මොහිදීන් බෙග්
මොහිදීන් බෙග් (1919–1991) යනු, වර්තමානයෙහි පවා ජනප්‍රියත්වයෙහි රැඳී සිටින ඔහුගේ බෞද්ධ වන්දනීය සංගීතය සඳහා විශේෂයෙන් පසිඳු, සංගණ්‍ය ශ්‍රී ලාංකික සංගීතඥයෙක් විය.
මොහිදීන් බෙග් | |
---|---|
උපත | දෙසැම්බර් 5, 1919 |
මූලාරම්භය | ඉන්දියානු |
මරණය | 4 November 1991 | (වයස 71)
ප්‍රභේද | ශ්‍රී ලාංකික සංගීතය |
වෘත්තීන් | ගායගයා |
සක්‍රීය වසර | 1934 – 1991 |
දිවිය සහ අභිවෘත්තිය
සංස්කරණයඉන්දියාවෙහි, තමිල්නාඩුවෙහි උපන් බෙග්, 1932 වසරෙහිදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර, කේ. කේ. රාජලක්ෂ්මී සමග ගැයුනු යුගල ගීතයක් වූ කරුණා මුහුදේ නාමු ගිලීලා යන ඔහුගේ පළමු ගීතය, 1934 වසරෙහිදී පටිගත කලේය.
මරණය
සංස්කරණයඇසෙහි තිමිර පටල ඉවත් කිරීමේ ශල්‍යකර්මයකදී සිදුවූ අනපේක්ෂිත ආසාදනයකින් බෙග් මිය ගියේය.