starting new articles සංස්කරණය

Dear wikipedian

before creating a new article, please think about the real subject the article is about. Then search for the topic. If a suitable crticle is available add your content to that. If not, create a new article with a proper heading & with correct අක්‍ෂර.
Good luck ! Singhalawap 18:00, 7 මැයි 2010 (යූටීසී)Reply
Thank you for trying to correcting articles by ෆෙලිඩේ company. Hope you have realized lot more to do other than just correcting the spell errors. Its time consuming & not that easy. But we have to do it. Singhalawap 18:19, 7 මැයි 2010 (යූටීසී)Reply

Removing the unethical tag by ෆෙලිඩේ & නවෆෙලිඩේ සංස්කරණය

Buddy

I appreciate your effort in correcting ෆෙලිඩේ work.
When you are removing the tag, please keep the reference to the relevant articles. That could be use as a inter-wiki link or useful in merging fragmented articles in to 1 main article.
Singhalawap 18:11, 8 මැයි 2010 (යූටීසී)Reply
Good work. As [[පරිශීලක:Singhalawap|Singhalawap] said pls keep the inter-wiki link. බිඟුවා 11:06, 12 මැයි 2010 (යූටීසී)Reply

Java yanthraya සංස්කරණය

Dear Sameera,
I uploaded it without taking it that serious.
If you feel like removing it, you are free to do so.
Thank you for contacting me on this issue.
Thank you !
Singhalawap 08:12, 11 මැයි 2010 (යූටීසී)
You are welcome! --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 08:53, 11 මැයි 2010 (යූටීසී)Reply

උත්සාහයක් කරමුද? සංස්කරණය

ෆෙලිඩේගේ ටැගය ඉවත් කිරීමට රොබොට් කෙනෙක් සාදමුද? එය වඩා පහසු නොවෙද? මේ සඳහා මූලික දැනුමක් ඔබට තිබේද? උත්සාහයක් කරමුද? -- බිඟුවා සාකච්ඡාව 15:27, 25 මැයි 2010 (යූටීසී)Reply

උත්සාහ කරමු. මම IT කරන නිසා ඒක මගේ අමතර දැනුමටත් හොඳයි. මේකට මම දන්න තරමින් python තමා පාවිච්චි වෙන්නේ. පටන් ගනිමු. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 16:25, 25 මැයි 2010 (යූටීසී)Reply
රෝදේ අලුතෙන් හොයාගන්න ඕනෙ නැහැ We do not have to re-invent the wheel තියෙන එකක් භාවිතා කරමු. Pywikipediabot/replace.py භාවිතා කරන්න පුළුවන් වගේ. මේ විදහට.....(උදාහරණයක්)
replace.py -page:si:wikipedia:සතිපතා_පුවත්_පත්_-_පිටු_සැකසුම. -regex ""This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."" " "
අදහසක් විතරයි. -- චතුනි අලහප්පෙරුම 16:58, 25 මැයි 2010 (යූටීසී)Reply
ඔව්. ඒක හොඳයි. මම Pywikipediabot/replace.py ගැන දැන සිටියෙ නැහැ. ලිපි ලැයිස්තුව එකතු කරගත්තා නම් පොඩි script එකකින් වැඩේ ගොඩ. while [ true ] වැඩක්. :-)
මම මේ විකිපීඩියා වැඩ වලට අළුත්. අපි replace.py දුවවන්නේ අපේ පරිගණකයෙ නේද? එහෙමනම් අපිට replace.py පොඩිත්තක් සංස්කරණය කරල ගන්න පුළුවන්.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 18:44, 25 මැයි 2010 (යූටීසී)Reply
මේක තමන්ගේ පරිගණකයේ සිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැත්නම් ඒක server එකක තියන්නත් පුළුවන්. මම නම් දන්නේ නෑ. ජාවා නම් උදව් කරන්න පුළුවන්.සමීර ශාකුන්තල | Sameera Shaakunthala ඔබ වැඩේ පටන් ගන්න -- බිඟුවා සාකච්ඡාව 02:51, 26 මැයි 2010 (යූටීසී)Reply
පළමු අත්හදා බැලීම සාර්ථක වුණා [1].
  • දී ඇති උපදෙස් අනුව pywikipedia ස්ථාපනය කරලා ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ.
  • පහත දැක්වෙන ආකාරයට විධානය භාවිත කළාම හරි.
$ python replace.py -page:si:අක්මාව බද්ධ කිරීමේ ක්‍රමෝපායන් \
-regex "\"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative \
is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and \
access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia.\""  \
""
  • දැන් මෙය loop එකක් තුළ ධාවනයයි කළ යුත්තේ.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 18:38, 31 මැයි 2010 (යූටීසී)Reply
$ python replace.py -nocase -start:! -regex "\"This article has been translated from the English wikipedia by felidae, http://www\.felidae\.lk\. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality\. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka \(ICTA\), http://www\.icta\.lk\. Support and access to rural communities provided by Practical Action \(formerly ITDG\), http://practicalaction\.org/\?id=region_south_asia\.\"" ""

--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 19:33, 31 මැයි 2010 (යූටීසී)Reply

නියමයි. මමද උත්සාහයක යෙදුනෙමි. සාර්ථක විය.-- බිඟුවා සාකච්ඡාව 03:04, 1 ජූනි 2010 (යූටීසී)Reply
දුටුවෙමි... දුටුවෙමි... :-)
අපට අමතක වුණු දෙයක් තියෙනවා... අපේ user account වල Bot flag එක නැහැ. ඒ කියන්නේ script පාවිව්චි කරලා කරන මහා පරිමාණ සංස්කරණ වලදී අපිව අවහිර කෙරෙන්නත් ඉඩ තියෙනවා. O_o
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 03:47, 1 ජූනි 2010 (යූටීසී)Reply
ඔව් ඔව්.. ඒක නිසා මම වෙනම එකක් භාවිතා කරනවා. -- බිඟුවා සාකච්ඡාව 06:48, 1 ජූනි 2010 (යූටීසී)Reply

නිතර අවශ්‍ය වන සැකිලි පිටුව පිළිබඳව සංස්කරණය

Yep. That is a good place to Keep that. Good idea. -- බිඟුවා සාකච්ඡාව 12:28, 31 මැයි 2010 (යූටීසී)Reply


vote for namespace change සංස්කරණය

pls add your idea/vote here -- බිඟුවා සාකච්ඡාව 01:18, 13 ජූලි 2010 (යූටීසී)Reply

Okey! -- ශාකුන්තල (කතාබහ) 03:06, 13 ජූලි 2010 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Shaakunthala&oldid=109552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි