පේරු
පේරු යනු දකුණු ඇමෙරිකාවේ පිහිටි රටකි.මායා ශිෂ්ඨාචාරයේ නටබුන් බොහෝ සේ තිබෙන මෙම රට ඉතාමත් සුන්දර රටකි.එය උතුරෙන් ඉක්වදෝරය හා කොලොම්බියාවටද, නැගෙනහිරෙන් බ්‍රසීලයටද,ගිණිකොණින් බොලීවියාවටද,දකුණින් චිලී වලටද මායිම් වේ.
අගනුවර-ලීමා
ජාතීන්-ආර්මෙරෙන්ඩියස්,මෙස්ටිසොස්,වයිට්,බ්ලැක්,ආසියානු,වෙනත්
ආගම්-ක්‍රිස්තියානි,අදේවවාදීන්,ජන ආගම,බුද්ධාගම,බහායි,මුස්ලිම්,යුදෙව්,සියක්ස්-විකා,හින්දු