රෝමානු අධිරාජ්‍යය
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
රෝමානු අධිරාජ්‍යය (ලතින්: ඉම්පෙරියුම් රොමානුම්) යනු, ඒකාධිපතිවාදී පන්නයේ රජයක් සහ යුරෝපයේ මධ්‍යධරණී පෙදෙස වටා, අප්‍රිකාවේ, සහ ආසියාවේ විශාල දේශභූමික සම්භාර සතු වීම යන ගුණාංග වලින් හෙබියාවූ, පුරාතන රෝම ශිෂ්ඨාචාරයේ, පශ්චාත්-ජනරජමය කාල සීමාවයි.