මෙය අනුව ඔබ පිළිගැනීම් කමිටුවෙහි සාමාජිකයෙක් නොවන අතර වැරදීමකින්දෝ වැරදි තොරතුරක් පරිශීලක පිටුවෙහි බහා ඇත. --- ශ්වෙත (talk) 14:02, 23 මාර්තු 2012 (යූටීසී)Reply

ඔබ ලියාපදිංචි වී ඇත්තේ 2011 නොවැම්බර් 10 දිනදී වන අතර වැරදීමකින්දෝ විකියෙහි සිටි කාලය ගැන වැරදි තොරතුරක් පරිශීලක පිටුවෙහි බහා ඇත.---ශ්වෙත (talk) 14:08, 23 මාර්තු 2012 (යූටීසී)Reply
ප්‍රවීන සංස්කාරක සඳහා අවශ්‍යතාවයන් ලෙස දැක්වෙන්නේ සංස්කරණයන් 6,000 ක් සහ අවුරුදු 1½ ක සේවාව වුවද ඒවා නොමැති ඔබ වැරදීමකින් එම පදක්කම පැලඳ ඇත. ---ශ්වෙත (talk) 14:14, 23 මාර්තු 2012 (යූටීසී)Reply
ඔබට මෙය පෙන්වා දුන්නාට තුති. බැඩ්ජ් ගැන එතරම් මට අවබෝධයක් තවම නැත. කැළුම් talk 14:54, 23 මාර්තු 2012 (යූටීසී)Reply

Si.wiki Favicon සංස්කරණය

කරුණාකර මෙය බලන්න. මාගේ උත්සාහය සාර්ථක වී ඇත. සිංහල විකියෙහි favicon එක වෙනස් වී ඇත. සිඳු ( සාකච්ඡාව / @ ) 08:23, 31 මාර්තු 2012 (යූටීසී)Reply

Article requests සංස්කරණය

Hi! Do you do article requests in Sinhala? There is an article subject that I would like to have a version of in Sinhala Thanks WhisperToMe (talk) 07:51, 17 අප්‍රේල් 2012 (යූටීසී)Reply

Invitation සංස්කරණය

Invitation to Wikiproject Featured articles

 
Hello, Sandakelum™.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 15:04, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply