අංගුලිමාල (චිත්‍රපටිය)
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "අංගුලිමාල" චිත්‍රපටිය – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ජූලි) |
අංගුලිමාල | |
---|---|
අධ්‍යක්ෂණය | බැප්ටිස්ට් ප්‍රනාන්දු |
රචනය | ආනන්ද එස් විජේසිරි |
තිර රචනය | ආනන්ද එස් විජේසිරි |
කතාවස්තුව | ආනන්ද එස් විජේසිරි |
නිශ්පාදනය | සෙවන් ආර්ට්ස් (බැප්ටිස්ට් ප්‍රනාන්දු) |
රංගන ශිල්පීන් | රවින්ද්‍ර රන්දෙණිය |
සංස්කරණය | එස්. වී. චන්ද්‍රන් |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන සමාගම් | රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- රවින්ද්‍ර රන්දෙණිය - අංගුලිමාල (අහිංසක)
- මාලිනී ෆොන්සේකා - කුමාරි
- ජෝ අබේවික්‍රම - දෝනාචාර්‍ය
- ශ්‍රියානි අමරසේන - මන්තානි බැමිණිය
- රෝයි ද සිල්වා - භග්ග සිටුතුමා
- සුමනා අමරසිංහ - රැජින
- බන්දු සමරසිංහ - බාසුර
- රත්නාවලී කැකුණවෙල
- ශම්මි ප්‍රනාන්දු
- ශමිලා ප්‍රියදර්ශනී
- මාක් සමරනායක
- දමයන්ති ෆොන්සේකා - සොනාලි
- දෙනවක හාමිනේ - මැහැල්ල
- ලක්ෂ්මන් මල්ලවආරච්චි
- සුනිල් ලියනආරච්චි
- මලින්ද පෙරේරා
- ධර්මදාස කුරුප්පු
- එම්. වී. බාලන් - ගැමියා
- මහේෂ් ජයසිංහ - යහළුවා
- එච්. වී. ජී. කරුණාරත්න
- ජයන්ත කුරේ
- එස්. ඒ. නිමල්
- ජේ. ඩී. නිමල්
- රෝස් ප්‍රනාන්දු
- ෂර්ලි දන්දෙණිය
- සිරිල් ආරියපාල
- අශෝකා ගුණසේකර
- වී. ඩී. ජේ. ඒ. අප්පුහාමි
- මර්වින් ජයතුංග - කොසොල් රජු
- බැප්ටිස් ප්‍රනාන්දු - අහිංසක (යොවුන්)
- ලකී ඩයස් - ගුප්තසාර
- දයා රත්නායක
ගීතයන්
සංස්කරණයගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ආනන්ද එස්. විජේසිරි, සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
- බුද්ධං සරණං ගච්ඡාමි - මොහිදීන් බෙග් සහ පිරිස
- දේවින්දේ කරමි ආයාචනා - චන්ද්‍රිකා සිරිවර්ධන
- මීදුම් වලා මල් යායෙන් එහා - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
- සාදු වන්ත කුමරුනේ එදා – ලතා වල්පොල
නිෂ්පාදනය
සංස්කරණය- කැමරා සහාය – ඇන්තනි සිල්වා, පී. කේ. පියදාස, එච්. එච්. ඇල්බට්, කේ. කරුණාදාස
- අංග රචනය – ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටන් පෙරේරා
- සටන් අධ්‍යක්ෂණය - සුමිත් මුදන්නායක, ඇම්. ඒ. සිල්වා
- නැටුම් අධ්‍යක්ෂණය – පද්මිණී දහනායක
- ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
- ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, පාලිත පෙරේරා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
- නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
- නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්
- දළ සේයා පට සැකසුම – ඩිල්මන් ජයරත්න – ඩිල් ශබ්දාගාරය