් නොතිබීම සහ ඊට සපේක්ෂව ඉතා හොදයැයි කිවහැකි ලිපියක ( සාකච්ඡා පිටුවේ කිසිවක් සදහන් නොකර ) එල්ලිය හැකි සියලු ටැග් එල්ලා තිබීම ගැනයි.
- A: මේකට හේතුව සමන් අපේ ප්රතිපත්ති හරියට නොවැටහීමයි. අනික මෙම ටැගය කුමක් අරභයා සාදන ලද්දක්දැයි නොදැන සිටීමයි. මේ ගැන දැනුවත් කිරීම කළ යුතුයි. ප්රජාව සමග සාකච්ඡා කළ යුතුයි. අනික සමන් බලන්න ක්රියාකාරී සාමජිකයින් කී දෙනාද ඉන්නේ කියලා. ඉතින් ඔය ඉන්න කිහිප දෙනා ඔක්කොම ලිපි බලන්නේ කොහොමද?Reviewer Panel එකක් ගැන හිතන්න පුලුවන්. ඒ කෙසේ වෙතත් පරිස්සමින් ටැග් භාවිතා කිරීම අගෙයි. නොදැන හෝ යොදා ගන්නවානම් දැනුවත් කළ යුතුයි. පළමුව සාකච්ඡා පිටුවේ සඳහන් කර එම ක්රියාව කරන්නේ නම් ඉතාම අගෙයි. මේ ගැන අපි වෙනමම කතා කර සම්මුතියකට එළඹ යුතුයි යන්න මාගේ අදහසයි. -- බිඟුවා සාකච්ඡාව 11:37, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
Support
සංස්කරණය- --සදීප පල්ලියගුරු | Sadeepa Palliyaguru (talk) 10:36, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- As nominator. --Lee (talk) 11:42, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Support තඹරු විජේසේකර සාකච්ඡාව 12:08, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Support -- ශාකුන්තල (කතාබහ) 13:44, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Support -- Shane44 (talk) 07:16, 11 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Support--සමන් (talk) 08:28, 11 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Support -- පරිශීලක:බිඟුවා has done good amount of contributions for Sinhala Wikipedia. He has already shown his sound knowledge about Wikipedia with technical and collaborative encyclopaedic platform. Dealing with other user discussions, problem solving is so friendly. Good luck! --asiri (talk) 11:07, 12 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Support -- Good candidate. He is interacting with other language wikipedians and trying to understand the best practices. Hope he will be able to contribute more with adminship.--Shijualex (talk) 03:41, 15 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
- Support -- Singhalawap (talk) 12:27, 15 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
Oppose
සංස්කරණය
Neutral
සංස්කරණය
- The above adminship discussion is preserved as an archive of the discussion. Please do not modify it. Subsequent comments should be made on the appropriate discussion page (such as the talk page of either this nomination or the nominated user). No further edits should be made to this page.