කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශන ව්‍යාපාරය
(Cambridge University Press වෙතින් යළි-යොමු කරන ලදි)
කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් (CUP) යනුවෙන් හැඳින්වෙන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපාරයයි. 1534 දී අටවන හෙන්රි රජුගේ අනුග්‍රහය මත ආරම්භ වූ මෙය ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය වේ.[2][3][4][5] මෙය රැජිනගේ මුද්‍රණාලය ද වෙයි.[6]
පීතෘ සමාගම | කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය |
---|---|
තත්ත්වය | ක්‍රියාකාරී |
ආරම්භය | 1534 |
ආදිකර්තෘ | එංගලන්තයේ VIIIවන හෙන්රි රජ |
සම්භව රට | එක්සත් රාජධානිය |
මූලස්ථානයෙහි පිහීටිම | කේම්බ්‍රිජ්, එංගලන්තය |
බෙදාහැරීම | ස්වයං-බෙදාහැරීම් ඉන්ග්‍රම් කන්ටෙන්ට් ගෲප් (එජ) ඩීඑච්එල් සප්ලයි චේ (එරා)[1] |
වැදගත් ජනයා | ස්ටීවන් ටූපි, පීටර් ෆිලිප්ස් |
ප්‍රබන්ධ-නොවන මාතෘකා | මානව ශාස්ත්‍ර; සමාජ විද්‍යා; විද්‍යාව; වෛද්‍ය විද්‍යාව; ඉංජිනේරු සහ තාක්ෂණවේදය; ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සහ ඉගෙනීම; අධ්‍යාපනය; බයිබල |
Revenue | £336 මිලියන (2020) |
සේවක සං. | 3,039; 58 ප්‍රතිශතයක් එක්සත් රාජධානියෙන් පිටත |
නිල වෙබ්අඩවිය | cambridge.org/ |
ආශ්‍රේයයන්
සංස්කරණයඋද්ධෘත
සංස්කරණය- ^ "Cambridge announces tenth successive year of growth". Cambridge University Press. සම්ප්‍රවේශය 6 February 2018.
- ^ "Oldest printing and publishing house". Guinnessworldrecords.com. 22 January 2002. සම්ප්‍රවේශය 28 March 2012.
- ^ Black, Michael (1984). Cambridge University Press, 1583–1984. pp. 328–9. ISBN 978-0-521-66497-4.
- ^ "A Brief History of the Press". Cambridge University Press (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 August 2018.
- ^ "About Oxford University Press". OUP Academic (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 August 2018.
- ^ "The Queen's Printer's Patent". Cambridge UNiversity Press. සම්ප්‍රවේශය 20 March 2016.
මූලාශ්‍ර
සංස්කරණය- Anonymous; The Student's Guide to the University of Cambridge. Third Edition, Revised and Partly Re-written; Deighton Bell, 1874 (reissued by Cambridge University Press, 2009; ISBN 978-1-108-00491-6)
- Anonymous; War Record of the Cambridge University Press 1914–1919; Cambridge University Press, 1920; (reissued by Cambridge University Press, 2009; ISBN 978-1-108-00294-3)
- A History of Cambridge University Press, Volume 1: Printing and the Book Trade in Cambridge, 1534–1698; McKitterick, David; 1992; ISBN 978-0-521-30801-4
- A History of Cambridge University Press, Volume 2: Scholarship and Commerce, 1698–1872; McKitterick, David; 1998; ISBN 978-0-521-30802-1
- A History of Cambridge University Press, Volume 3: New Worlds for Learning, 1873–1972; McKitterick, David; 1998; ISBN 978-0-521-30803-8
- A Short History of Cambridge University Press; Black, Michael; 2000; ISBN 978-0-521-77572-4
- Cambridge University Press 1584–1984; Black, Michael, Foreword by Gordon Johnson; 2000; ISBN 978-0-521-66497-4, Hardback ISBN 978-0-521-26473-0
බාහිර සබැඳි
සංස්කරණයWikisource has original works published by or about: Cambridge University Press
කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.