97 ක්ලෝතෝ යනු ප්‍රධාන වළල්ලට අයත් තරමක් විශාල ක්ෂුද්‍ර ග්‍රහයෙකි. එය M-වර්ගයට අයත් වුවද, එහි රේඩාර් ප්‍රභානුපාතය ඉතා අඩු අගයක පැවතීම නිසා, නිකල්-යකඩ සංයුතියක් එයට ඇතැයි සිතිය නොහැක. 21 ලුතැත්සියා සහ 22 කලායියපී හි සමගින් ක්ලෝතෝ සම ලක්ෂණ පෙන්වන්නේ, මෙම තුනම, සංයුතිය නොදන්නා M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෝ වන නිසාය. අර්න්ස්ට් ටෙම්පල් විසින් 1868 පෙබරවාරි 17 දිනදී ක්ලෝතෝ සොයා ගැනුණි. එය ඔහුගේ පස්වන සහ අවසාන ක්ෂුද්‍ර ග්‍රහ සොයා ගැනීමයි.

97 ක්ලෝතෝ
සොයාගැනීම
සොයාගත් තැනැත්තේඅර්න්ස්ට් විල්හෙල්ම් ටෙම්පල්
සොයාගත් දිනයපෙබරවාරි 17, 1868
නිලනාමයන්
නම් කෙරුණේක්ලෝතෝ
විකල්ප නම් 
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය දෙසැම්බර් 31, 2006 (JD 2454100.5)
විහේලිකය501.752 ගිමී (3.354 AU)
අපහේලිකය296.593 ගිමී (1.983 AU)
අඩ-මහා අක්ෂය399.173 ගිමී (2.668 AU)
උත්කේන්ද්‍රියතාවය0.257
කක්ෂීය කාලාවර්තය1592.030 දි (4.36 )
සාමාන්‍යය කක්ෂීය වේගය17.93 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය14.314°
ආනතිය11.783°
ආරෝහණ මංසලෙහි දේශාංශකය159.776°
පරිතාරාන්තිකයේ විස්තාරය268.671°
භෞතික ගුණාංග
මාන84.79 ± 3.13[2] කිමී
ස්කන්ධය(1.33 ± 0.13) × 1018[2] කිග්‍රෑ
මධ්‍යන්‍යය ඝණත්වය4.16 ± 0.62[2] ග්‍රෑ/සෙමී3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.0231 මී/තත්²
මිදුම් ප්‍රවේගය0.0438 කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය10.927[3] පැ
ප්‍රභානුපාතය0.229 [4]
උෂ්ණත්වය~170 K
වර්ණාවලී වර්ගයM (තෝලන්)
X (බුස්)
Xc (ඩෙමියෝ සහ අනෙකුන්)[5]
නිරපේක්ෂ විශාලත්වය (H)7.63

ආශ්‍රිත සංස්කරණය

  1. යෝමන්ස්, ඩොනල්ඩ්ස් කේ., "97 Klotho", JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්, NASA ජෙට් ප්‍රචාලන පරීක්ෂණාගාරය, සම්ප්‍රවේශය 2013-03-25.
  2. 2.0 2.1 2.2 කැරී, බී. (2012), "ඩෙන්සිටි ඔෆ් ඇස්ටරොයිඩ්ස්", ප්ලැනටරි ඇන්ඩ් ස්පේස් සයන්ස්, vol. 73, p. 98-118, Bibcode:2012P&SS...73...98C, doi:10.1016/j.pss.2012.03.009. {{citation}}: Unknown parameter |month= ignored (help) වගුව 1 බලන්න.
  3. දොත්තො, ඊ.; et al. (1992), "M-ටයිප් ඇස්ටරොයිඩ්ස් - රොටේෂනල් ප්‍රොපර්ටීස් ඔෆ් 16 ඔබ්ජෙක්ට්ස්", ඇස්ට්‍රෝනමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් සප්ලිමන්ට් සීරීස්, vol. 95, no. 2, pp. 195–211, Bibcode:1992A&AS...95..195D. {{citation}}: Unknown parameter |month= ignored (help)
  4. ඇස්ටරොයිඩ් ඩේටා සෙට්ස්
  5. ඩීමියෝ, ෆැන්සස්කා ඊ.; et al. (2011), "ඇන් එක්ස්ටෙන්ෂන් ඍෆ් ද බුස් ඇස්ටරොයිඩ් ඇස්ට්‍රනමි ඉන්ටු ද නියර් ඉන්ෆ්‍රාරෙඩ්" (PDF), ඉකරස්, 202 (1): 160–180, Bibcode:2009Icar..202..160D, doi:10.1016/j.icarus.2009.02.005, සම්ප්‍රවේශය 2013-03-33. {{citation}}: Check date values in: |accessdate= (help) පරිශිෂ්ටය A බලන්න.
"https://si.wikipedia.org/w/index.php?title=97_ක්ලෝතෝ&oldid=269752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි