රණසිංහ ප්‍රේමදාස ඝාතනය

ශ්‍රී ලංකාවේ තෙවැනි ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පලමුවෙනිදා දින ඝාතනය කෙරුනි. මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ 8 වැනි අග්‍රමාත්‍යවරයා ද විය. කොළඹ පැවති මැයි දින රැලියකට සහභාගී වී සිටින අතරතුර, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් පුපුරවන ලද බෝම්බයකින් ප්‍රේමදාස ඇතුලු තවත් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

  1. (6 April 2008). "FACTBOX: Sri Lankan leaders, long a target of rebels". Reuters. Retrieved on 2 May 2023.
  2. Moore, Molly (2 May 1993)."SUICIDE BOMBER KILLS LEADER OF SRI LANKA". The Washington Post. Retrieved on 1 May 2023.
රණසිංහ ප්‍රේමදාස ඝාතනය
Map
ස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
දිනය1993 මැයි 1
ප.ව. 12.45 (ශ්‍රී.ලං.ස.වේ)
ඉලක්කයරණසිංහ ප්‍රේමදාස
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
මරණප්‍රේමදාස ඇතුලු 23 දෙනෙක්[1]
තුවාලකරුවන්38-60[2]
ප්‍රහාරකයා කුලවීරසිංහම් 'බාබු' වීරකුමාර් (දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ආඥාවන්ට අනුව)