97 ක්ලෝතෝ
ග්රහක
97 ක්ලෝතෝ යනු ප්‍රධාන වළල්ලට අයත් තරමක් විශාල ක්ෂුද්‍ර ග්‍රහයෙකි. එය M-වර්ගයට අයත් වුවද, එහි රේඩාර් ප්‍රභානුපාතය ඉතා අඩු අගයක පැවතීම නිසා, නිකල්-යකඩ සංයුතියක් එයට ඇතැයි සිතිය නොහැක. 21 ලුතැත්සියා සහ 22 කලායියපී හි සමගින් ක්ලෝතෝ සම ලක්ෂණ පෙන්වන්නේ, මෙම තුනම, සංයුතිය නොදන්නා M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෝ වන නිසාය. අර්න්ස්ට් ටෙම්පල් විසින් 1868 පෙබරවාරි 17 දිනදී ක්ලෝතෝ සොයා ගැනුණි. එය ඔහුගේ පස්වන සහ අවසාන ක්ෂුද්‍ර ග්‍රහ සොයා ගැනීමයි.
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | අර්න්ස්ට් විල්හෙල්ම් ටෙම්පල් |
සොයාගත් දිනය | පෙබරවාරි 17, 1868 |
නිලනාමයන් | |
නම් කෙරුණේ | ක්ලෝතෝ |
විකල්ප නම් | |
සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල |
කක්ෂීය ලක්ෂණ[1] | |
කාලාරම්භය දෙසැම්බර් 31, 2006 (JD 2454100.5) | |
විහේලිකය | 501.752 ගිමී (3.354 AU) |
අපහේලිකය | 296.593 ගිමී (1.983 AU) |
අඩ-මහා අක්ෂය | 399.173 ගිමී (2.668 AU) |
උත්කේන්ද්‍රියතාවය | 0.257 |
කක්ෂීය කාලාවර්තය | 1592.030 දි (4.36 ව) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.93 කිමී/තත් |
මධ්‍යන්‍යය විෂමතාවය | 14.314° |
ආනතිය | 11.783° |
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 159.776° |
පරිතාරාන්තිකයේ විස්තාරය | 268.671° |
භෞතික ගුණාංග | |
මාන | 84.79 ± 3.13[2] කිමී |
ස්කන්ධය | (1.33 ± 0.13) × 1018[2] කිග්‍රෑ |
මධ්‍යන්‍යය ඝණත්වය | 4.16 ± 0.62[2] ග්‍රෑ/සෙමී3 |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.0231 මී/තත්² |
මිදුම් ප්‍රවේගය | 0.0438 කිමී/තත් |
භ්‍රමණ කාලාවර්තය | 10.927[3] පැ |
ප්‍රභානුපාතය | 0.229 [4] |
උෂ්ණත්වය | ~170 K |
වර්ණාවලී වර්ගය | M (තෝලන්) X (බුස්) Xc (ඩෙමියෝ සහ අනෙකුන්)[5] |
නිරපේක්ෂ විශාලත්වය (H) | 7.63 |
ආශ්‍රිත
සංස්කරණය- ^ යෝමන්ස්, ඩොනල්ඩ්ස් කේ., "97 Klotho", JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්, NASA ජෙට් ප්‍රචාලන පරීක්ෂණාගාරය, සම්ප්‍රවේශය 2013-03-25.
- ^ a b c කැරී, බී. (2012), "ඩෙන්සිටි ඔෆ් ඇස්ටරොයිඩ්ස්", ප්ලැනටරි ඇන්ඩ් ස්පේස් සයන්ස්, vol. 73, p. 98-118, Bibcode:2012P&SS...73...98C, doi:10.1016/j.pss.2012.03.009.
{{citation}}
: Unknown parameter|month=
ignored (help) වගුව 1 බලන්න. - ^ දොත්තො, ඊ.; et al. (1992), "M-ටයිප් ඇස්ටරොයිඩ්ස් - රොටේෂනල් ප්‍රොපර්ටීස් ඔෆ් 16 ඔබ්ජෙක්ට්ස්", ඇස්ට්‍රෝනමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් සප්ලිමන්ට් සීරීස්, vol. 95, no. 2, pp. 195–211, Bibcode:1992A&AS...95..195D.
{{citation}}
: Unknown parameter|month=
ignored (help) - ^ ඇස්ටරොයිඩ් ඩේටා සෙට්ස්
- ^ ඩීමියෝ, ෆැන්සස්කා ඊ.; et al. (2011), "ඇන් එක්ස්ටෙන්ෂන් ඍෆ් ද බුස් ඇස්ටරොයිඩ් ඇස්ට්‍රනමි ඉන්ටු ද නියර් ඉන්ෆ්‍රාරෙඩ්" (PDF), ඉකරස්, 202 (1): 160–180, Bibcode:2009Icar..202..160D, doi:10.1016/j.icarus.2009.02.005, සම්ප්‍රවේශය 2013-03-33.
{{citation}}
: Check date values in:|accessdate=
(help) පරිශිෂ්ටය A බලන්න.