විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 18

දෙසැම්බර් 18: නයිජර් රාජ්‍යයේ ජනරජ දිනය (1958)

  • 1867තායිවානයේ ඇතිවූ භූමිකම්පාව සහ සුනාමියකින් පුද්ගලයන් 580 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1935ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය ස්ථාපිත කරයි.
  • 1958 – ලොව ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි.
  • 1999 – එවක ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (සේයාරුව) ඉලක්ක කර ගනිමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කරයි. එහිදී පුද්ගලයන් 34 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 105 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 2006එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වරට මැතිවරණයක් පැවැත්වෙයි.
  • 2019එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයට ලක් කරයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 17දෙසැම්බර් 18දෙසැම්බර් 19