ජනරජ දිනය (නයිජර්)
නයිජර් ජනරජය තුල, 1958, දෙසැම්බර් 18 දිනය, ජනරජ දිනය ලෙසින් සැමරෙන අතර, එය ජාතික නිවාඩු දිනයකි.
ජනරජ දිනය Fête de la République du Niger Fête tournante du 18 décembre | |
---|---|
Observed by | නයිජර් |
Type | ජාතික |
Celebrations | සංදර්ශණ, දේශපාලන කථා, හමුදා පෙළපාලි, ප්රිය සම්භාෂණ. |
Date | 18 දෙසැම්බර් |
Frequency | වාර්ෂික |