දළ දේශීය නිෂ්පාදිතය

රටක් විසින් නිශ්පාදනය කල භාණ්ඩ හා සේවා වල මුළු වෙළෙඳපොළ වටිනාකම

දළ දේශීය නිෂ්පාදිතය (gross domestic product, GDP) යනු වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමයි. එනම් කිසියම් කාල සිමාවකදි යම් නිශ්චිත භූගෝලීය ප්‍රදෙශයක් තුල නිශ්පාදනය කෙරෙන අවසාන භාණ්ඩ හා සේවා වල වටිනාකමයි [2]

ලෝක ආර්ථික සිතියම (නාමික දළ දේශීය නිෂ්පාදිතය).[1]

මූලාශ්‍රසංස්කරණය

  1. "GDP (Official Exchange Rate)" (PDF). World Bank. සම්ප්‍රවේශය August 24, 2015.
  2. "දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම: 'සෙප්පඩ විජ්ජා' හරහා ඇතැමුන් ජනතාව මුළා කිරීමට ගන්නා නිවට වෑයමක්". Colombo Telegraph. සම්ප්‍රවේශය 2018-03-05.

ආශ්‍රිතසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දළ_දේශීය_නිෂ්පාදිතය&oldid=524669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි